රාජ්‍ය උසස් අධ්‍යාපන අවස්ථා

ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ දරුවන්ට ඇතුළත් විය හැකි ප්‍රධාන උපාධි පාඨමාලා සහ වෙනත් උපාධි පාඨමාලා

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

බලශක්ති හා පාරිසරික තාක්ෂණවේදී ගෞරව උපාධිය
මෙකාට්‍රොනික් තාක්ෂණවේදී ගෞරව උපාධිය
ඉදිකිරීම් හා ගොඩනැගිලි සේවා තාක්ෂණවේදය
පුරා තාක්ෂණවේදී ගෞරව උපාධිය
මෝටර් රථ තාක්ෂණවේදී ගෞරව උපාධිය
බහු අවයවික තාක්ෂණවේදී ගෞරව උපාධිය
භූ පද්ධති සහ සැකසුම් තාක්ෂණවේදී ගෞරව උපාධිය

ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ඉදිකිරීම් තාක්ෂණය පිලිබඳ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
විද්‍යූත් තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
යාන්ත්‍රික හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය
නැනෝවිද්‍යා තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු තාක්ෂණවේදී ගෞරව උපාධිය

කොළඹ විශ්වවිද්‍යාලය

මෙවලම් හා ස්වයංක්‍රීය ඉංජිනේරු තාක්ෂණවේදී ප්‍රථම උපාධිය
ඉංජිනේරු තාක්ෂණවේදී ප්‍රථම උපාධිය

කැලණිය විශ්වවිද්‍යාලය

ද්‍රව්‍යමය සහ ක්‍රියාවලි තාක්ෂණවේදී ගෞරව උපාධිය
කර්මාන්ත ස්වයං යන්ත්‍රකරනය හා රොබෝ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය
තිරසර තාක්ෂණවේදී ගෞරව උපාධිය

යාපනය විශ්වවිද්‍යාලය

මෝටර්රථ තාක්ෂණවේදී ගෞරව උපාධිය
ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණවේදී ගෞරව උපාධිය
ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී ගෞරව උපාධිය

රජරට විශ්වවිද්‍යාලය

විද්‍යත් හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදී ගෞරව උපාධිය
ද්‍රව්‍ය තාක්ෂණවේදී ගෞරව උපාධිය

රුහුණු විශ්වවිද්‍යාලය

ඉංජිනේරු තාක්ෂණවේදී ප්‍රථම උපාධිය

ශ‍්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

කෘෂි විද්‍යා ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය

ගම්පහ වික‍්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය

දේශීය ඖෂද තාක්ෂණය – සෞඛ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය
ජීව වෛද්‍ය තාක්ෂණය – සෞඛ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය
සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාරක කළමණාකරනය – විද්‍යාවේදී ගෞරව උපාධිය
සෞඛ්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය – සෞඛ්‍ය විද්‍යාවේදී ගෞරව උපාධිය

මීට අමතරව
තාක්ෂණවේදය
විෂය ධාරාවෙන්
උසස් පෙළ
විභාගයට පෙනී
සිටින සිසුන් සඳහා
පහත උපාධි පාඨමාලා
සඳහාද ඇතුළත්
වීමට හැකියාව
පවතී

කළමනාකරණ අධ්‍යයන (TV)

තොරතුරු තාක්‍ෂණය (IT)

සාමය හා ගැටුම් නිරාකරණය

තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය (ICT)

ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය

ශාරීරික අධ්‍යාපනය

විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය

නිර්මාණවේදය

ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

කාර්මික තොරතුරු තාක්‍ෂණය

කළමනාකරණය සහ තොරතුරු තාක්‍ෂණය (SEUSL)

තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය

පරිවර්තන අධ්‍යයන

සිනමා හා රූපවාහිනී අධ්‍යයන

ව්‍යාපෘති කළමනාකරණය

ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම (TESL)

මානව සම්පත් සංවර්ධනය

සෞඛ්‍ය තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය

සෞඛ්‍ය සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණය

ජීව වෛද්‍ය තාක්‍ෂණය

දේශීය ඖෂධ තාක්‍ෂණය

යෝග සහ පාරමනෝවිද්‍යාව

සමාජ අධ්‍යයන (දේශීය දැනුම)

කළමනාකරණය සහ තොරතුරු තාක්‍ෂණය