ඔබට උගන්වන
ඔබෙ ගුරුවරයා
1
ඔහු උසස්පෙළ විභාගයට මුහුණදුන් පළමු අවස්ථාවෙන්ම මහනුවර දිස්ත්‍රික් දොලොස්වන ස්ථානය හිමිකරගනිමින් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් විශිෂ්ටයෙකි.
2
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය මගින් පිරිනැමෙන ලංකාවේ එකම ද්‍රව්‍ය සහ නැනෝතාක්ෂණ ගෞරව උපාධිය සම්පූර්ණ කළ ගුරුවරයෙකි.
3
පසුගිය වසර කිහිපය තුල රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල ප්‍රවීන දේශකයකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.
4
දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක මෙන්ම online තාක්ෂණය ඔස්සේද දේශන පවත්වමින් දරුවන්ගේ දැනුම වර්ධනය කරවන නව පරපුරේ ගුරුවරයෙකි.
5
තම විශ්වවිද්‍යාලය සමඟ මෙන්ම බාහිර ආයතන සමග එක්ව සිදුකළ සහ සිදුකෙරෙමින් පවතින ව්‍යාපෘතිවලින් ලැබූ පරිචය තුලින් දරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම උපරිමයෙන්ම ලබාදෙන ගුරුවරයෙකි.
ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ දරුවන්ට
ඇතුළත් විය හැකි ප්‍රධාන උපාධි පාඨමාලා
විශ්වවිද්‍යාලය සමඟ
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ශ්රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
යාපනය විශ්වවිද්‍යාලය
රජරට විශ්වවිද්‍යාලය
මීට අමතරව
තවත් විශ්වවිද්‍යාල කිහිපයක් මගින් ප්‍රධාන උපාධි පාඨමාලා පිරිනමනු ලබයි.
මීට අමතරව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තවත් උපාධි පාඨමාලා සඳහාද ඇතුළත් වීමට හැකියාව පවතී.
වෙනත් උසස් අධ්‍යාපන අවස්ථා
ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි උවහොත් පිවිසිය හැකි වෙනත් උසස් අධ්‍යාපන ආයතන (දිවයින පුරා පිහිටා ඇති) මෙහි දක්වා ඇත.
සාගර විශ්වවිද්‍යාලය
(Ocean Campus)
Sri Lanka Technological Campus (SLTC)
ජර්මානු තාක්ෂණ ආයතනය (German tech)
සාගර විශ්වවිද්‍යාලය
(Ocean Campus)
තවත් මෙවැනිම ආයතන විශාල ප්‍රමාණයක් පවතින අතර ඒවා පිළිබදව සහ ඒවා මගින් පිරිනැමෙන පාඨමාලා පිළිබද දැනුවත් වීමට පහතින් පිවිසෙන්න.
CONTENT
SITE LINK
INFORMATION
Developed by vexelweb PVT LTD
vexelweb.info@gmail.com | +94 77 4070 471
මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගත රූප (Image), වීඩියෝ (video), සටහන් (Notes) වැනි කිසිවක් කුමණ හෝ ආකාරයකින් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් හෝ කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උදෙසා භාවිතා කිරීම සපුරා තහනම් වේ.
Copyright © 2023-2024 www.etpriyadarshana.com. All rights reserved.