පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ සේවා කොන්දේසි (Privacy Policy & Terms of Service)
www.etpriyadarshana.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ එහි ඇති අධ්‍යාපනික සේවාවන් ලබා ගැනීමෙන්, ඔබ පහත සඳහන් නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන බව පිළිගැනේ.
- බුද්ධිමය දේපල සහ ප්‍රකාශන හිමිකම (Intellectual Property & Copyright)
- ප්‍රකාශන හිමිකම: මෙම වෙබ් අඩවියේ ඇති සියලුම විෂය කරුණු, නිබන්ධන, සටහන් (Notes) සහ වීඩියෝ දර්ශනවල පූර්ණ අයිතිය වෙබ් අඩවි හිමිකරු සතු වේ.
- අපගේ වීඩියෝ සහ සටහන් අවසරයකින් තොරව පටිගත කිරීම (Screen Recording), තිර ඡායාරූප ලබා ගැනීම (Screen shot), බාගත කිරීම (Downloading) හෝ අධ්‍යාපනික අරමුණුවලින් තොර වානිජමය අරමුණු වෙනුවෙන් බෙදා ගැනීම (share) සපුරා තහනම් වේ.
- නොමිලේ සේවාවන් ලෙස ඇතුළත් කර ඇති පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර, පසුගිය පළාත් ප්‍රශ්නපත්‍ර, පාසල් වලට අදාල ප්‍රශ්නපත්‍ර සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති පෙළ පොත් හී පරිලෝකනය කරන ලද PDF ගොනුවල කිසිදු වගකීමක් මෙම වෙබ් අඩවිය මගින් නොදරන අතර දරුවන්ගේ පහසුව වෙනුවෙන් අන්තර්ජාලය තුලින් භාගත කොට මෙහි ඇතුළත් කර ඇත. එම සේවාවන් පූර්ණ වශයෙන්ම නිදහස් සේවාවන් වන අතර ඒවායේ සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුය.
- තහනම් භාවිතය: අපගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම අන්තර්ගතයන් පිටපත් කිරීම (Copying), වෙනස් කිරීම (Modifying), වෙනත් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම හෝ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් වාණිජමය අරමුණු වෙනුවෙන් භාවිත කිරීම සපුරා තහනම් වේ.
- බුද්ධිමය දේපල ආරක්ෂණ තාක්ෂණය (Copy Protection Technology): අපගේ වීඩියෝ සහ සටහන් අවසරයකින් තොරව පටිගත කිරීම (Screen Recording), තිර ඡායාරූප ලබා ගැනීම (Screen shot) හෝ බාගත කිරීම (Downloading) වැළැක්වීම සඳහා ඩිජිටල් ජලසලකුණු (Watermarks) සහ අනෙකුත් ආරක්ෂණ උපක්‍රම භාවිතා කරනු ලැබේ. එවැනි උත්සාහයකදී පද්ධතිය විසින් ස්වයංක්‍රීයව ඔබගේ ගිණුම අවහිර කරනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු මුදල් ආපසු ගෙවීමක් සිදු නොකෙරේ.
- මෙම වෙබ් අඩවියේ අන්තර්ගතය අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් වන අතර, මෙහි ඇති තොරතුරු අවසරයකින් තොරව වාණිජමය වශයෙන් ප්‍රසිද්ධ කිරීම ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත (Intellectual Property Act) යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
- දත්ත රැස්කිරීම, භාවිතය සහ රහස්‍යභාවය (Data Collection & Privacy)
- තොරතුරු ලබාගැනීම සහ භාවිතය: ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී අප ලබාගන්නා තොරතුරු (නම, විද්‍යුත් තැපෑල, දුරකතන අංක ආදිය), ඔබව දැනුවත් කිරීමේ සහ අධ්‍යාපනික සේවාවන් සැපයීමේ ක්‍රියාවලීන් සඳහා පමණක් භාවිතා කරනු ලැබේ.
- රහස්‍යභාවය: ඔබගේ පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශවයකට විකිණීම හෝ අනවශ්‍ය ලෙස හුවමාරු කිරීම කිසිසේත්ම සිදු නොකරන අතර, ඒවා ආරක්ෂිතව තබා ගැනීමට අප උපරිම පියවර ගන්නෙමු.
- දත්ත රඳවා තබා ගැනීමේ කාලය (Data Retention): ඔබගේ ගිණුම අක්‍රිය කළ පසුවද, නීතිමය අවශ්‍යතා හෝ ගිණුම් වාර්තා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම කාල සීමාවක් තුළ ඔබගේ දත්ත අප සතු ආරක්ෂිත සේවාදායක (Servers) වල රඳවා තබා ගත හැක.
- කුකීස් භාවිතය (Cookies Policy): අපගේ වෙබ් අඩවිය වඩාත් හොඳින් පරිශීලනය කිරීමට සහ ඔබේ රුචිකත්වයන් හඳුනාගැනීම සඳහා ‘Cookies’ තාක්ෂණය භාවිතා කරනු ලැබේ. මේ හරහා අප කිසිදු පෞද්ගලික රහස්‍ය තොරතුරක් ලබා නොගන්නා අතර, එය වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට පමණක් යොදා ගැනේ.
- ළමුන්ගේ පෞද්ගලිකත්වය (Children’s Privacy): මෙය අධ්‍යාපනික වෙබ් අඩවියක් බැවින්, වයස අවුරුදු 16 ට අඩු සිසුන් වෙබ් අඩවිය භාවිතා කිරීමේදී දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ පූර්ණ අවසරය සහ මගපෙන්වීම තිබිය යුතුය.
- ගිණුම් ආරක්ෂාව සහ පරිශීලක වගකීම (Account Security & User Responsibility)
- ගිණුම් ආරක්ෂාව: වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී ඔබ ලබාගන්නා පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) රහසිගතව තබා ගැනීම ඔබේ වගකීමකි. ඔබගේ ගිණුම හරහා සිදුවන ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබ වගකිව යුතුය.
- ගිණුම් හුවමාරුව තහනම් කිරීම: ඔබගේ ගිණුම වෙනත් අයෙකුට භාවිතා කිරීමට ලබාදීම තහනම් වේ.
- වීඩියෝ නැරඹීමේ සීමාවන් (Video Streaming Policy): එක් ලියාපදිංචි ගිණුමක් භාවිත කළ හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. කිසියම් ගිණුමක් හරහා කිහිප දෙනෙකු පිවිසීමට උත්සාහ කරන බව හෝ වීඩියෝ අන්තර්ගතයන් පටිගත කරන (Recording) බව අනාවරණය වුවහොත් එම ගිණුම වහාම අත්හිටුවා නීතිමය පියවර සඳහා යොමු කරනු ලැබේ.
- හැසිරීම් රටාව සහ සදාචාරය (Code of Conduct): වෙබ් අඩවියේ අදහස් දැක්වීමේ ප්‍රදේශ (Comments) හෝ සාකච්ඡා මණ්ඩප (Discussion Forums) තුළ අසභ්‍ය වචන භාවිතය, අන් අයට අපහාස කිරීම හෝ අනවශ්‍ය දැන්වීම් පළ කිරීම (Spamming) සපුරා තහනම්ය. එසේම අනවසරයෙන් වෙබ් අඩවියට ඇතුළු වීමට උත්සාහ කිරීම (Hacking) හෝ අන්තර්ගතයන් සොරකම් කිරීමට උත්සාහ කිරීමේදී ඔබගේ ගිණුම අත්හිටුවීමට අපට පූර්ණ අයිතිය ඇත.
- මුදල් ගෙවීම් සහ ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (Payments & Refund Policy)
- කිසියම් පාඨමාලාවක් සඳහා වරක් ගෙවන ලද මුදල් කිසිදු හේතුවක් මත නැවත ලබා නොදෙනු ලැබේ (Refunds are not provided). එබැවින් ගෙවීම් කිරීමට පෙර අදාළ පාඨමාලා විස්තර නිසි පරිදි අධ්‍යයනය කරන්න.
- අප විසින් භාවිතා කරනු ලබන සියලුම බැංකු ගිණුම් සහ මාර්ගගත ගෙවීම් ද්වාර (Online Payment Gateways) ඉහළම ආරක්ෂිත ප්‍රමිතීන්ගෙන් යුක්ත බව සහතික කරමු.
- වගකීම් සීමා කිරීම (Limitation of Liability)
- අන්තර්ගතයේ නිවැරදිභාවය (Accuracy of Content): වෙබ් අඩවියේ ඇති අධ්‍යාපනික කරුණු හැකිතාක් නිවැරදිව සහ යාවත්කාලීනව පවත්වාගෙන යාමට අප උත්සාහ කළද, තාක්ෂණික දෝෂ හෝ අතපසුවීම් සිදුවිය හැක. එම කරුණු භාවිතා කිරීමේදී සිදුවන යම් අගතියක් සම්බන්ධයෙන් වෙබ් අඩවි පාලනාධිකාරිය වගකීමක් දරනු නොලැබේ.
- වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවීම (Service Downtime): පද්ධති නඩත්තු කටයුතු (Maintenance) හෝ සේවාදායකයේ (Server) ඇතිවන තාක්ෂණික දෝෂයන් හේතුවෙන් වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය විය හැක. එවැනි අවස්ථාවලදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් අප වගකීමක් දරනු නොලැබේ.
- බාහිර සබැඳි පිළිබඳ වගකීම (External Links): අපගේ වෙබ් අඩවිය තුළ ඇති බාහිර සබැඳි (උදා: YouTube links, PDF downloads, Cloud storage) මගින් පෙන්වන තෙවන පාර්ශවීය අන්තර්ගතයන් හෝ ඒවායේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අප වගකිව යුතු නොවේ.
- අනපේක්ෂිත බාධාවන්: වෙබ් අඩවිය භාවිතා කිරීමේදී ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ දෝෂ, උපාංගයේ දෝෂ හෝ විදුලි බිඳ වැටීම් නිසා සිදුවන අධ්‍යාපනික බාධාවන් සම්බන්ධයෙන් වෙබ් අඩවිය වගකිව යුතු නොවේ.
- ප්‍රතිපත්තීන් වෙනස් කිරීම සහ සේවා අවසන් කිරීම (Changes & Termination)
- සේවා අවසන් කිරීමේ අයිතිය (Right to Terminate Service): වෙබ් අඩවියේ සාමකාමී පැවැත්මට හෝ එහි ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන හෝ අපගේ කොන්දේසි උල්ලංඝනය කරන ඕනෑම පරිශීලකයෙකුගේ ගිණුම, පූර්ව දැනුම්දීමකින් තොරව අහෝසි කිරීමට සහ නීතිමය පියවර ගැනීමට අපට පූර්ණ අයිතිය ඇත.
- ප්‍රතිපත්තීන් වෙනස් කිරීමේ අයිතිය (Changes to Policy): ඕනෑම අවස්ථාවක මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තීන් සහ නියමයන් වෙනස් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට අපට අයිතිය ඇත. එවැනි වෙනස්කම් සිදුකළ විගස වෙබ් අඩවිය හරහා ඔබව දැනුවත් කරනු ලැබේ.
- පාලක නීතිය (Governing Law)
- මෙම පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය සහ සේවා කොන්දේසි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතියට යටත් වන අතර, කිසියම් නීතිමය ගැටලුවකදී ශ්‍රී ලංකාවේ අධිකරණ බල සීමාව බලපැවැත්වේ.
Privacy Policy & Terms of Service
By accessing the website www.etpriyadarshana.lk and utilizing its educational services, you agree to the following terms and conditions.
- Intellectual Property & Copyright
- Copyright: The full ownership of all subject matters, tutorials, notes, and video footage on this website belongs to the website owner.
- Screen recording, taking screenshots, downloading, or sharing our videos and notes without permission for commercial purposes other than educational purposes is strictly prohibited.
- This website bears no responsibility for the scanned PDF files of past examination papers, past provincial papers, school-related papers, and textbooks issued by the Department of Education, which are included as free services. They have been downloaded from the internet and included here for the convenience of the children. These services are completely free, and all their rights belong to the original owners.
- Prohibited Use: Copying, modifying, publishing on other websites or social media networks, or using these contents for commercial purposes with the intention of making a profit without our prior written permission is strictly prohibited.
- Copy Protection Technology: Digital watermarks and other security mechanisms are used to prevent unauthorized screen recording, taking screenshots, or downloading of our videos and notes. In the event of such an attempt, the system will automatically block your account, and no refunds will be made in this regard.
- The content of this website is for educational purposes only, and publishing the information herein commercially without permission is a punishable offense under the Intellectual Property Act of Sri Lanka.
- Data Collection & Privacy
- Information Gathering and Usage: The information we collect when you register on this website (name, email, phone number, etc.) will be used solely for the processes of notifying you and providing educational services.
- Confidentiality: We will never sell or unnecessarily share your personal information with a third party, and we will take maximum measures to keep it secure.
- Data Retention: Even after your account is deactivated, your data may be retained on our secure servers for a minimum period necessary for legal requirements or to maintain account records.
- Cookies Policy: ‘Cookies’ technology is used to better personalize your browsing experience and identify your preferences. We do not collect any personal confidential information through this, and it is strictly used to improve the website’s functionality.
- Children’s Privacy: Since this is an educational website, students under the age of 16 must have the full permission and guidance of their parents or guardians when using the website.
- Account Security & User Responsibility
- Account Security: Keeping the username and password you obtain when registering on the website confidential is your responsibility. You are responsible for any action taken through your account.
- Prohibition of Account Sharing: Giving your account details to someone else to use is prohibited.
- Video Streaming Policy: One registered account can be used by only one person. If it is revealed that several people are trying to log in through a single account or recording video content, that account will be immediately suspended and referred for legal action.
- Code of Conduct: The use of obscene language, insulting others, or publishing unnecessary advertisements (Spamming) in the comments areas or discussion forums of the website is strictly prohibited. Furthermore, we have full rights to suspend your account if you attempt to gain unauthorized access (Hacking) or attempt to steal content.
- Payments & Refund Policy
- Money paid once for any course will not be refunded for any reason (Refunds are not provided). Therefore, please properly study the relevant course details before making payments.
- We guarantee that all bank accounts and Online Payment Gateways used by us are of the highest security standards.
- Limitation of Liability
- Accuracy of Content: Although we strive to maintain the educational materials on the website as accurate and updated as possible, technical errors or omissions may occur. The website administration will not be responsible for any prejudice that occurs when using those materials.
- Service Downtime: The website may be temporarily inactive due to system maintenance or technical faults occurring in the server. We will not be responsible for delays that occur in such situations.
- Responsibility for External Links: We are not responsible for third-party content shown through external links (e.g., YouTube links, PDF downloads, Cloud storage) on our website or changes that occur within them.
- Unexpected Interruptions: The website is not responsible for educational interruptions caused by errors in your internet connection, device errors, or power outages while using the website.
- Changes & Termination
- Right to Terminate Service: We have full rights to terminate without prior notice and take legal action against the account of any user who acts in a manner that threatens the peaceful existence or security of the website or violates our terms.
- Changes to Policy: We reserve the right to change or update these privacy policies and terms at any time. You will be notified through the website as soon as such changes are made.
- Governing Law
- This privacy policy and terms of service are subject to the laws of the Democratic Socialist Republic of Sri Lanka, and in case of any legal issue, the jurisdiction of the courts of Sri Lanka shall prevail.
தனியுரிமைக் கொள்கை மற்றும் சேவை விதிமுறைகள் (Privacy Policy & Terms of Service)
www.etpriyadarshana.lk இணையதளத்தை அணுகுவதன் மூலமும் அதிலுள்ள கல்விச் சேவைகளைப் பெறுவதன் மூலமும், நீங்கள் பின்வரும் விதிமுறைகள் மற்றும் நிபந்தனைகளை ஏற்கிறீர்கள் என கருதப்படுகிறது.
- அறிவுசார் சொத்து மற்றும் பதிப்புரிமை (Intellectual Property & Copyright)
- பதிப்புரிமை: இந்த இணையதளத்தில் உள்ள அனைத்து பாடக் குறிப்புகள், பயிற்சிகள், குறிப்புகள் (Notes) மற்றும் காணொளிகளின் முழு உரிமையும் இணையதள உரிமையாளருக்கு சொந்தமானது.
- எங்கள் அனுமதியின்றி காணொளிகள் மற்றும் குறிப்புகளைப் பதிவு செய்தல் (Screen Recording), திரைப்பிடிப்புகளை எடுத்தல் (Screenshot), தரவிறக்கம் செய்தல் (Downloading) அல்லது கல்வி நோக்கங்கள் அல்லாத வணிக நோக்கங்களுக்காகப் பகிர்தல் (Share) முற்றிலும் தடைசெய்யப்பட்டுள்ளது.
- இலவச சேவைகளாக உள்ளடக்கப்பட்டுள்ள கடந்த கால பரீட்சை வினாத்தாள்கள், மாகாண வினாத்தாள்கள், பாடசாலை வினாத்தாள்கள் மற்றும் கல்வித் திணைக்களத்தால் வெளியிடப்பட்ட பாடப்புத்தகங்களின் ஸ்கேன் செய்யப்பட்ட PDF கோப்புகளுக்கு இந்த இணையதளம் எவ்விதப் பொறுப்பையும் ஏற்காது. மாணவர்களின் வசதிக்காக இணையத்திலிருந்து பதிவிறக்கம் செய்யப்பட்டு இங்கு இணைக்கப்பட்டுள்ளன. இச்சேவைகள் முற்றிலும் இலவசமானவை, அவற்றின் அனைத்து உரிமைகளும் அசல் உரிமையாளர்களுக்கே சொந்தமானவை.
- தடைசெய்யப்பட்ட பயன்பாடு: எங்களது முன் எழுத்துப்பூர்வ அனுமதியின்றி இந்த உள்ளடக்கங்களை நகலெடுத்தல் (Copying), மாற்றுதல் (Modifying), வேறு இணையதளங்கள் அல்லது சமூக ஊடகங்களில் வெளியிடுதல் அல்லது லாபம் ஈட்டும் வணிக நோக்கங்களுக்காகப் பயன்படுத்துதல் முற்றிலும் தடைசெய்யப்பட்டுள்ளது.
- அறிவுசார் சொத்துப் பாதுகாப்புத் தொழில்நுட்பம் (Copy Protection Technology): எங்கள் அனுமதியின்றி காணொளிகள் மற்றும் குறிப்புகளைப் பதிவு செய்தல் (Screen Recording), திரைப்பிடிப்புகளை எடுத்தல் (Screenshot) அல்லது தரவிறக்கம் செய்தல் (Downloading) ஆகியவற்றைத் தடுக்க டிஜிட்டல் நீர் அடையாளங்கள் (Watermarks) மற்றும் பிற பாதுகாப்பு முறைகள் பயன்படுத்தப்படுகின்றன. இத்தகைய முயற்சிகளின் போது கணினி தானாகவே உங்கள் கணக்கைத் முடக்கும், இது தொடர்பாக எவ்வித பணமும் திருப்பித் தரப்பட மாட்டாது.
- இந்த இணையதளத்தின் உள்ளடக்கம் கல்வி நோக்கங்களுக்காக மட்டுமே. இதில் உள்ள தகவல்களை அனுமதியின்றி வணிக ரீதியாக வெளியிடுவது இலங்கையின் அறிவுசார் சொத்துச் சட்டத்தின் (Intellectual Property Act) கீழ் தண்டனைக்குரிய குற்றமாகும்.
- தரவு சேகரிப்பு, பயன்பாடு மற்றும் தனியுரிமை (Data Collection & Privacy)
- தகவல் சேகரிப்பு மற்றும் பயன்பாடு: இந்த இணையதளத்தில் நீங்கள் பதிவு செய்யும் போது நாங்கள் பெறும் தகவல்கள் (பெயர், மின்னஞ்சல், தொலைபேசி எண் போன்றவை), உங்களுக்கு அறிவிப்பதற்கும் கல்விச் சேவைகளை வழங்குவதற்கும் மட்டுமே பயன்படுத்தப்படும்.
- ரகசியத்தன்மை: உங்களது தனிப்பட்ட தகவல்கள் மூன்றாம் தரப்பினருக்கு விற்கப்பட மாட்டாது அல்லது தேவையற்ற வகையில் பகிரப்பட மாட்டாது. மேலும் அவற்றைப் பாதுகாப்பாக வைத்திருக்க நாங்கள் அதிகபட்ச நடவடிக்கைகளை எடுப்போம்.
- தரவு வைத்திருப்பு காலம் (Data Retention): உங்கள் கணக்கு முடக்கப்பட்ட பிறகும், சட்டத் தேவைகள் அல்லது கணக்குப் பதிவுகளைப் பராமரிக்கத் தேவையான குறைந்தபட்ச காலப்பகுதிக்கு உங்கள் தரவு எங்களது பாதுகாப்பான சேவையகங்களில் (Servers) வைத்திருக்கப்படலாம்.
- குக்கீகள் பயன்பாடு (Cookies Policy): எங்கள் இணையதளத்தை சிறப்பாகப் பயன்படுத்தவும் உங்கள் விருப்பங்களை அடையாளம் காணவும் ‘Cookies’ தொழில்நுட்பம் பயன்படுத்தப்படுகிறது. இதன் மூலம் நாங்கள் எந்த தனிப்பட்ட ரகசியத் தகவல்களையும் பெற மாட்டோம், இது இணையதளத்தின் செயல்பாட்டை மேம்படுத்த மட்டுமே பயன்படுத்தப்படும்.
- குழந்தைகளின் தனியுரிமை (Children’s Privacy): இது ஒரு கல்வி சார்ந்த இணையதளம் என்பதால், 16 வயதிற்குட்பட்ட மாணவர்கள் இணையதளத்தைப் பயன்படுத்தும்போது பெற்றோர்கள் அல்லது பாதுகாவலர்களின் முழுமையான அனுமதியும் வழிகாட்டுதலும் இருக்க வேண்டும்.
- கணக்குப் பாதுகாப்பு மற்றும் பயனர் பொறுப்பு (Account Security & User Responsibility)
- கணக்குப் பாதுகாப்பு: இணையதளத்தில் பதிவு செய்யும் போது நீங்கள் பெறும் பயனர் பெயர் (Username) மற்றும் கடவுச்சொல்லை (Password) ரகசியமாக வைத்திருப்பது உங்கள் பொறுப்பாகும். உங்கள் கணக்கின் மூலம் நடைபெறும் எந்தவொரு செயலுக்கும் நீங்களே பொறுப்பாவீர்கள்.
- கணக்குப் பகிர்வு தடை: உங்கள் கணக்கை வேறு எவரும் பயன்படுத்த அனுமதிப்பது தடைசெய்யப்பட்டுள்ளது.
- காணொளி ஸ்ட்ரீமிங் கொள்கை (Video Streaming Policy): ஒரு பதிவு செய்யப்பட்ட கணக்கை ஒரு நபர் மட்டுமே பயன்படுத்த முடியும். ஒரு கணக்கின் மூலம் பல நபர்கள் நுழைய முயற்சிப்பது அல்லது காணொளி உள்ளடக்கங்களைப் பதிவு செய்வது (Recording) கண்டறியப்பட்டால், அக்கணக்கு உடனடியாக முடக்கப்பட்டு சட்ட நடவடிக்கைக்கு உட்படுத்தப்படும்.
- நடத்தை விதிகள் (Code of Conduct): இணையதளத்தின் கருத்துப் பகுதிகள் (Comments) அல்லது கலந்துரையாடல் மன்றங்களில் (Discussion Forums) ஆபாசமான வார்த்தைகளைப் பயன்படுத்துதல், மற்றவர்களை அவமதித்தல் அல்லது தேவையற்ற விளம்பரங்களை வெளியிடுதல் (Spamming) முற்றிலும் தடைசெய்யப்பட்டுள்ளது. மேலும், அனுமதியின்றி இணையதளத்தில் நுழைய முயற்சித்தால் (Hacking) அல்லது உள்ளடக்கங்களைத் திருட முயற்சித்தால், உங்கள் கணக்கை முடக்குவதற்கான முழு உரிமை எங்களுக்கு உள்ளது.
- கொடுப்பனவுகள் மற்றும் பணத்தைத் திரும்பப்பெறுதல் கொள்கை (Payments & Refund Policy)
- எந்தவொரு பாடநெறிக்காகவும் ஒருமுறை செலுத்தப்பட்ட பணம் எக்காரணம் கொண்டும் திருப்பித் தரப்பட மாட்டாது (Refunds are not provided). எனவே, கொடுப்பனவுகளைச் செய்வதற்கு முன் சம்பந்தப்பட்ட பாடநெறி விவரங்களைச் சரிவரப் படிக்கவும்.
- நாங்கள் பயன்படுத்தும் அனைத்து வங்கிக் கணக்குகள் மற்றும் ஆன்லைன் கட்டண நுழைவாயில்கள் (Online Payment Gateways) மிக உயர்ந்த பாதுகாப்புத் தரங்களைக் கொண்டுள்ளன என நாங்கள் உத்தரவாதம் அளிக்கிறோம்.
- பொறுப்பு வரம்பு (Limitation of Liability)
- உள்ளடக்கத்தின் துல்லியம் (Accuracy of Content): இணையதளத்தில் உள்ள கல்வித் தகவல்களை முடிந்தவரை துல்லியமாகவும் புதுப்பித்த நிலையிலும் பராமரிக்க நாங்கள் முயற்சித்தாலும், தொழில்நுட்பப் பிழைகள் அல்லது தவறுகள் ஏற்படலாம். அத்தகவல்களைப் பயன்படுத்தும்போது ஏற்படும் எந்தவொரு பாதிப்புக்கும் இணையதள நிர்வாகம் பொறுப்பேற்காது.
- இணையதள முடக்கம் (Service Downtime): கணினி பராமரிப்புப் பணிகள் (Maintenance) அல்லது சேவையகத்தில் (Server) ஏற்படும் தொழில்நுட்பக் கோளாறுகள் காரணமாக இணையதளம் தற்காலிகமாகச் செயலிழக்கலாம். இதுபோன்ற சந்தர்ப்பங்களில் ஏற்படும் தாமதங்களுக்கு நாங்கள் பொறுப்பேற்க மாட்டோம்.
- வெளி இணைப்புகள் மீதான பொறுப்பு (External Links): எங்கள் இணையதளத்தில் உள்ள வெளி இணைப்புகள் (உதாரணமாக: YouTube links, PDF downloads, Cloud storage) மூலம் காட்டப்படும் மூன்றாம் தரப்பு உள்ளடக்கங்கள் அல்லது அவற்றில் ஏற்படும் மாற்றங்களுக்கு நாங்கள் பொறுப்பல்ல.
- எதிர்பாராத தடங்கல்கள்: இணையதளத்தைப் பயன்படுத்தும் போது உங்களது இணைய இணைப்புப் பிழைகள், சாதனப் பிழைகள் அல்லது மின் தடைகள் காரணமாக ஏற்படும் கல்வி சார்ந்த தடங்கல்களுக்கு இணையதளம் பொறுப்பேற்காது.
- கொள்கை மாற்றங்கள் மற்றும் சேவையை நிறுத்துதல் (Changes & Termination)
- சேவையை நிறுத்துவதற்கான உரிமை (Right to Terminate Service): இணையதளத்தின் அமைதியான இருப்பு அல்லது அதன் பாதுகாப்பிற்கு அச்சுறுத்தலாக செயல்படும் அல்லது எங்கள் விதிமுறைகளை மீறும் எந்தவொரு பயனரின் கணக்கையும் முன் அறிவிப்பின்றி ரத்து செய்யவும் சட்ட நடவடிக்கை எடுக்கவும் எங்களுக்கு முழு உரிமை உள்ளது.
- கொள்கையை மாற்றுவதற்கான உரிமை (Changes to Policy): எந்த நேரத்திலும் இந்தத் தனியுரிமைக் கொள்கைகள் மற்றும் விதிமுறைகளை மாற்றுவதற்கு அல்லது புதுப்பிப்பதற்கு எங்களுக்கு உரிமை உண்டு. இத்தகைய மாற்றங்கள் செய்யப்பட்டவுடன் இணையதளத்தின் மூலம் உங்களுக்கு அறிவிக்கப்படும்.
- ஆளும் சட்டம் (Governing Law)
- இந்தத் தனியுரிமைக் கொள்கை மற்றும் சேவை விதிமுறைகள் இலங்கைச் ஜனநாயக சோசலிசக் குடியரசின் சட்டத்திற்கு உட்பட்டதுடன், ஏதேனும் சட்டரீதியான சிக்கல் ஏற்பட்டால் இலங்கையின் நீதிமன்ற அதிகார வரம்பு செல்லுபடியாகும்.
