MCQ - Engineering Technology

මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

05 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. දී ඇති පරිපථ සටහනේ දැක්වෙනුයේ සංධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතවන අවස්ථාවකි. සොරොව් විභවය (VD) 6 V ද, සොරොව් ධාරාව (lD) 0.5 mA ද, ද්වාරය හා ප්‍රභවය අතර විභවය (VGS) -147 mV නම් RD හා පිළිවෙළින්,

2 / 10

2. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 3 mA නම් VGS හා VDS පිළිවෙළින්,

3 / 10

3. මුර්ජණය හා සම්බන්ධ පහත සඳහන් තරංග සලකන්න. සංඥාව, වාහකය, විස්ථාර මූර්ජිත සංඥාව හා සංඛ්‍යාත මුර්ජිත සංඥාව පිළිවෙළින් දැක්වෙනුයේ,

4 / 10

4. පහත රූපවල දක්වා ඇති ප්‍රදාන තරංගාකාරය සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. ප්‍රදාන තරංගාකාරය Vin ලෙස වූ විට RL හරහා ප්‍රතිදාන තරංගාකාරය කුමක්ද?

5 / 10

5. දී ඇති පරිපථ සටහනෙහි X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි A හා B යනු ප්‍රදානයන් වන අතර Z යනු ප්‍රතිදානය වේ. A හි සංඛ්‍යාංක අගය B හි සංඛ්‍යාංක අගයට වඩා වැඩි වූ විට ප්‍රතිදානය (Z) තර්ක '1' ගන්නා අතර අනෙක් සෑම අවස්ථාවක ම ප්‍රතිදානය (Z) තර්ක '0' ගනී. X සඳහා යෝජිත පහත පරිපථ සලකන්න. X හි ක්‍රියාකාරිත්වය හොඳින්ම විස්තර කරනුයේ කුමන පරිපථය/ පරිපථ ද?

6 / 10

6. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ දී (Q-point) IBQ, ICQ හා VCEQ පිළිවෙළින්,

7 / 10

7. පහත රූපයෙහි දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. රූපයෙහි දක්වා ඇති සංඥාව ප්‍රදානය ලෙස ලබාදුන් විට ප්‍රතිදාන සංඥාව නිවැරදිව දක්වා ඇති ප්‍රස්තාරය කුමක්ද?

8 / 10

8. ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පහත සඳහන් ගණිතමය ප්‍රකාශ සලකා බලන්න.

A - VCE < 0.2 V B - VCE ≥ 0.2 V CE

C - IC < βIB

D - IC ≥ βIB

ඉහත ප්‍රකාශ අතුරෙන්, සංතෘප්ත කලාපයේ ක්‍රියා කරන ට්‍රාන්සිස්ටරයක් හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුයේ,

9 / 10

9. රූපයේ දක්වා ඇති ජව සැපයුම් පරිපථය සලකා බලන්න. එහි භාවිත කර ඇති පරිණාමකය 230 V/22 V වන අතර සෙනර් ඩයෝඩයෙහි සෙනර් වෝල්ටීයතාව 12 V ක් වේ. පහත A, B හා C වලින් දක්වා ඇත්තේ පරිපථය දෝෂ සහිත අවස්ථා 3ක දී ලබාගත් V1, V2, හා V3, වෝල්ටීයතා වේ.

A   -    V1 = 0V,  V2 = 0V,  V3 = 0V

B   -    V1 = 230V,  V2 = 30V,  V3 = 30V

C   -    V1 = 230V,  V2 = 30V,  V3 = 0V

ඉහත A, B සහ C අවස්ථාවලට අදාළ දෝෂ සහිත උපාංග, පිළිවෙළින්, වනුයේ,

10 / 10

10. දී ඇති කාරකාත්මක වර්ධක පරිපථයේ වෝල්ටීයතා ලාභය වනුයේ,

Your score is

The average score is 0%

0%