01 - ඉංජිනේරු ප්‍රමිත සහ පිරිවිතර
1 / 10
1. චුම්බක ස්රාවය මනින සම්මත ඒකකය කුමක්ද?
ෆැරඩ් (Farad) - විද්‍යුත් ධාරිතාව (Capacitance)
වෙබර් (Weber) - චුම්බක ස්රාවය (Magnetic Flux)
කැන්ඩෙලා (Candela) - දීප්ත තීව්‍රතාව (Luminous Intensity)
ලක්ස් (Lux) - දීප්තතාව හෙවත් Illuminance (ඒකක වර්ගඵලයකට ලැබෙන දීප්තිය)
ටෙස්ලා (Tesla) - චුම්බක ස්රාවය ඝනත්වය (Magnetic Flux Density)
2 / 10
2. ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහ පිරිවිතර සකස් කිරීම සඳහා පිළිගත් ආයතනයක් නො වන්නේ,
3 / 10
3. මෝටර් වාහන එන්ජින් සඳහා ලිහිසි තෙල් තෝරාගැනීමේ දී බහුලව භාවිත වන ප්‍රමිතිය නිරූපණය කරන කෙටි නාමය කුමක්ද?
4 / 10
4. SLS 107 (2015) යනු සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්තිවලට අදාළ,
5 / 10
5. ප්‍රමිති සහ පිරිවිතර සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - පිරිවිතර යනු යම් ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ වන සේ බලාත්මක කරන ලද ක්‍රියාවලියකි.
B - යම් නිෂ්පාදකයෙකු තනනු ලබන භාණ්ඩයක ජ්‍යාමිතික, යාන්ත්‍රික, විද්‍යුත්, රසායනික යනාදී පරාමිති පිරිවිතර වශයෙන් හැඳින්විය හැකි ය.
C - ප්‍රමිති සෑමවිටම මුදුන් පමුණුවාගත හැකි පරාමිති වන අතර පිරිවිතර එසේ නොවේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
6 / 10
6. පහත සඳහන් ඒවා අතුරෙන් අන්තර්ජාතික ව පිළිගත් සම්මතයක් නොවන්නේ කුමක් ද?
ඉංජිනේරු සහ කාර්මික ක්ෂේත්රයේ භාවිත වන ප්‍රධාන ජාතික හා අන්තර්ජාතික ප්රමිතීන් (Standards) කිහිපයකි.
මෙහි ZN යනු අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතියක් නොවේ.
7 / 10
7. P, Q හා R යනු සංඛ්‍යාංක පරිපථයක ප්‍රදාන 3 කි. PQR මගින් ද්විමය සංඛ්‍යාවක් නිරූපණය කරයි. P යනු එම ද්විමය සංඛ්‍යාවේ විශාලතම ස්ථානයයි. පහත පරිපථ අතුරෙන් කුමන පරිපථයක් / පරිපථ, අගය 5ට වඩා වැඩි සංඛ්‍යා හඳුනා ගැනීමට භාවිත කළ හැකිද?
8 / 10
8. නිෂ්පාදිත සඳහා ප්‍රමිති භාවිත කිරීමට හේතු කිහිපයක් පහත දී ඇත. A - නිෂ්පාදිතයක ගුණාත්මක බව තහවුරු කිරීම B - නිෂ්පාදිතයේ පිරිවිතර යථාතථ්‍ය ලෙස සන්නිවේදනය කිරීම C - නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය අඩු කරගැනීම ඉහත A, B සහ C අතුරින් නිවැරදි හේතුව/හේතු වනුයේ,
A - නිෂ්පාදිතයක ගුණාත්මක බව තහවුරු කිරීම - ප්‍රමිති මගින් නිෂ්පාදනයක් සපුරාලිය යුතු අවම ගුණාංග නිර්වචනය කරයි. එමගින් පාරිභෝගිකයාට උසස් සහ විශ්වාසදායක භාණ්ඩයක් ලැබෙන බව සහතික කෙරේ.
B - නිෂ්පාදිතයේ පිරිවිතර යථාතථ්‍ය ලෙස සන්නිවේදනය කිරීම - නිෂ්පාදකයා, සැපයුම්කරු සහ පාරිභෝගිකයා අතර නිෂ්පාදනයේ ප්‍රමාණය, ශක්තිය හෝ ක්‍රියාකාරීත්වය පිළිබඳව එකඟ වූ පොදු මිනුම්දඬු (Specifications) පැවතීම සන්නිවේදනය පැහැදිලි කරයි.
C - නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය අඩු කරගැනීම - ප්‍රමිතිගත කිරීම (Standardization) නිසා අමුද්‍රව්‍ය අපතේ යාම අවම වේ, මහා පරිමාණ නිෂ්පාදනය (Mass production) පහසු වේ සහ දෝෂ සහිත නිෂ්පාදන බිහිවීම අඩු වේ. මේ හරහා සමස්ත නිෂ්පාදන පිරිවැය අඩු කරගත හැකිය.
9 / 10
9. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සත්‍ය වනුයේ කුමක්ද?
10 / 10
10. SLS ප්‍රමිතියට අනුව, ඉංජිනේරු ගඩොලක දිග සහ අනෙකුත් අදාළ මාන අතර නිවැරදි සම්බන්ධය වනුයේ,
Your score is
The average score is 0%