01 - ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය
1 / 10
1. ගොඩනැගිල්ලක පූතික ටැංකියක විශාලත්වය නිර්ණය කිරීමේ දී ඍජුවම සලකනු ලබන සාධක මොනවාද?
2 / 10
2. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන තුනක් පහත දක්වා ඇත.
A - මධ්‍යම පරිසර අධිකාරිය
B - භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය
C - වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනා කරණ දෙපාර්තමේන්තුව
ජල දූෂණය ඇති කරනු ලබන මානව ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නියෝග ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතනය/ආයතන වන්නේ,
3 / 10
3. පල්දොරු නළ පද්ධතියක උපාංගයක් නොවන්නේ කුමක්ද?
4 / 10
4. ජල චක්‍රය හා සම්බන්ධ අතුරු කඩනය (interception) ක්‍රියාවලිය යනු,
ජල චක්‍රයක් තුළ අතුරු කඩනය යනු වර්ෂාපතනය (වැසි ජලය) සෘජුවම පොළොවට ළඟා වීමට පෙර ශාක පත්‍ර, අංකුර සහ ගස්වල වියන (Canopy) මඟින් රඳවා ගැනීම හෝ අවහිර කරනු ලැබීමයි. වැසි ජලයෙන් කොටසක් ශාක මතුපිට රඳවා ගන්නා අතර, ඉන් කොටසක් වාෂ්පීකරණය (Evaporation) වී නැවත වායුගෝලයට එකතු වේ. තවත් කොටසක් ශාක කඳ දිගේ බිමට ගලා යයි (Stemflow). භූමියට පතිත වන ජල ප්‍රමාණය පාලනය කිරීමට, වර්ෂා ජලය පසට ළඟා වීමේ වේගය අඩු කිරීමට සහ පස සේදී යාම (Soil erosion) වැළැක්වීමට මෙය සුවිශේෂී දායකත්වයක් සපයයි.
5 / 10
5. ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියේ සිට ප්‍රධාන ජල සැපයුමට ජලය නැවත ගමන් කිරීම වැළැක්වීමට යොදා ගන්නා කපාට වර්ගය වනුයේ,
6 / 10
6. පල්දොරු අපවහන පද්ධතියක තිබිය යුතු මූලික අවශ්‍යතා ලෙස සිසුවකු පහත කරුණු දක්වා ඇත.
A - පල්දෝරු නළ සඳහා යොදාගත හැකි නළවල අවම විෂ්කම්භය 100 mm විය යුතු ය.
B - ප්‍රධාන අපවහන නළයකට ශාඛා නළය සම්බන්ධ කිරීමේ දී සම්බන්ධයෙහි කෝණය අංශක 45 ට වඩා වැඩි වන සේ තැබිය යුතු ය.
C - අවහිරතාවක් ඇති විය හැකි යැයි අපේක්ෂා කරන සෑම තැනකට ම මනුබිලක් යොදාගත යුතු ය.
ඉහත කරුණු අතුරෙන්, නිවැරදි අවශ්‍යතාව/අවශ්‍යතා වනුයේ,
7 / 10
7. ජල චක්‍රය හා සම්බන්ධ, උත්ස්වේදනය (Transpiration) යනු,
8 / 10
8. අපවහන පද්ධති නිර්මාණයේ දී අත්දකින අවස්ථා තුනක් පහත දක්වා ඇත.
A - ඉහළ භූගත ජල මට්ටම
B - දිගින් වැඩි අපවහන නළ මාර්ග
C - පොළොවේ ශීඝ්‍ර බෑවුමක්
ඉහත අවස්ථා අතුරෙන් මනු බිල් (manhole) භාවිතය නිර්දේශ කෙරෙන අවස්ථාව/ අවස්ථා වනුයේ,
ජල නල පද්ධතියක හෝ මලාපවහන පද්ධතියක මනුබිල් (Manhole) භාවිත කිරීමට ප්‍රධාන හේතු කිහිපයකි.
9 / 10
9. පානීය ජලයේ නොතිබිය යුතු භෞතික ගුණයක් වනුයේ,
10 / 10
10. ගෘහස්ථ ජල සම්පාදන පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A - ඍජු සිසිල් ජල සැපයුම්වල (Direct cold water supply) ජල ටැංකි අත්‍යවශ්‍ය අංගයක් නොවේ.
B - වක්රාකාර සිසිල් ජල සැපයුම්වල (Indirect cold water supply), මුළුතැන්ගෙහි දෝවන (Kitchen sinks) ඍජුව ප්‍රධාන සැපයුමට සම්බන්ධ කරනු ලැබේ.
C - වක්රාකාර සිසිල් ජල සැපයුම් පද්ධතිවල ප්‍රධාන සැපයුම සම්බන්ධ කරනුයේ උඩිස් ටැංකියෙහි පතුල මට්ටමට මදක් ඉහළිනි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
Your score is
The average score is 0%