02 - ගෘහස්ථ ජල සම්පාදනය සහ කැළි කසළ කළමනාකරණය
1 / 10
1. නියත වේගයෙන් භ්‍රමණය වන ගියර පොම්පයක් මගින් නිකුත් වන පරිමා විසර්ජන ශීඝ්‍රතාව (Q), කාලය (t) සමග වෙනස්වන අයුරු දක්වා ඇත්තේ කුමන ප්‍රස්තාරය මගින් ද?
2 / 10
2. අපත ජලය බැහැර කිරීමේ පද්ධති පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - දැඩි වර්ෂාපතනයක දී එක්කළ පල්දෝරු කාණු පද්ධතිවල (combined sewerage system) සමහර පල්දොරු, මතුපිට ජල මුලාශ්‍ර වලට ගලායයි.
B - කුඩා ඉඩම් කට්ටි සහිත නාගරික ප්‍රදේශ සඳහා, පූතික ටැංකි සහ උරා ගැනීම් වළ ක්‍රමය වඩා සුදුසු වේ.
C - පුද්ගලයකුට, පල්දොරු කාණු පද්ධති තුළට ගොස් පද්ධතිය පිරිසිදු කළහැකි වන සේ ගලි (gully) පිහිටුවා තිබේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
3 / 10
3. වතුර ටැංකියක ජලය නියමිත මට්ටමක තබා ගැනීම සඳහා භාවිත කළ හැකි කපාට වර්ගය කුමක්ද?
4 / 10
4. ගංගා ජලය පිරිපහදුවේ දී සිදු කෙරෙන පියවර කිහිපයක් පහත දක්වා ඇත.
A - ජලයේ දියවී ඇති වායුමය ද්‍රව්‍ය ඉවත් කිරීම.
B - ජලයේ අඩංගු බැක්ටීරියා ඉවත් කිරීම.
C - ජලයේ අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කිරීම.
ඉහත A, B සහ C පියවරවල දී භාවිත කරන වඩාත් සුදුසු ක්‍රම අනු පිළිවෙළින්,
5 / 10
5. වර්තමානයේ දී කසළ කළමනාකරණය සඳහා භාවිත වන උපායමාර්ග කිහිපයක් පහත දක්වා ඇත.
A - ප්‍රසිද්ධ ස්ථානවල ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමට බඳුන් තබා තිබීම.
B - ආහාර, මල නොබැඳෙන වානේ භාජනවල ගෙන ඒමට උනන්දු කිරීම.
C - ඉවතලන අපද්‍රව්‍ය අතුරෙන් ජීර්ණය වන කොටස් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා වෙන් කර ගැනීම.
ඉහත A, B සහ C උපායමාර්ග මගින් ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන කසළ කළමනා කරණ ක්‍රම වන්නේ, පිළිවෙළින්,
6 / 10
6. පල්දොරු නළ පද්ධතිවල ජල උගුල් භාවිතයේ, ප්‍රධාන අරමුණ වනුයේ,
7 / 10
7. ජල සම්පාදනයේ දී සහ අපවහනයේ දී භාවිත වන උපාංග තුනක් පහත රූප වල දැක්වේ. මෙම A, B සහ C රූප වලින් පිළිවෙළින් දැක්වෙනුයේ,
8 / 10
8. ජල පිරිපහදු ක්‍රියාවලියේ දී ක්ලෝරීන් එකතු කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ,
9 / 10
9. ඝන කසල කළමනා කරණය පිළිබඳව පහත වගන්ති සලකන්න.
A - පැණි බීම බෝතල්, පොල්තෙල් භාජන ලෙස යොදා ගැනීම ප්‍රතිචක්‍රීකරණය ලෙස වර්ග කළ හැකිය.
B - මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් නිපදවීම ජිර්ණය කිරීම ලෙස වර්ග කළ හැකිය.
C - අවම ඇසුරුම් සහිත ද්‍රව්‍ය මිලදී ගැනීම අඩු භාවිතාව ලෙස වර්ග කළ හැකිය.
ඉහත වගන්ති අතුරෙන්, සත්‍ය වගන්තිය/වගන්ති වනුයේ,
10 / 10
10. පෙඟවුම් වළ (Soakage pit) පිළිබඳව පහත වගන්ති සලකන්න.
A - පෙඟවුම් වළේ හරස්කඩ වෘත්තාකාර විය යුතු ය.
B - පෙඟවුම් වළ සුදුසු වන්නේ අපත ජලය සෙමින් උරාගන්නා මැටි සහිත බිම් සඳහාය.
C - පෙඟවුම් වළ භාවිත වන්නේ, භූගත ජල මට්ටම පෙඟවුම් වළේ පතුලට වඩා අවම වශයෙන් 2 m ට වඩා ගැඹුරු විට දීය.
ඉහත වගන්ති අතුරෙන්, නිවැරදි වගන්තිය/වගන්ති වනුයේ,
Your score is
The average score is 0%