03 - බිම් මැනීම සහ මට්ටම් ගැනීම
1 / 10
1. මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් මට්ටම් යටියෙහි පාඨාංක සහ එම පාඨාංක ලබාගත් ස්ථාන පිළිබඳව විස්තරයක් පහත දැක් වේ.
පාඨාංකය | ස්ථානය
1.5 m | ඌනිත උස 55.0 m වන පිල් ලකුණ මත
2.0 m | A මත
2.5 m | B මත
B ස්ථානය මත ඌනිත උස 54.5 m වන මට්ටම් තලයක් නිර්මාණය කළ යුතු ව ඇත. එම තලය ලබා ගැනීම සඳහා, B ස්ථානය,
2 / 10
2. විවිධ සංකල්ප මත පදනම්ව බිම් මැනුම වර්ගීකරණය කළ හැකි ය. එසේ සිදු කරන ලද වර්ගී කරණ සඳහා උදාහරණ කිහිපයක් පහත දී ඇත. වගුවේ වර්ගී කරණ සංකල්පය සහ උදාහරණය නිවැරදිව දක්වා ඇත්තේ,
3 / 10
3. බිම් මැනුම් ස්ථාන පිහිටුවා ගැනීමේ දී පහත දැක්වෙන සාධක සලකා බැලෙයි.
A - ඕනෑම යාබද ස්ථාන දෙකක් අතර අන්තර් දෘෂ්‍යතාවය
B - ඉඩම මත සුදුසු පරිදි ත්‍රිකෝණ පිහිටුවීමට හැකි වීම
C - භූ ලක්ෂණ සඳහා අනුලම්බ ලබා ගැනීමේ පහසුව
ඉහත සාධක අතුරෙන් පරික්‍රමණ ආශ්රිත තියඩොලයිට්ටු මැනුමක් සඳහා බිම් මැනුම් ස්ථානයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු වනුයේ,
4 / 10
4. තියඩොලයිට්ටු පරික්‍රමණ පිළිබඳව නිවැරදි ප්‍රකාශය කුමක්ද?
5 / 10
5. දම්වැල් මැනුමේ දී ත්‍රිකෝණ කරණය ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳ පහත ප්‍රකාශ දෙක සලකා බලන්න.
A - මනාව සැකසූ ත්‍රිකෝණ පමණක් යොදා ගත යුතු ය.
B - සරල රේඛීය දිග පමණක් මනිනු ලබන අතර දිග මිනුම්වලින් පමණක් ඇඳිය හැකි එකම ජ්‍යාමිතික හැඩ තලය ත්‍රිකෝණය වේ.
ඉහත ප්‍රකාශ දෙක අතුරෙන්,
6 / 10
6. මැනුම් රේඛාවක දිග 25 m වේ. එම රේඛාව 1:500 පරිමාණයට නිරූපණය කළ විට, එහි දිග වනුයේ,
7 / 10
7. එක් මට්ටම් උපකරණ ස්ථානයක් යොදා ගනිමින් A සහ B ස්ථාන දෙක අතර උසෙහි වෙනස සෙවීමට මට්ටම් ක්‍රියාවලියක් සිදු කරන ලදී. A සහ B හි ඌනිත උස පිළිවෙළින් 100 m සහ 99.5 m ද, B හි මට්ටම් යටි පාඨාංකය 1.5 m ද වේ නම්, A හි මට්ටම් යටි පාඨාංකය විය යුත්තේ,
8 / 10
8. මට්ටම් ක්‍රියාවලියක දී එක් උපකරණ ස්ථානයක සිට A, B සහ C නම් ස්ථාන තුනකට ගන්නා ලද මට්ටම් යටි පාඨාංක පිළිවෙළින් 3.0 m, 1.5 m සහ 2.5 m වේ. B සහ C ස්ථාන, A ස්ථානය මගින් නිරූපිත මට්ටම් තලය මතවන සේ පොළොව සකස් කළ යුතුව ඇත. ඒ සඳහා සිදු කළ යුතු ක්‍රියාකාරකම් වනුයේ,
9 / 10
9. AB රේඛාවේ දිගංශය 120° ක් වේ. වාමාවර්තව මනින ලද ABC අන්තර්ගත කෝණය 50° ක් නම්, BC රේඛාවේ දිගංශය,
10 / 10
10. මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් මට්ටම් යටියෙහි පාඨාංක සහ එම පාඨාංක ලබාගත් ස්ථාන පිළිබඳව විස්තරයක් පහත දැක් වේ.
A ස්ථානයෙහි ඌනිත උස වනුයේ,
Your score is
The average score is 0%