02 - තරල බල පද්ධති
1 / 10
1. තරල යන්ත්‍ර වල භාවිත වන තරල හා උපාංග පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ජව සම්ප්‍රේෂණ සඳහා තරල උපයෝගී කරගත හැකිය.
B - තරල යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පීඩනය පවත්වා ගැනීම සඳහා ආරක්ෂක කපාට භාවිත කෙරෙයි.
C - වෙන්චුරියක හරස්කඩ වර්ග ඵලය අඩු වන විට පීඩනය වැඩි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,
2 / 10
2. රූපයේ දක්වා ඇති ශීත කරණ පරිපථයේ A, B, C හා D මගින් දක්වා ඇති ස්ථාන අතුරෙන් ශීතකාරකය වැඩිම උෂ්ණත්වයකට ළගා වන්නේ කොතැනක දී ද?
3 / 10
3. දී ඇති රූපසටහනෙහි දක්වා ඇති ද්‍රාව සම්පීඩන පරිපථයේ 'X' ලෙස දක්වා ඇති අත්‍යවශ්‍ය උපාංගය වනුයේ,
4 / 10
4. පහත රූපයෙහි දැක්වෙන්නේ තරල යන්ත්‍ර වල භාවිත වන තිරස් වෙන්චුරි නළයකි.
A සිට B දක්වා දුස්ස්‍රාවී නොවන ඝනත්වය 1000 kg/m වන අසම්පීඩ්‍ය තරලයක් අනවරතව ගලා යන විට A හි පීඩනය 2 x 105 Pa ද, A හරහා ද්‍රවයේ සාමාන්‍ය වේගය 10 m/s ද වෙයි. A හි නළයේ හරස්කඩ වර්ග ඵලය B හි මෙන් දෙගුණයක් නම් B හි දී ද්‍රවයේ පීඩනය Pa වලින්,
5 / 10
5. රූපයේ දැක්වෙන ද්‍රාව ජව සම්ප්‍රේෂණ සංකේතය මගින් නිරූපණය වනුයේ,
6 / 10
6. තීන්ත ආලේප කිරීම සඳහා භාවිත වන විසිකරයක (Spray gun) දළ රූප සටහනක් පහත දැක්වේ. මෙහි A, B සහ C යන ස්ථානවල පීඩනය පිළිවෙළින් PA, PB සහ PC වේ. වාතය අසම්පීඩ්‍ය දුස්‍රාවී නොවන තරලයක් සේ සැලකූ විට, පහත දක්වා ඇති සම්බන්ධතා අතුරෙන් PA, PB සහ PC අතර වඩාත් නිවැරදි සම්බන්ධතාව කුමක්ද?
7 / 10
7. කර්මාන්ත ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන පොම්ප වර්ග හතරක් පහත රූපවල දක්වා ඇත. ඉහත රූප මගින් දක්වා ඇති පොම්ප වර්ග පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
8 / 10
8. දී ඇති ද්‍රාව පරිපථ සටහන සලකන්න. එහි P ලෙස සඳහන් කර ඇති කොටුව තුළට වඩාත් ගැළපෙන කපාටයේ සංකේතය කුමක්ද?
9 / 10
9. තරල යන්ත්‍ර සම්බන්ධව පහත ප්‍රකාශ සලකා බලන්න.
A - යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණයට සාපේක්ෂව ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී සිදුවන ශක්ති හානිය අඩු වේ.
B - ද්‍රාව ජව සම්ප්‍රේෂණයේ දී ද්‍රාව දිශානතිය, සහන කපාට මගින් පාලනය කළ හැකි ය.
C - අවශ්‍ය විට දී ද්‍රවය පීඩනයට ලක් කරමින් ද්‍රාව පොම්පය ක්‍රියාත්මක වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
10 / 10
10. 4/3 දිශානති පාලන කපාටයක් දැක්වෙන රූපසටහන කුමක්ද?
Your score is
The average score is 0%