මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - තරල බල පද්ධති

1 / 10

1. ශීත කරණ ක්‍රියාවලියේ දී,

2 / 10

2. ජව සම්ප්‍රේෂණය සඳහා තරලයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු වැදගත්ම ගුණය වනුයේ,

3 / 10

3. ශීත කරණවල භාවිත වන වාෂ්පීකාරකයේ (evaporator) නළ වටා වරල් යෙදීමේ අරමුණ කුමක්ද?

4 / 10

4. විෂ්කම්භය 100 mm වූ ද්‍රාවබල පිස්ටනයක් මත 35 kg ක ස්කන්ධයක් තබා ඇත. සිලින්ඩරය තුළ ඇති වන ද්‍රාව පීඩනය ආසන්න වශයෙන් කොපමණ ද?

5 / 10

5. වාෂ්ප සම්පීඩන ශිත කරණ ක්‍රියාවලියේ දී, සම්පීඩකයේ (compressor) කාර්යය කුමක්ද?

6 / 10

6. රූප සටහනෙහි දක්වා ඇති සංකේතය මගින් නිරූපණය වන්නේ,

7 / 10

7. ශීත කරණ ක්‍රියාවලියේ දී ප්‍රසාරණ කපාටයෙන් කෙරෙන ප්‍රධාන කාර්යය වනුයේ,

8 / 10

8. තරල යන්ත්‍ර නිර්මාණය කිරීමේ දී සැලකිය යුතු ආරක්ෂක සාධකයක් නො වන්නේ කුමක්ද?

9 / 10

9. ගෘහ ශීත කරණවල බහුලව භාවිත වන සම්පීඩක (compressor) වර්ගය වනුයේ,

10 / 10

10. රූපයේ දැක්වෙන ආකාරයට (P) පොම්පය මගින් X ටැංකියේ සිට Y ටැංකිය දක්වා ජලය පොම්ප කෙරේ. මෙම අවස්ථාවේදී පොම්පය මගින් ඉක්මවිය යුතු ස්ථිතික හිස වනුයේ,

Your score is

The average score is 0%

0%