මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

07 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. රූපයේ දක්වා ඇති පරිපථ සටහනෙහි ඇත්තේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් විභවය (VD) 7 V නම්, සොරොව් ධාරාව (ID) සහ ද්වාර හා ප්‍රභව අතර විභවය (VGS) පිළිවෙළින්,

2 / 10

2. D වර්ගයේ පිළිපොළක් (D-flip-flop) සහිත සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයක් රූපයේ දැක්වේ. Q හි ප්‍රතිදාන සංඥාව වඩාත්ම හොඳින් නිරූපණය කරන රූප සටහන කුමක්ද?

3 / 10

3. පහත සඳහන් මූර්ජිත (modulated) සංඥා සලකා බලන්න. ඉහත සංඥා අතුරෙන් විස්ථාර මූර්ජනය (amplitude modulation) නිරූපණය කරනුයේ,

4 / 10

4. D වර්ගයේ පිළිපොළ (D-flip-flop) දෙකක් සහිත සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයක් රූපයේ දැක්වේ. ආරම්භක අවස්ථාවේ Q1 = 1 ද, Q₂= 0 ද, වූ විට Q₂ හි ප්‍රතිදාන සංඥාව නිවැරදිව නිරූපණය කරන රූපසටහන කුමක්ද ?

5 / 10

5. රූපයේ දක්වා ඇති ප්‍රදාන සංඥාව (Vin) සහ කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූප සටහන කුමක්ද?

6 / 10

6. රූපයේ දැක්වෙනුයේ ඉලෙක්ට්‍රොනික පරිපථයක් හා එහි ප්‍රදාන සංඥාව (Vin) යි. පරිපථයේ D1, හා D₂ සෙනර් ඩයෝඩයන්හි පෙර නැඹුරු වෝල්ටීයතාවයන් 0.7 Vක් වන අතර, සෙනර් වෝල්ටීයතා පිළිවෙළින් 3.3 V ක් හා 5.1 Vක් වේ.  එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූපසටහන කුමක්ද?

7 / 10

7. X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි P සහ O යනු ප්‍රදානයන් වන අතර, L, M, N, සහ O යනු ප්‍රතිදානයන් වේ. PQ මගින් නිරූපණය කරන සංඛ්‍යාංක අගයෙහි වර්ගය LMNO මගින් නිරූපණය කරයි. P යනු PQ ද්විමය සංඛ්‍යාවේ විශාලත ම ස්ථානීය අගය වන අතර L යනු LMNO ද්විමය සංඛ්‍යාවේ විශාලත ම ස්ථානීය අගය යි. O ප්‍රතිදානය සඳහා යෝජිත පරිපථ තුනක් A, B සහ C මගින් දක්වා ඇත. A, B සහ C පරිපථ අතුරෙන්, O ප්‍රතිදානය සඳහා සුදුසු පරිපථය/පරිපථ වනුයේ,

8 / 10

8. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ (Q-point) දී පාදම ධාරාව (IBQ), සංග්‍රාහක ධාරාව (ICQ) සහ සංග්‍රාහකය හා විමෝචකය අතර වෝල්ටීයතාව (VCEQ) පිළිවෙළින්,

9 / 10

9. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. සෙනර් ඩයෝඩයෙහි සෙනර් විභවය 5.1 V වේ. මෙහි Vout විභවය කුමක්ද?

10 / 10

10. රූපයේ දක්වා ඇත්තේ ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයකි. මෙම පරිපථයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමේදී එය දෝෂ සහිත බව නිරීක්ෂණය විය. එහිදී මනින ලද විභවයන් පහත පරිදි වේ. VE = 0V,   VC = 12V හා VB = 2.83 V මෙම දෝෂය වනුයේ,

Your score is

The average score is 0%

0%