මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

06 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. පහත රූපයේ දක්වා ඇති ප්‍රදාන සංඥාව (V in ) සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. ඉහත අවස්ථාවේ දී, ප්‍රතිදාන සංඥාව (V out ) දැක්වෙන රූප සටහන කුමක්ද?

2 / 10

2. දී ඇති පරිපථ සටහනෙහි, X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි P හා Q යනු ප්‍රදානයන් වන අතර, Y හා Z යනු ප්‍රතිදානයන් වේ. P හා O මගින් නිරූපණය කරන සංඛ්‍යාංක අගයෙ හි එකතුව YZ මගින් නිරූපණය කරයි. Y යනු ද්විමය සංඛ්‍යාවේ විශාලතම ස්ථානීය අගයයි. X සඳහා යෝජිත පරිපථ තුනක් A, B සහ C මගින් දක්වා ඇත. A, B සහ C පරිපථ අතුරෙන් කුමන පරිපථය/පරිපථ X සඳහා සුදුසු ද?

3 / 10

3. D වර්ගයේ පිළිපොළක් (D-flip-flop) සහ එයට දෙන ලද ප්‍රදාන සංඥා රූපයේ දැක් වේ. Q හි ප්‍රතිදාන සංඥාව කුමක්ද?

4 / 10

4. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථයේ I1, ධාරාව වනුයේ,

5 / 10

5. ප්‍රායෝගික ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය කුමක්ද?

6 / 10

6. රූපයේ දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. මෙහි I ධාරාව හා R₂ ප්‍රතිරෝධය අතර සම්බන්ධය නිවැරදිව නිරූපණය කරන ප්‍රස්තාරය කුමක්ද?

7 / 10

7. විදුලි කේතලයක්, දිගුවන් රැහැනක (extension cord) ආධාරයෙන් කෙවෙනි පිටුවානකට (socket outlet) සම්බන්ධ කර එහි වහරුව ක්‍රියාත්මක කරන ලදි. ඉන්පසු විදුලි කේතලයේ ලෝහ ආවරණය ස්පර්ශ කළ විට විදුලි සැර වැදීමක් ඇති විය.

පුද්ගලයකු මෙම සිදු වීම හා සම්බන්ධව පහත හේතු දක්වා ඇත.

A - කෙවෙනි පිටුවාන සහිත ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධ සිඟිති පරිපථ බිඳිනය දෝෂ සහිත වීම

B - දිගුවන් රැහැන විවිධ උපාංග එකවර සම්බන්ධ කිරීම සඳහා මීට පෙර කිහිප වතාවක් භාවිත කර තිබීම

C - දිගුවන් රැහැන සම්බන්ධ කළ කෙවෙනි පිටුවාන නිසි ලෙස භූගත නොකර තිබීම

ඉහත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ,

8 / 10

8. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ (Q-point) දී පාදම ධාරාව (IBQ), සංග්‍රාහක ධාරාව (ICQ) හා සංග්‍රාහකය හා විමෝචකය අතර වෝල්ටීයතාව (VCEQ) පිළිවෙළින්,

9 / 10

9. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 5 mA නම් VGS හා VDS පිළිවෙළින්,

10 / 10

10. රූපයේ දැක්වෙනුයේ D වර්ගයේ පිළිපොලක (D-flip flop) පරිපථ සටහනකි. එහි සත්‍යතා සටහන වනුයේ කුමක්ද?

Your score is

The average score is 0%

0%