02 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
1 / 10
1. පහත දක්වා ඇති පරිපථ සටහනෙහි ප්‍රදාන සංඥාවේ වෝල්ටීයතාව (Vin) භූගතයට සාපේක්ෂව වැඩි කරන විට ප්‍රතිදාන සංඥාවේ වෝල්ටීයතාව (Vout),
2 / 10
2. ප්‍රදාන තරංගාකාරය Vin වූ විට, රූපයේ දැක්වෙන පරිපථයෙහි ප්‍රතිදාන තරංගාකාරය කුමක්ද?
3 / 10
3. සංඛ්‍යාත මූර්ජනයේ දී, සංඥාවේ විස්තාරය අනුව වෙනස් කෙරෙන පරාමිතිය/පරාමිති මොනවා ද?
4 / 10
4. රූපයේ දැක්වෙන පරිපථයේ ද්වාරය (Gate) සහ ප්‍රභවය (Source) අතර වොල් ල්ටීයතාව (VGS) වැඩි කළ විට සොරොව් ධාරාවේ (ID) සහ සොරොව්ව (Drain) හා ප්‍රභවය අතර වොල්ටීයතාවයේ (VDS) හැසිරීම විස්තර වන නිවැරදි ප්‍රකාශනය තෝරන්න.
5 / 10
5. ප්‍රදාන තරංගාකාරය Vin වූ විට, රූපයේ දැක්වෙන පරිපථයෙහි RL ප්‍රතිරෝධකය හරහා ඇතිවන වොල්ටීයතා තරංගාකාරය කුමක්ද?
6 / 10
6. විදුලි සංඥා සම්ප්‍රේෂණ මාර්ගයක (signal transmission line) ප්‍රාථමික සාධකයක් නොවන්නේ කුමක්ද?
7 / 10
7. එකම කාල පරිමාණයට ඇඳ ඇති පහත සඳහන් විද්‍යුත් තරංග, මූර්ජනයනට (modulations) අදාළ ව සලකන්න. සංඥාව, වාහකය, විස්තාර මූර්ජිත තරංගය සහ සංඛ්‍යාත මූර්ජිත තරංගය අනු පිළිවෙළින් දැක්වෙනුයේ,
8 / 10
8. Y = A’B+ AB + AB’ බූලියානු ප්‍රකාශනය හා තුල්‍ය වනුයේ,
9 / 10
9. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර පරිපථයක, ද්වාරය (Gate) සහ ප්‍රභවය (Source) අතර වොල්ටීයතාව (VGS) ශුන්‍යව පවතින විට, සොරොව් ධාරාව (ID) නියත අගයක් ලබනුයේ, සොරොව්ව (Drain) සහ ප්‍රභවය අතර වොල්ටීයතාවයේ (VDS) පහතදැක්වෙන කුමන සංඛ්‍යාත්මක අගයක් ඉක්මවා ගිය විට දීද?
10 / 10
10. රූපයේ දැක්වෙන කාරකාත්මක වර්ධක (op-amp) පරිපථයෙහි වෝල්ටීයතා ලාභය කොපමණ ද?
Your score is
The average score is 0%