මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. රූපයේ දැක්වෙන කැටි සටහනෙහි පාලන අග්‍රයේ තර්ක තත්ත්වය '0' වන විට ප්‍රදානය වෙත යොමු කරන තර්ක තත්ත්වය ම ප්‍රතිදානය වීමටත්, පාලන අග්‍රයේ තර්ක තත්ත්වය '1' වන විට ප්‍රදානය වෙත යොමු කරන තර්ක තත්ත්වයේ අපවර්තකය ප්‍රතිදානය වීමටත් අවශ්‍ය වේ. මේ සඳහා A හි යෙදිය යුතු ද්වාරය කුමක්ද?

2 / 10

2. කාරකාත්මක වර්ධකයකට (operational amplifier) අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ,

3 / 10

3. පහත (a) රූපයේ දැක්වෙන පරිදි V ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් (b) රූපයේ දැක්වෙන සෘජුකාරක පරිපථයට සපයනු ලබයි. මෙම පරිපථයේ D ඩයෝඩය විසන්ධි වූ විට භූගතයට සාපේක්ෂව V හි ලැබෙන තරංගාකාරය කුමක්ද?

4 / 10

4. රූපයේ දැක්වෙන සංයෝජන තර්ක පරිපථයේ ප්‍රතිදානය සඳහා නිවැරදි සත්‍යතා වගුව කුමක්ද?

5 / 10

5. දෝලකයක් (oscillator) වර්ධකයකින් (amplifier) වෙනස් වනුයේ,

6 / 10

6. සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක (JFET) ක්‍රියාකාරිත්වය සඳහා,

7 / 10

7. සම්ප්‍රේෂණ හැනක් තුළින් ප්‍රත්‍යාවර්ත විදුලි සංඥාවක් සම්ප්‍රේෂණයේ දී ඒ සඳහා බලපාන ප්‍රාථමික සංගුණක වන්නේ ධාරිතාව (C), ප්‍රේරතාව (L), ප්‍රතිරෝධය (R) සහ සන්නායකතාව (G) යි. රැහැනේ කොටසක් සැලකූ විට මෙම සංගුණක න්‍යායික ව දැක්වෙන නිවැරදි ආකාරය කුමක්ද?

8 / 10

8. රූපයේ දැක්වෙන්නේ කාරක වර්ධකයක් (operational amplifier) යෙදූ පරිපථයකි. එම පරිපථය පිළිබඳ කුමන වගන්තිය සත්‍ය වේ ද?

9 / 10

9. පහත පරිපථයේ ප්‍රදාන සංඥාවට අනුරූපව R හරහා වොල්ටීයතා තරංගය දැක්වෙන ප්‍රස්තාරය කුමක්ද?

10 / 10

10. පහත (a) රූපයේ දක්වා ඇති සයිනාකාර තරංගය (b) රූපයෙහි දක්වා ඇති වර්ධක පරිපථයට ප්‍රදානය කළ විට, (b) රූපයෙහි ඇති A සහ B හි ලැබෙන තරංගාකාරයන් පිළිවෙළින් දැක්වෙන්නේ පහත සඳහන් කුමන පිළිතුරෙහි ද?

Your score is

The average score is 0%

0%