02 - විදුලි ජවය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ භාවිතය
1 / 10
1. අවකර පරිණාමක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක්ද?
2 / 10
2. ෆ්ලෙමින්ගේ දකුණත් නියමය නිවැරදිව දක්වන රූපසටහන කුමක්ක්ද?
3 / 10
3. පහත දක්වා ඇති විදුලි උපාංග වර්ග අතුරෙන් වඩාත් ම කාර්යක්ෂම විදුලි උපාංග වර්ගය කුමක්ක්ද?
4 / 10
4. තෙකලා ප්‍රේරණ මෝටර පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ආරම්භක ධාරාව අඩු කර ගැනීමට තරු දැල් ආරම්භක යොදා ගැනේ.
B - විදුලි සැපයුමේ ඕනෑම කලා දෙකක් හුවමාරු කිරීමෙන් මෝටරයේ භ්‍රමණ දිශාව වෙනස් කළ හැකි ය.
C - ආරම්භක ව්‍යාවර්තය ධාරිත්‍රක මගින් ලබාදිය යුතු ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
5 / 10
5. ජල විදුලි ජනන පද්ධතියක උපාංගයක් නොවනුයේ,
6 / 10
6. ස්වයං සැකබු සරල ධාරා ජනක යන්ත්‍රයක් ප්‍රමත වේගයෙන් ක්‍රියා කරනු ලැබේ. එහෙත් එයින් විදුලිය ජනනය නොවේ. කාර්මික නිලධාරියකු විසින් මෙම දෝෂය සඳහා හේතු ලෙස පහත කරුණු යෝජනා කර ඇත.
A - විදුලි ජනකයේ ශේෂ චුම්බකත්වය අඩු වීම
B - එතුම්වල පරිවරණ ප්‍රතිරෝධය අඩු වීම
C - එතුම් කැඩී තිබීම
ඉහත කරුණු අතුරෙන්, නිවැරදි කරුණ/කරුණු වනුයේ,
7 / 10
7. සරල ධාරා ශ්‍රේණි එතුම් මෝටර පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ආරම්භක ව්‍යාවර්තය අනෙකුත් සරල ධාරා මෝටර වලට සාපේක්ෂව ඉහළ ය.
B - මෝටරය ක්‍රියාත්මකව පවතින විට භාරය ඉවත් නොකළ යුතු ය.
C - ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමකින් ද ක්‍රියාත්මක කළ හැකි ය.
8 / 10
8. විදුලිබලය සම්ප්‍රේෂණයේ දී ඉහළ වෝල්ටීයතා භාවිත කිරීම හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - විදුලිය සම්ප්‍රේෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි ය.
B - ජනන වෝල්ටීයතාවය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණ වෝල්ටීයතාවයට වඩා වැඩිය.
C - විදුලි රැහැන් සඳහා පිරිවැය අවම කර ගත හැකිය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
9 / 10
9. එකලා සීලිං විදුලි පංකාවක් මාස කිහිපයක් භාවිත නොකෙරිණි. පංකාව ක්‍රියාත්මක කිරීමට වහරුව වැසූ විට, පංකාව භ්‍රමණය ආරම්භ නොවූ අතර පංකා තටුවලට කුඩා තල්ලුවක් ලබා දුන් විට භ්‍රමණය වීම ආරම්භ විය. ඉන්පසු යම් වේලාවක් විදුලි පංකාව ක්‍රියාත්මක කිරීමෙන් පසු වහරුව විවෘත කොට එය අක්‍රිය කරන ලදී. එය ක්‍රියාත්මක කළ ඊළඟ අවස්ථාවේ දී ද පෙර පරිදිම විදුලි පංකාව භ්‍රමණය ආරම්භ නොවුණි. මේ සඳහා වඩාත්ම හේතු විය හැක්කේ,
10 / 10
10. ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සැපයුම පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
A - 230 V සැපයුම් වෝල්ටීයතාව ප්‍රමිතියක් වේ.
B - 230 V සැපයුම් වෝල්ටීයතාව පිරිවිතරයක් වේ.
C - 230 V සැපයුම් වෝල්ටීයතාව රෙගුලාසියක් වේ.
Your score is
The average score is 0%