02 - නිෂ්පාදන තාක්ෂණය
1 / 10
1. ගැල්වනීකෘත කොටු කම්බි දැල් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු පෑස්සුම් ක්‍රමය වනුයේ,
වේගය සහ කාර්යක්ෂමතාව - කොටු කම්බි දැලක කම්බි එකිනෙක හරහා යන ස්ථාන (Joints) විශාල ප්‍රමාණයක් පවතින බැවින්, ඉතා වේගයෙන් සිදු කළ හැකි පෑස්සුම් ක්‍රමයක් අවශ්‍ය වේ. තිත් පෑස්සීමේදී තත්පරයකටත් අඩු කාලයකදී එක් සන්ධියක් පෑස්සිය හැකිය.
ලෝහ ස්ථරය ආරක්ෂා වීම - ගැල්වනීකෘත කම්බිවල ඇති සින්ක් (Zinc) ආලේපනය අනවශ්‍ය ලෙස පිළිස්සී යාම පාලනය කිරීමට තිත් පෑස්සීමේදී යොදාගන්නා ක්ෂණික තාපය සහ පීඩනය උපකාරී වේ.
ශක්තිමත් බව - කම්බි දෙකක් හමුවන කුඩා ලක්ෂ්‍යය මත අධික විද්‍යුත් ධාරාවක් යවා ලෝහය උණු කර තද කිරීමෙන් ඉතා ශක්තිමත් සන්ධියක් ලබා ගත හැක.
2 / 10
2. රූපයේ දැක්වෙන්නේ පැතලි පෘෂ්ඨ නිමහම් කිරීමට අවශ්‍ය දත්ත ලබා දීම සඳහා නිෂ්පාදන චිත්‍ර වල යොදා ගන්නා සංකේතයකි. මෙහි b,d සහ e අක්ෂර වලින් ලබා දෙන දත්ත පිළිවෙළින්,
3 / 10
3. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 63 mm වූ ලෝහ දණ්ඩකින් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍යව ඇත. ඉහත කොටස නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වනුයේ,
4 / 10
4. තඹ සතු කුමන ගුණාංගයක් කම්බි ඇදීමේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ප්‍රයෝජනයට ගැනේ ද?
5 / 10
5. උදළු තල නිෂ්පාදනයේ දී, මුවහත් දාරය ගිනියම් වන තුරු රත්කොට ක්ෂණිකව ජලයේ ගිල්වීමට හේතුව වනුයේ,
උදළු තල වැනි කැපුම් මෙවලම්වල මුවහත් දාරය ගිනියම් කොට ක්ෂණිකව ජලයේ ගිල්වීමෙන් සිදු කරනුයේ තාප පිරියම් කිරීමකි. මෙම ක්‍රියාවලිය මඟින් වානේවල දැඩි බව (Hardness) සහ ඇඳීමට ලක් නොවීමේ හැකියාව (wear resistance) ඉහළ නංවන අතර, එය පස් කැපීමේදී තලය ඉක්මනින් මොට වීම වළකයි.
6 / 10
6. හැඩයම් කිරීම පහසු වීම සඳහා ලෝහයක් සතුව අත්‍ය වශ්‍යයෙන් තිබිය යුතු යාන්ත්‍රික ගුණයක් වන්නේ,
7 / 10
7. ඝන සිලින්ඩරාකාර වැඩ කොටසකින් රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය යන්ත්‍ර අනුපිළිවෙළින්,
8 / 10
8. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 25 mm වූ දණ්ඩකින් සම්පූර්ණයෙන් සාදා නිමකර ගැනීමට අත්‍යවශ්‍ය යන්ත්‍ර වන්නේ,
9 / 10
9. පහත පෙන්වා ඇති යන්ත්‍ර කොටස මධ්‍ය රේඛා වටා සමමිතිකය. මෙම කොටස නිෂ්පාදනය කිරීම් සඳහා යොදාගන්නා ඉංජිනේරු ඇඳීම මත දැක්විය යුතු අවම මාන ගණන වනුයේ,
10 / 10
10. පහත සඳහන් නිෂ්පාදන ක්‍රම සලකා බලන්න.
A - පෑස්සීම
B - මිටියම් කිරීම
C - ඇලවීම
ඉහත ක්‍රම අතුරෙන් ලෝහමය කොටස් ස්ථිරව එකලස් කිරීම සඳහා සුදුසු නිෂ්පාදන ක්‍රමය/ ක්‍රම වනුයේ,
Your score is
The average score is 0%