03 - මූලික විදුලි විද්‍යාව
1 / 10
1. රූපයේ දක්වා ඇත්තේ හානි රහිත අවකර පරිණාමකයකි. මෙම පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ ගලන ධාරාව,
2 / 10
2. රූපයේ දැක්වෙනුයේ ප්‍රත්‍යාවර්තන ධාරා සැපයුමකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති ප්‍රතිරෝධය 4Ω වන ප්‍රතිරෝධකයක් (R) සහ ප්‍රේරක ප්‍රතිබාධනය 3 Ω වන ප්‍රේරකයක් (L) සහිත පරිපථයකි. මෙම පරිපථයේ සමක සම්බාධනය වනුයේ කුමක්ද?
3 / 10
3. සංඥා සම්ප්‍රේෂණ මාර්ගයක පරාමිතික අතර සම්බන්ධය නිවැරදිව පෙන්වන පරිපථ සටහන තෝරන්න.
4 / 10
4. රූපයේ දැක්වෙනුයේ කාරකාත්මක වර්ධක (operational amplifier) පරිපථයකි. පරිපථයේ Vin / Vout සම්බන්ධතාවය වනුයේ,
5 / 10
5. පරිපථයක සම්බන්ධ කර ඇති සන්නායකයක් සම්බන්ධයෙන් පහත දැක්වෙන සාධක සලකා බලන්න.
A - සන්නායකය සාදා ඇති ද්‍රව්‍යය
B - සන්නායකය හරහා පවතින විභව අන්තරය
C - සන්නායක ද්‍රව්‍යයේ ඝනත්වය
D - සන්නායකයේ හරස්කඩ වර්ගඵලය
උෂ්ණත්වය නියතව පවතින විට සන්නායකයේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක වන්නේ,
6 / 10
6. ගෘහ විදුලි පරිපථ ආරක්ෂක උපකරණයක් ලෙස සිඟිති පරිපථ බිඳිනය (Miniature Circuit Breaker) භාවිත වනුයේ,
7 / 10
7. ධාරිත්‍රකයක් එහි සැපයුම් වෝල්ටීයතාවය (VS) තෙක් ප්‍රතිරෝධකයක් හරහා ආරෝපණය වීම සහ එම ආරෝපණය වූ ධාරිත්‍රකය ප්‍රතිරෝධකය හරහා විසර්ජනය වීම අනුපිළිවෙළින් දක්වන රූපසටහන කුමක්ද?
8 / 10
8. ප්‍රමත වෝල්ටීයතාවය 110V වන විදුලි පහනක ප්‍රතිරෝධය 55 Ω වේ. මෙම විදුලි පහන 220V වෝල්ටීයතාවයක් ඇති සැපයුමක් මගින් ප්‍රමත ක්ෂමතාවයෙන් යුතුව ක්‍රියාකරවීමට නම් විදුලි පහන සමග අමතර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළ යුතු වේ. එම අමතර ප්‍රතිරෝධකයේ අගය සහ එය සම්බන්ධ කළ යුතු ආකාරය වනුයේ,
9 / 10
9. පරිපථයේ දැක්වෙනුයේ කාරකාත්මක වර්ධකයක් (operational amplifier) භාවිත වන වෝල්ටීයතා සංසන්දකයකි. පරිපථයේ ප්‍රදානයට (Vi) අදාළ වූ ප්‍රතිදානය (V) කුමක්ද?
10 / 10
10. A, B, C, D හා E මගින් ප්‍රතිරෝධක පහක් නාමික අගය සමග දක්වා ඇත. මෙහි එක් එක් ප්‍රතිරෝධකය හරහා මනින ලද විභව අන්තරය සහ පරිපථ ධාරාව රූපයෙහි දැක්වේ. ඉහත පරිපථයේ ඇති දෝෂ සහිත ප්‍රතිරෝධකය,
Your score is
The average score is 0%