මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

05 - මෝටර් රථ තාක්ෂණය

1 / 10

1. දෝෂ සහිත උෂ්ණත්ව පාලක කපාටයක් නිසා ඇති විය හැකි තත්ත්වයක් වනුයේ,

2 / 10

2. පහත සඳහන් කවර පරාමිතියක් මගින් සිලින්ඩර 4ක් සහිත සිව්පහර පුළිඟු ජ්වලන එන්ජිමක, එන්ජිමේ භ්‍රමණ වේගය නිර්ණය කළ නොහැකි ද?

3 / 10

3. දිගු පල්ලමක් සහිත මාර්ගයක ධාවනයේ දී හදිසියේම වාහනයක තිරිංග පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන බව සොයා ගැනුණි. මේ සඳහා හේතු වශයෙන් පහත ප්‍රකාශ යෝජනා කර ඇත.

A - අඩු ගියරයක ධාවනය නිසා එන්ජිමේ භ්‍රමණ වේගය අධික වීම.

B - නිතර තිරිංග යෙදීම නිසා තිරිංග ද්‍රවය රත් වී වාෂ්ප බුබුලු ඇති වීම.

C - එන්ජිමේ අධික වේගය නිසා තිරිංග පද්ධතියට ලැබෙන බල සහාය (brake boost) අඩු වීම.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි හේතුව/හේතු වනුයේ,

4 / 10

4. පුළිඟු ජීජ්වලන එන්ජිමක, පණගැන්වුම් මෝටරය ක්‍රියාත්මක වුවද, එන්ජිම ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු කිහිපයක් යෝජනා කර ඇත.

A - පුළිඟු පේණු පරතරය නියමිත අගයට වඩා අඩු වීම.

B - චූෂණ ඉන්ධන වාත මිශ්‍රණය ස්ටොයි කියොමිතික අනුපාතයෙන් යුක්ත වීම.

C - පිස්ටන හිස මත කාබන් තැන්පත් වීම.

ඉහත යෝජිත හේතු අතුරෙන්, නිවැරදි හේතුව/ හේතු වනුයේ,

5 / 10

5. සිව්ව්පහර පුළිඟු ජ්වලන V හැඩැති එන්ජිමක මුහුර්තන දම්වැල් හා දැති රෝද සැකැස්ම පහත දැක්වේ. A හා B දැති රෝද ඍජුව කැමි දඬු වලට සවි වී ඇති අතර C දැති රෝදය ඍජුව දඟර කඳට සවි වී ඇත. C රෝදයේ ඇති දැති සංඛ්‍යාව 30ක් නම් A රෝදයේ ඇති දැති සංඛ්‍යාව වනුයේ,

6 / 10

6. නිති මූට්ටු (Constant mesh) වර්ගයේ ගියර පෙට්ටියක දළ සටහනක් රූපයේ දැක්වේ. A සිට I දක්වා වූ ගියර රෝදවල ඇති දැති සංඛ්‍යාව වගුවේ දක්වා ඇත. ප්‍රදාන ඊෂාවෙහි භ්‍රමණ වේගය 3000 rpm නම් ප්‍රතිදාන ඊෂාව මගින් ලබාගත හැකි උපරිම භ්‍රමණ වේගය rpm කොපමණ ද?

7 / 10

7. ඩීසල් එන්ජිමක් සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A - ක්ෂණික ත්වරණයේ දී කළු දුම පිට වේ.

B - සිසිල් අවස්ථාවේ පණගැන්වූ විට සුදු දුම පිටවේ.

C - ධාවනයේ දී නිල් දුම පිට වේ.

මේ අතුරෙන් පිස්ටන වළලු ගෙවීයාම හේතු කොට ගෙන දැකිය හැකි නිරීක්ෂණය/නිරීක්ෂණ වනුයේ,

8 / 10

8. මෝටර් රථයක දකුණු පස ඉදිරි රෝදයේ පමණක් ඇතුළු දාරය අසාමාන්‍ය ලෙස ගෙවී ඇති බව නිරීක්ෂණය විය. මේ සඳහා හේතු විය හැක්කේ, දෝෂ සහිත

9 / 10

9. මෝටර් රථ බල සම්ප්‍රේෂණ පද්ධතියක අවරපෙති කඳෙහි රූටන මූට්ටුවක් භාවිත කිරීමට හේතුව වනුයේ.

10 / 10

10. කේන්ද්‍රාපසාරී පොම්ප සම්බන්ධව වැරදි ප්‍රකාශය කුමක්ද?

Your score is

The average score is 0%

0%