මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

06 - ගොඩනැගිලි ඉදිකිරීම්

1 / 10

1. පෙර ප්‍රත්‍යගත කොන්ක්‍රීට් (prestressed concrete) යනු,

2 / 10

2. රූපයේ දක්වා ඇති පරිදි, මහා මාර්ගයකට වඩා ඉහළ මට්ටමක පවතින ගොඩනැගිල්ලක් ඇත. එහි මාර්ගයට යාබද බිම් කොටසෙහි පස් කපා ඉවත් කර මාර්ගය හා සම මට්ටමට ගන්නා ලදී. බිම් කොටසෙහි පස් ඉවත් කිරීමෙන් ටික කලකට පසුව ගොඩනැගිල්ලේ දොර අසල බිත්තියේ පැළීම් සලකුණු දර්ශනය විය. මේ සඳහා විද්‍යාත්මක හේතුව විය හැක්කේ,

3 / 10

3. මාර්ගයක් සෑදීමේ දී පස් තල්ලු කිරිම, පස් පොළොව මත එකම මට්ටමින් අතුරා ගැනීම, සහ පස් තැලීම සඳහා භාවිත කරන යන්ත්‍ර අනුපිළිවෙළින් වනුයේ,

4 / 10

4. ගොඩනැගිලි නිර්මාණ කරණයේදී පසු ආතතික කොන්ක්‍රීට් (post tensioning concrete) යෙදීම මගින් වන වාසියක් නොවන්නේ කුමක්ද?

5 / 10

5. කොන්ක්‍රීට් සඳහා යොදා ගන්නා රළු සමාහාර වල ප්‍රධාන කාර්යය වනුයේ,

6 / 10

6. රූපයේ දක්වා ඇති පරිදි, මහා මාර්ගයකට වඩා ඉහළ මට්ටමක පවතින ගොඩනැගිල්ලක් ඇත. එහි මාර්ගයට යාබද බිම් කොටසෙහි පස් කපා ඉවත් කර මාර්ගය හා සම මට්ටමට ගන්නා ලදී. ගොඩනැගිල්ලේ සිදු වන පැළීම් ව්‍යාප්ත වීම නතර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වනුයේ,

7 / 10

7. ගඩොල් බිත්තියක, 'බැඳුම' යනු,

8 / 10

8. නැවුම් කොන්ක්‍රීට් වල නොතිබිය යුතු ගුණාංගයක් වන්නේ කුමක් ද?

9 / 10

9. ගොඩනැගිල්ලක 'ජනෙල්' ස්ථානගත කිරීමේ දී සලකා බැලිය යුතු කරුණක් නොවනුයේ,

10 / 10

10. කොන්ක්‍රීට් බාල්කයක ව්‍යාකෘතික වැරගැන්වුම් (උඩහළු) යොදනුයේ කුමක් වැළැක්වීමට ද?

Your score is

The average score is 0%

0%