මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

05 - ගොඩනැගිලි ඉදිකිරීම්

1 / 10

1. ගොඩනැගිලි ඉදිකිරීමේ දී බලපාන නීතිමය රෙගුලාසි කිහිපයක් පහත දක්වා ඇත.

A - ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් වන විට, එහි පිටුපස විවෘත ඉඩ ප්‍රමාණය සඳහා 2.25 m ට නොඅඩු පළලින් යුතු ඉඩක් වෙන් කළ යුතු ය.

B -ගොඩනැගිල්ල තුළ ඇති නාන කාමර සහ වැසිකිළිවල විවෘත කළ හැකි කවුළුවේ අවම වර්ග ඵලය 1 ඒවායේ බිමෙහි වර්ගඵලයෙන් ක් ක් විය යුතු ය.

C - ඇල වූ වහලයක් සහිත ගොඩනැගිල්ලක වැසිකිළි, නාන කාමර හා කොරිඩෝව හැරුණු විට අනෙකුත් කාමර සඳහා අවම උස 2.7 m ට වඩා අඩු නොවිය යුතු ය.

මේ අතුරෙන්, ගොඩනැගිල්ලක ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමට අදාළ රෙගුලාසිය/රෙගුලාසි වන්නේ,

2 / 10

2. කපා ඉවත් කරන ලද පස් විශාල ප්‍රමාණයක් වැඩබිමේ සිට 1 km ක දුරකින් පිහිටි ඉඩමකට ප්‍රවාහනය කිරීමට වඩාත්ම සුදුසු යන්ත්‍රය වනුයේ,

3 / 10

3. රූපයේ දක්වා ඇති ගඩොල් කොටස හඳුන්වනු ලබන්නේ,

4 / 10

4. ලී වහල රාමුවක 'අට්ටවාල' (Purlins) කොටස යනු,

5 / 10

5. කොන්ක්‍රීට් කිරීමේ දී ආවරණ කුට්ටි (Cover blocks) තැබීමේ ප්‍රධාන අරමුණ වනුයේ,

6 / 10

6. ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් ලෙස දැව භාවිතයේ වාසිදායක ගුණාංග වනුයේ,

7 / 10

7. දෙකෙළවර නැවතුම් අන්තවලින් යුතු, ගඩොල් හතරක දිගකින් වූ ඉංග්‍රීසි බැම්මක ඔළුගල් වරිය සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රමාණ වනුයේ,

8 / 10

8. කුරුලු තුඩ මූට්ටුවක (Birdsmouth joint) ගැඹුර මගින් විශේෂයෙන් බලපෑමක් ඇති කරනුයේ,

9 / 10

9. කොන්ක්‍රීට් මනා ලෙස සුසංහසනය නොකිරීම නිසා,

10 / 10

10. කොන්ක්‍රීට් සඳහා යොදාගන්නා සමාහාරක වල හැඩය කෝණිකාකාර (angular) වීම වැදගත් වනුයේ,

Your score is

The average score is 0%

0%