02 - ගොඩනැගිලි ඉදිකිරීම්
1 / 10
1. සම්මත ආලෝක තලය තීරණය කිරීමේ දී යොදා ගනු ලබන කෝණයේ අගය,
2 / 10
2. නිවසක දොර උළුවස්සක ප්‍රධාන කොටස් දැක්වෙන රූපයක් දී ඇත. මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,
3 / 10
3. කොන්ක්‍රීට් පදම් කරනුයේ,
4 / 10
4. සරල අත්තිවාරමක් සම්බන්ධව ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.
A - අත්තිවාරම මගින් ගොඩනැගිල්ලක ස්ථායිතාව වැඩි කර ගත හැකි ය.
B ගොඩනැගිල්ලක සම්පුර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.
C - කපන ලද අත්තිවාරම් කාණුව තුළ, පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුව යොදා ගැනේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
B - ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.
5 / 10
5. මූලප්පරාලයක් (hip rafter) සහ බිත්ති යටලීයක් (wall plate) යා කරන අවයවය හැඳින් වෙන්නේ,
6 / 10
6. අභ්‍යන්තර බිත්ති කපරාරුවේ දී සුමට නිමාවක් ලබා ගැනීමට භාවිත කෙරෙන සිමෙන්ති : හුනු : වැලි බදාමය සඳහා වඩා සුදුසු අනුපාතයක් වන්නේ,
7 / 10
7. වානේ වැරගැන්නුමක ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍රයෙන් කොටසක් රූපයෙහි දක්වා ඇත. A හි ප්‍රත්‍යා බලයෙහි අගය කොපමණ ද?
8 / 10
8. ඉංජිනේරු ගඩොලක් හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.
A - ගඩොලක දිග, ගඩොලක පළල මෙන් දෙගුණයක් සහ කුස්තුර වාසියට සමාන වේ.
B - ගඩොලක් පැය 24 ක් ජලයේ ගිල්වා තැබූ විට ජල අවශෝෂණය ආසන්න වශයෙන් ගඩොලේ වියළි බරෙන් 1/5 ක් නොඉක්මවිය යුතු ය.
C - ගඩොල් එකිනෙක ගැටීමට සැලැස් වූ විට ලෝහ ගැටෙන හඬකට සමාන හඬක් නිකුත් විය යුතුය.
9 / 10
9. අවශ්‍ය හැඩයකට සකස් කර ගැනීමේ හැකියාව බදාම වලට ලැබී ඇත්තේ එහි ඇති කුමන ගුණය නිසාද?
10 / 10
10. රූප වලින් දැක්වෙනුයේ ගඩොල් කොටස් හතරකි. A, B, C සහ D ලෙස ලකුණු කර ඇති ගඩොල් කොටස් පිළිවෙළින්,
Your score is
The average score is 0%