මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - ගොඩනැගිලි ඉදිකිරීම්

1 / 10

1. පහත දැක්වෙන ගඩොල් බැමි අතුරෙන් බඩගල් බැම්මේ ඉදිරි ආරෝහණය දැක්වෙන නිවැරදි රූපය තෝරන්න.

2 / 10

2. නිවසක වැසිකිළි උරා ගැනීම් වල (soakage pit) සහ ළිඳ අතර ඇති දුර සඳහන් වන්නේ,

3 / 10

3. A සහ B නම් නගර දෙකක් අතර ඍජු දුර 25 km වේ. 1 : 250 000 පරිමාණයට අඳින ලද සිතියමක් මත මෙම නගර දෙක අතර සෘජු දුර වනුයේ,

4 / 10

4. වැරගැන්වූ කොන්ක්‍රීට් කුලුනක දික්කඩක් රූපයේ දැක් වේ. එහි A සහ B යනු පිළිවෙළින්,

5 / 10

5. ඉංග්‍රීසි බැම්මෙන් බඳින ලද ගඩොල් බැම්මක තිබිය යුතු ලක්ෂණයක් වන්නේ,

6 / 10

6. ගොඩනැගිල්ලක බිත්ති නිමහම් කිරීමේ අරමුණු කිහිපයක් පහත දැක් වේ.

A -බිත්ති වලට සුමට පෘෂ්ඨයක් ලබා දීම

B බිත්තියේ ශක්තිමත් බව වැඩි කිරීම

C - බිත්තිය බැඳීමේ දී ඇති වන දෝෂ වසා දැමීම

D වඩා ආරක්ෂාකාරී මතු පිටක් ලබා දීම

ඉහත ඒවායින් නිවැරදි අරමුණු වනුයේ,

7 / 10

7. පහත රූප අතුරෙන් ආතන්‍ය ප්‍රත්‍යා බලයන්ට ඔරොත්තු දීම සඳහා නිවැරදි ලෙස වැරගැන්නුම් දැක්වෙන රූපය කුමක්ද?

8 / 10

8. පහත රූප වල ගඩොල් බැමි වර්ග කිහිපයක් දැක්වේ.

මෙහි A, B, C සහ D මගින් දැක්වෙන බැමි වර්ග පිළිවෙළින්,

9 / 10

9. රූපයේ 'X' මගින් දැක්වෙනුයේ,

10 / 10

10. දැව වහල ව්‍යුහයක් පහත රූපයේ දැක්වේ.

මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,

Your score is

The average score is 0%

0%