මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - ඉංජිනේරු ඇඳීම

1 / 7

1. පාදයක දිග 30 mm ක් හා සිරස් උස 40 mm ක් වන පතුල රහිත සමචතුරස්‍රාකාර පිරමීඩයක පාදමේ සිට 30 mm ක සිරස් උසකින් පාදමට සමාන්තරව කපා, ඉහළ කොටස ඉවත් කරන ලදී. එහි නිවැරදි විකසන රූපය දැක්වෙනුයේ කුමකින්ද? සියලුම මාන මිලිමීටර්වලිනි.

2 / 7

2. බිම් සැලසුමක් මත එහි පරිමාණය 'සෙන්ටිමීටර එකකින් (1 cm) එක් කිලෝමීටරයක් (1 km) නිරූපණය වේ. ලෙස සඳහන් විය. මෙම පරිමාණයට අදාළ අනුපාතය කුමක්ද?

3 / 7

3. පහත දැක්වෙනුයේ වස්තුවක ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ රූප සටහනකි. එම වස්තුවේ නිවැරදි සමාංශක පෙනුම දැක්වෙන රූප සටහන කුමක් ද?

4 / 7

4. නගර දෙකක් අතර ඍජු දුර 48 km කි. පරිමාණයට අඳින ලද සිතියමක් මත, එම නගර දෙක අතර දුර 9.6 cm නම්, සිතියම අඳින ලද පරිමාණය කොපමණ ද?

5 / 7

5. රූපයේ දැක්වෙනුයේ වානේ තහඩුවකින් නිෂ්පාදනය කර ඇති පියන රහිත කුහර පෙට්ටියක ත්‍රිමාන රූපයකි. එහි නිවැරදි විකසන රූපයක් නොවන්නේ කුමක්ද?

6 / 7

6. පළමු කෝණ ප්‍රක්ෂේපණ ක්‍රමය අනුව ඉංජිනේරු චිත්‍රයක් ඇඳීම සඳහා සකසන ලද නිවැරදි සැකැස්ම කුමක්ද? (පහත රූප වල A මගින් ඉදිරි පෙනුම ද, B මගින් පැති පෙනුම ද, C මගින් සැලැස්ම ද දැක්වේ.)

7 / 7

7. 1:10 පරිමාණයට ඇඳ ඇති ඉංජිනේරු චිත්‍රයක දැක්වෙන සිලින්ඩරයක මුහුණතක විෂ්කම්භය හා උස පිළිවෙලින් 10 mm හා 20 mm වේ. එම සිලින්ඩරයේ සැබෑ විෂ්කම්භය සහ උස පිළිවෙළින් වනුයේ,

Your score is

The average score is 0%

0%