මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - ඉංජිනේරු ඇඳීම

1 / 10

1. A1 ප්‍රමාණයේ කඩදාසියක සම්මත මිනුම් වනුයේ, (A4 ප්‍රමාණයේ කඩදාසියක් 210 mm x 297 mm වේ.)

2 / 10

2. පහත සමාංශක ප්‍රක්ෂේපණය (isometric projection) මගින් දැක්වෙන වස්තුව දෙස A සහ B ඊතල දෙසින් බැලූ විට පෙනෙන සෘජු ප්‍රක්ෂේපණ (orthogonal projections) පෙනුම් දැක්වෙන රූප සටහන කුමක්ද? (රූපසටහන් ඇඳ ඇත්තේ පරිමාණයට නොවේ.)

3 / 10

3. පහත දක්වා ඇති රූප අතුරෙන් ඉංජිනේරු ඇඳීම සඳහා වූ SLS සම්මතයට අනුව නිවැරදිව මාන දක්වා ඇති රූපය කුමක්ද?

4 / 10

4. ඉංජිනේරු චිත්‍ර ඇඳීමට ගනු ලබන සම්මත A0 කඩදාසියක ප්‍රමාණය 841 mm × 1189 mm වේ. සම්මත A2 කඩදාසියක ප්‍රමාණය කොපමණ ද?

5 / 10

5. පහත දැක්වෙන සමාංශක රූපය දෙස ඊතලය දිශාවෙන් සහ B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදි ව නිරූපණය වනුයේ, (රූප පරිමාණයට ඇඳ නැත.)

6 / 10

6. ඉංජිනේරු චිත‍්‍රයක පරිමාණය 20:1 ක් ලෙස දක්වා ඇත. එම චිත්‍රය මත 200 mm දිග රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන සැබෑ දිග වනුයේ,

7 / 10

7. පාදයක දිග 50 mm වන පතුල රහිත සමපාද චතු ස්තලයක නිවැරදි විකසන රූපය කුමක්ද?

8 / 10

8. පතුල රහිත කුහර කේතුවක පාදමේ විෂ්කම්භය එහි ඇල උසට සමාන නම් එහි නිවැරදි විකසන රූපය වන්නේ කුමක්ද?

9 / 10

9. පහත දැක්වෙනුයේ ඉංජිනේරු චිත‍්‍රයක මාන සළකුණු කර ඇති ආකාර කිහිපයකි. එම ආකාර අතුරෙන්, නිවැරදි ව මාන සළකුණු කර ඇති රූපය/රූප වන්නේ,

10 / 10

10. පහත දැක්වෙන සමාංශක රූපය දෙස A ඊතලය දිශාවෙන් හා B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදි ව නිරූපණය වන්නේ, (රූප පරිමාණයට ඇඳ නැත.) සෑම පිළිතුරකම ඉහල රූපය A දෙසින් පෙනුමද පහල රූපය B දෙසින් පෙනුමද දක්වා ඇත.

Your score is

The average score is 0%

0%