මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 28

1 / 9

1. තරල යන්ත්‍ර වල භාවිත වන තරල හා උපාංග පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ජව සම්ප්‍රේෂණ සඳහා තරල උපයෝගී කරගත හැකිය.

B - තරල යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පීඩනය පවත්වා ගැනීම සඳහා ආරක්ෂක කපාට භාවිත කෙරෙයි.

C - වෙන්චුරියක හරස්කඩ වර්ග ඵලය අඩු වන විට පීඩනය වැඩි වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,

2 / 9

2. දෙමුහුන් (Hybrid) වාහන පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ජව ප්‍රභවය (Power source) ලෙස අභ්‍යන්තර දහන එන්ජිම වෙනුවට විශේෂ විදුලි මෝටරයක් භාවිත වේ.

B - වාහනය පණගැන්වීම සඳහා විදුලි මෝටරයක් භාවිත වේ.

C - ශක්ති ගබඩා කිරීම සඳහා නිකල් - ලෝහ හයිඩ්‍රයිඩ් (NiMH) හෝ ලිතියම්-අයන් (Li-iron) වැනි කෝෂ වලින් සැදුම්ලත් අධි වෝල්ටීයතා බැටරි ඇසුරුමක් (battery pack) භාවිත වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

3 / 9

3. මෝටර් වාහන වල භාවිත වන ආරක්ෂක උපක්‍රම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - වාහනයේ ඉදිරිපස වා මුවාවකින් ආවරණය කර තිබීම.

B - රාත්‍රී කාලයේ ධාවනයේදී වාහනයේ ඇතුළත මැනවින් ආලෝකමත් කර තිබීම.

C - ශ්‍රී ලංකාවේ දක්නට ඇති බස් රථ වල බඳේ වම සහ දකුණ යන දෙපසටම දොරටු සවිකර තිබීම.

ඉහත කරුණු අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

4 / 9

4. යාන්ත්‍රණයක කොටසක් විස්ථාපනය කිරීම සඳහා යොදාගෙන ඇති කැමියක් රූපයේ දක්වා ඇත. මෙම කැමියට අදාළ යන්ත්‍ර කොටසේ, කැමිය සම්පූර්ණ වටයක් කරකැවෙන විට, අනුරූපී විස්ථාපනය දැක්වෙන ප්‍රස්තාරය වනුයේ කුමක්ද?

5 / 9

5. කර්මාන්ත ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන පොම්ප වර්ග හතරක් පහත රූපවල දක්වා ඇත. ඉහත රූප මගින් දක්වා ඇති පොම්ප වර්ග පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

6 / 9

6. යාන්ත්‍රික පද්ධතිවල ශක්තිය ගබඩා කර ගැනීම සඳහා යොදාගැනෙන උපාංගයක් වනුයේ කුමක්ද?

7 / 9

7. මෝටර් වාහනයක් පණගැන්වීමේ දී එහි ආරම්භක මෝටරයේ දව රෝදය හා සෘජුව සම්බන්ධ වන්නේ මින් කවර උපාංගය ද?

8 / 9

8. තනි පියවරකින් වැඩිම ව්‍යාවර්ත පරිවර්තනයක් සිදු කළ හැකි යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රමය වනුයේ,

9 / 9

9. සිව්පහර එන්ජිමක කපාට උපරිපතනය (valve overlap) සිදු වනුයේ, පිස්ටනය

Your score is

The average score is 0%

0%