මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 26

1 / 20

1. රූපයේ දැක්වෙනුයේ වානේ තහඩුවකින් නිෂ්පාදනය කර ඇති පියන රහිත කුහර පෙට්ටියක ත්‍රිමාන රූපයකි. එහි නිවැරදි විකසන රූපයක් නොවන්නේ කුමක්ද?

2 / 20

2. ශ්‍රී ලංකාවේ තේ දළු සඳහා ලැබෙන මිල පහත වැටීම වැළැක්වීම සඳහා, කුඩා තේ වතු හිමියන්ගේ සමිතියක් පිහිටුවා ගන්නා ලදී. මෙහි සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා තුනක් පහත දැක්වේ.

A - තේ ආශ්‍රිත බෝතල් කළ පානයක් නිෂ්පාදනය කර අලෙවි කිරීම.

B - තොග වශයෙන් තේ දළු අලෙවි කිරීම.

C - නිමි තේ නිෂ්පාදනය කර අලෙවි කිරීම.

ඉහත යෝජනා අතුරෙන්, තේ දළු මිල පහත වැටීමෙන් ඇතිවන බලපෑම අවම කර ගැනීම සඳහා යොදාගත හැකි යෝජනාව/යෝජනා වනුයේ,

3 / 20

3. A, B, සහ C මගින් දැක්වෙනුයේ ඉංජිනේරු චිත්‍රයක සලකුණු කර ඇති සංකේත කිහිපයකි. ඉහත සංකේත අතුරෙන්, වෑද්දුමක් (welding) නිරූපණයට අදාළ සංකේතය/සංකේත වනුයේ,

4 / 20

4. පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සිරස් සහ තිරස් කෝණ මැනීමට තියඩොලයිට්ටුව යොදාගත හැකි ය.

B - සිරස් කෝණ මැනීමට ප්‍රිස්ම මාලිමාව යොදාගත හැකි ය.

C - තිරස් තලයේ කෝණ මැනීම සඳහා පමණක් ක්ලිනොමීටරය යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

5 / 20

5. වැඩබිමක සිදුවිය හැකි උවදුරක් සහ එයින් ඇතිවිය හැකි හානිය අවම කිරීමට ගැළපෙන උපක්‍රමය සඳහන් වරණය කුමක්ද?

6 / 20

6. නිෂ්පාදන ආයතනයකට අදාළ ලාභ/අලාභ ප්‍රකාශනයක,

7 / 20

7. කොන්ක්‍රීට් සඳහා යොදා ගන්නා රළු සමාහාර වල ප්‍රධාන කාර්යය වනුයේ,

8 / 20

8. පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

A - පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන පරිගණක ආශ්‍රිත දැනුම, ඉංජිනේරු තාක්ෂණවේදයේ පිබිදීම කෙරෙහි මහත් රුකුලක් වනු ඇත.

B - අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් සමගම, විවිධ රටවල ඇති නිෂ්පාදන කර්මාන්ත වල ක්‍රියාවලි සමග මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ විය හැකි වනු ඇත.

C - කෘත්‍රිම බුද්ධිය (AI) නිවැරදිව භාවිත කිරීමෙන් මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය නව මාවතකට යොමු වනු ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

9 / 20

9. ඒකක මිල ගණනය කිරීමේදී භාවිත නොවන්නේ කුමක්ද?

10 / 20

10. ඉංග්‍රීසි ගඩොල් බැම්මක, තිරස් අතිවැස්ම (horizontal overlap) වනුයේ,

11 / 20

11. නැවුම් කොන්ක්‍රීට් වල නොතිබිය යුතු ගුණාංගයක් වන්නේ කුමක් ද?

12 / 20

12. භූගත ජල ටැංකියක සිට උඩිස් ටැංකියක් දක්වා ජලය පොම්ප කිරීමට වසරක පමණ කාලයක තිස්සේ පොම්පයක් යොදා ගන්නා ලදී. භූගත ජල ටැංකියේ ජලය ඇතිමුත්, පොම්පය ක්‍රියාත්මක වුවද, උඩිස් ටැංකියට ජලය පොම්ප නොවන බව හදිසියේම නිරීක්ෂණය විය. මෙයට හේතු විය හැක්කේ.

13 / 20

13. ටැඹ (pile) අත්තිවාරම් වල වාසියක් වනුයේ,

14 / 20

14. ශ්‍රී ලංකාවේ වාර්ෂික විදුලි පරිභෝජනය කිලෝවොට් පැය බිලියන 15.76 කි. මෙම අගය නිවැරදිව දක්වා ඇත්තේ කවරක ද?

15 / 20

15. ඝණ කසළ සඳහා අගය එකතු කර දිය හැකි ක්‍රමයක් නොවන්නේ කුමක්ද?

16 / 20

16. ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කරන ආයතනයක් නොවන්නේ කුමක්ද?

17 / 20

17. A සහ B ස්ථාන දෙකක් අතර ඇල දුර 20.00 m කි. A හි සහ B හි ඌනිත උස පිළිවෙළින් 100.00 m සහ 103.00 m කි. 1:1000 පරිමාණයට අඳින ලද බිම් සැලැස්මක් මත A සහ B ස්ථාන දෙක අතර දුර වනුයේ,

18 / 20

18. ව්‍යාපාරයකට අදාළ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - අලෙවිකරණ සැලැස්මට අනුව, කිසියම් කාල සීමාවකට පසුව, ව්‍යාපාරයේ ගනුදෙනු වලින් ලැබූ ලාභය ගණනය කළ යුතුය.

B - අලෙවිකරණ සැලැස්මක පදනම විය යුත්තේ, ව්‍යාපාරයට අදාළ ශදු අත (SWOT) විශ්ලේෂණයකි.

C - අලෙවිකරණ සැලැස්ම, ව්‍යාපාරය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීමට යොදාගත හැකි ය.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ.

19 / 20

19. පල්දොරු නළ පද්ධතියක උපාංගයක් නොවන්නේ කුමක්ද?

20 / 20

20. ගොඩනැගිලි නිර්මාණ කරණයේදී පසු ආතතික කොන්ක්‍රීට් (post tensioning concrete) යෙදීම මගින් වන වාසියක් නොවන්නේ කුමක්ද?

Your score is

The average score is 0%

0%