Mix Quiz 23
1 / 20
1. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද වෙළඳපොළ සමීක්ෂණයක දී පහත කරුණු අනාවරණය වී ඇත.
A - පුහුණු කළ හැකි ශ්‍රම බලකායක් ඇත.
B - දැනට පවත්නා තත්ත්වය යටතේ අළුත්වැඩියා කළ වාහන අමතර කොටස් සඳහා ඉල්ලුමක් පවතියි.
C - දැනට නිෂ්පාදන යන්ත්‍රෝපකරණ හිඟයක් පවතියි.
D - ක්ෂුද්‍ර ණය ලබා ගැනීමේ පහසුකම් පැවතිය ද ඒවා ලබා ගැනීම අසීරු ය.
ඉහත කරුණු අතුරෙන්, අළුත්වැඩියා කළ වාහන අමතර කොටස් ව්‍යාපාරයක් සඳහා,
2 / 20
2. 15 pF ලෙස දක්වා ඇති ධාරිත්‍රකයක, ධාරිතාව වනුයේ,
3 / 20
3. ලෝහ හැඩයම් කිරීම් (forming) සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ඇතැම් ලෝහ කාමර උෂ්ණත්වයේ දී හැඩයම් කර ගත හැකි ය.
B - ඇතැම් ලෝහ ඉහළ උෂ්ණත්වවල දී හැඩයම් කර ගත හැකි ය.
C - වැඩ කොටසක් හැඩයම් කිරීමට එහි ද්‍රව්‍ය ගුණ වැදගත් වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
4 / 20
4. මන්නා පිහියක කැපුම් දාරය රත් පිළියම් (heat treatment) කිරීම මගින් එහි කුමන ද්‍රව්‍ය ගුණය වර්ධනය වේ ද?
5 / 20
5. නිෂ්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - නව භාණ්ඩ හා සේවා වෙළඳ පොළට එක් කිරීමට ව්‍යවසායකයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ.
B - නව සොයාගැනීම් සියල්ල භාණ්ඩයක් හෝ සේවාවක් ලෙස වෙළඳ පොළට එක් වේ.
C - ව්‍යවසායකයින් තුළ ඇති පෞරුෂ ගතිලක්ෂණ තවදුරටත් සංවර්ධනය කළ හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
6 / 20
6. සිව්පහර එන්ජිමක බල පහරේ දී ලබාදෙන ශක්තිය, ඉතිරි පහර තුන සඳහා ගබඩා කර තබා ගැනීමට භාවිතකරනුයේ කුමන උපාංගය ද?
7 / 20
7. අභ්‍යන්තර දහන එන්ජිමක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පහත ක්‍රියාමාර්ග යොදා ගත හැකි බව සිසුවකු පවසන ලදී.
A - බල වර්ධකයක් (super charger) යොදා ගැනීම
B - බමන සම්පීඩකයක් (turbocharger) යොදා ගැනීම
C - පහරේ දිග (stroke length) අඩු කිරීම
ඉහත ක්‍රියාමාර්ග අතුරෙන්, නිවැරදි ක්‍රියාමාර්ගය/ක්‍රියාමාර්ග වනුයේ,
8 / 20
8. හදිසි තිරිංග (හෝ අත් තිරිංග ) පද්ධතියක් ක්‍රියාත්මක කරවීම සඳහා බහුල වශයෙන් යොදා ගැනෙන විශ්වාසනීයම ජව සම්ප්‍රේෂණ ක්‍රමය වනුයේ,
9 / 20
9. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - නිෂ්පාදනයේ දී නාස්තිය සහ දෝෂ අවම කිරීම, ප්‍රමිති සහ පිරිවිතර මගින් තහවුරු කෙරේ.
B - ISO 9001(2015) යනු තත්ත්ව කළමනා කරණ පද්ධති සඳහා අදාළ පිරිවිතරයකි.
C - ලොව භාවිතයේ පවතින ප්‍රමිති අතර පරස්පරතා තිබිය හැකි ය.
10 / 20
10. ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - පරිගණක නිර්මාණය කිරිම, ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි ය.
B - පරිගණක මෘදුකාංග ආශ්රයෙන් නිෂ්පාදන ක්‍රියාවලි නිරූපණය සහ සමාකරණය (simulation) ඔස්සේ වර්තමාන නිෂ්පාදන ක්ෂේත්රය නව දිශාවකට යොමුවෙමින් පවතියි.
C - අන්තර්ජාල පහසුකම් සැලසීම තුළින් ගෝලීය සැපයුම් ජාල, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සමග සම්බන්ධ කළ හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, වඩාත් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
11 / 20
11. පළමු කෝණ ප්රක්ෂේපණ ක්‍රමය අනුව ඉංජිනේරු චිත්‍රයක් ඇඳීම සඳහා සකසන ලද නිවැරදි සැකැස්ම කුමක්ද? (පහත රූප වල A මගින් ඉදිරි පෙනුම ද, B මගින් පැති පෙනුම ද, C මගින් සැලැස්ම ද දැක්වේ.)
12 / 20
12. වාහනයක රියදුරා විසින් වංගුවක් ගෙන සුක්කානම අත්හල විට එහි ඉදිරිපස රෝද නිරායාසයෙන් කෙලින් වේ. මෙයට උපකාරී වනුයේ,
13 / 20
13. මාර්ගයක් සෑදීමේ දී පස් තල්ලු කිරිම, පස් පොළොව මත එකම මට්ටමින් අතුරා ගැනීම, සහ පස් තැලීම සඳහා භාවිත කරන යන්ත්‍ර අනුපිළිවෙළින් වනුයේ,
14 / 20
14. නැව් නිෂ්පාදන සමාගමක භාවිතයට ගන්නා දොඹකරයකට දැරිය හැකි උපරිම භාරය 5 Mt වේ. නමුත් මෙම දොඹකරය මගින් එසවීමට නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති භාරය 2 Mt ලෙස සඳහන් කර ඇත. එහි නිරාපද සාධකය කොපමණ ද?
15 / 20
15. ලේයත යන්ත්‍ර වල භාවිත වන කැපුම් දියරය මගින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - කැපුම් කලාපය සිසිලනය කිරීම
B - කැපුම් කලාපය ස්නේහනය කිරීම
C - කැපීම් ක්‍රියාවලියේ දී ඉවත්වන ලෝහ කුඩු සෝදා හැරීම
16 / 20
16. මහා මාර්ග පද්ධතියක මංතීරු සලකුණු කිරීම හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - මංතීරු සලකුණු කර ඇත්තේ උවදුරු අවම කිරීම මගින් අනතුරු අවදානම් අවම කිරීමට ය.
B - මංතීරු සලකුණු කර ඇත්තේ අනතුරක් වීමේ හැකියාව අවම කිරීම මගින් අනතුරු අවදානම අවම කිරීමට ය.
C - මංතීරු සලකුණු කර තිබීමෙන් රියදුරන් හට උවදුරු ඉස්මතු කර පෙන්වීම සිදු කෙරේ.
17 / 20
17. සංඛ්‍යාංක පාලන යන්ත්‍ර (CNC) පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - CNC යන්ත්‍ර යොදාගෙන වැඩකොටස් කැපීම යම් සමුද්දේශ ලක්ෂ්යයකට සාපේක්ෂව සිදු කළ යුතු ය.
B - CNC යන්ත්‍ර ක්‍රියාකාරීත්වයට අදාළ ක්‍රමලේඛ සකස් කිරීමට යන්ත්‍රයේ යතුරු පුවරුව භාවිත කළ හැකිය.
C - අතින් ක්‍රියා කළ හැකි ලේයතයකට වඩා CNC ලේයතයක කැපීම් සිදු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිය.
18 / 20
18. ගඩොල් බිත්තියක, 'බැඳුම' යනු,
19 / 20
19. නිෂ්පාදන චිත්‍ර කොටසක මානයක් 20.0 ± 0.1 mm ලෙස දක්වා ඇත. එමගින් අදහස් කරනුයේ, එම කොටසේ විෂ්කම්භය,
20 / 20
20. මෝටර් රථයක ටයර සහ රථය ගමන් කරන පෘෂ්ඨය අතර ඇති ඝර්ෂණය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?
Your score is
The average score is 0%