14. ගඩොල් වරි හතරකින් බැඳි බැම්මක ත්රිමාන පෙනුමක් රූපයේ දැක්වේ. බැම්ම පිළිබඳ තොරතුරු කිහිපයක් A සිට F දක්වා අක්ෂර වලින් දැක්වේ.
A - මෙය ඉංග්රීසි බැම්මකි.
B - අති වැස්ම (lap length) මෙහි දිස් වේ.
C - බඩගල් වරි (stretcher course) හා ඔලුගල් වරි (header course) දෙකම දක්නට ඇත.
D - එක් කෙළවරක් පඬි පැන්නුම (racking back end) සහිතය.
E - බඩගල් වරිය (stretcher course) පමණක් දිස් වේ.
F - ආනබාන්දුවක් (queen closer) මෙහි යොදා ඇත.
මෙම ප්රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,