මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය

1 / 10

1. ගොඩනැගිල්ලක පූතික ටැංකියක විශාලත්වය නිර්ණය කිරීමේ දී ඍජුවම සලකනු ලබන සාධක මොනවාද?

2 / 10

2. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන තුනක් පහත දක්වා ඇත.

A - මධ්‍යම පරිසර අධිකාරිය

B - භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය

C - වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනා කරණ දෙපාර්තමේන්තුව

ජල දූෂණය ඇති කරනු ලබන මානව ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නියෝග ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතනය/ආයතන වන්නේ,

3 / 10

3. පල්දොරු නළ පද්ධතියක උපාංගයක් නොවන්නේ කුමක්ද?

4 / 10

4. ජල චක්‍රය හා සම්බන්ධ අතුරු කඩනය (interception) ක්‍රියාවලිය යනු,

5 / 10

5. ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියේ සිට ප්‍රධාන ජල සැපයුමට ජලය නැවත ගමන් කිරීම වැළැක්වීමට යොදා ගන්නා කපාට වර්ගය වනුයේ,

6 / 10

6. පල්දොරු අපවහන පද්ධතියක තිබිය යුතු මූලික අවශ්‍යතා ලෙස සිසුවකු පහත කරුණු දක්වා ඇත.

A - පල්දෝරු නළ සඳහා යොදාගත හැකි නළවල අවම විෂ්කම්භය 100 mm විය යුතු ය.

B - ප්‍රධාන අපවහන නළයකට ශාඛා නළය සම්බන්ධ කිරීමේ දී සම්බන්ධයෙහි කෝණය අංශක 45 ට වඩා වැඩි වන සේ තැබිය යුතු ය.

C - අවහිරතාවක් ඇති විය හැකි යැයි අපේක්ෂා කරන සෑම තැනකට ම මනුබිලක් යොදාගත යුතු ය.

ඉහත කරුණු අතුරෙන්, නිවැරදි අවශ්‍යතාව/අවශ්‍යතා වනුයේ,

7 / 10

7. ජල චක්‍රය හා සම්බන්ධ, උත්ස්වේදනය (Transpiration) යනු,

8 / 10

8. අපවහන පද්ධති නිර්මාණයේ දී අත්දකින අවස්ථා තුනක් පහත දක්වා ඇත.

A - ඉහළ භූගත ජල මට්ටම

B - දිගින් වැඩි අපවහන නළ මාර්ග

C - පොළොවේ ශීඝ්‍ර බෑවුමක්

ඉහත අවස්ථා අතුරෙන් මනු බිල් (manhole) භාවිතය නිර්දේශ කෙරෙන අවස්ථාව/ අවස්ථා වනුයේ,

9 / 10

9. පානීය ජලයේ නොතිබිය යුතු භෞතික ගුණයක් වනුයේ,

10 / 10

10. ගෘහස්ථ ජල සම්පාදන පද්ධති පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - ඍජු සිසිල් ජල සැපයුම්වල (Direct cold water supply) ජල ටැංකි අත්‍යවශ්‍ය අංගයක් නොවේ.

B - වක්‍රාකාර සිසිල් ජල සැපයුම්වල (Indirect cold water supply), මුළුතැන්ගෙහි දෝවන (Kitchen sinks) ඍජුව ප්‍රධාන සැපයුමට සම්බන්ධ කරනු ලැබේ.

C - වක්‍රාකාර සිසිල් ජල සැපයුම් පද්ධතිවල ප්‍රධාන සැපයුම සම්බන්ධ කරනුයේ උඩිස් ටැංකියෙහි පතුල මට්ටමට මදක් ඉහළිනි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

Your score is

The average score is 0%

0%