මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

05 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

1 / 10

1. රූපයේ දක්වා ඇති ජව සැපයුම් පරිපථය සලකා බලන්න. එහි භාවිත කර ඇති පරිණාමකය 230 V/22 V වන අතර සෙනර් ඩයෝඩයෙහි සෙනර් වෝල්ටීයතාව 12 V ක් වේ. පහත A, B හා C වලින් දක්වා ඇත්තේ පරිපථය දෝෂ සහිත අවස්ථා 3ක දී ලබාගත් V1, V2, හා V3, වෝල්ටීයතා වේ.

A   -    V1 = 0V,  V2 = 0V,  V3 = 0V

B   -    V1 = 230V,  V2 = 30V,  V3 = 30V

C   -    V1 = 230V,  V2 = 30V,  V3 = 0V

ඉහත A, B සහ C අවස්ථාවලට අදාළ දෝෂ සහිත උපාංග, පිළිවෙළින්, වනුයේ,

2 / 10

2. දී ඇති කාරකාත්මක වර්ධක පරිපථයේ වෝල්ටීයතා ලාභය වනුයේ,

3 / 10

3. දී ඇති පරිපථ සටහනෙහි X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි A හා B යනු ප්‍රදානයන් වන අතර Z යනු ප්‍රතිදානය වේ. A හි සංඛ්‍යාංක අගය B හි සංඛ්‍යාංක අගයට වඩා වැඩි වූ විට ප්‍රතිදානය (Z) තර්ක '1' ගන්නා අතර අනෙක් සෑම අවස්ථාවක ම ප්‍රතිදානය (Z) තර්ක '0' ගනී. X සඳහා යෝජිත පහත පරිපථ සලකන්න. X හි ක්‍රියාකාරිත්වය හොඳින්ම විස්තර කරනුයේ කුමන පරිපථය/ පරිපථ ද?

4 / 10

4. ට්‍රාන්සිස්ටරයක ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ පහත සඳහන් ගණිතමය ප්‍රකාශ සලකා බලන්න.

A - VCE < 0.2 V B - VCE ≥ 0.2 V CE

C - IC < βIB

D - IC ≥ βIB

ඉහත ප්‍රකාශ අතුරෙන්, සංතෘප්ත කලාපයේ ක්‍රියා කරන ට්‍රාන්සිස්ටරයක් හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය/ ප්‍රකාශ වනුයේ,

5 / 10

5. මුර්ජණය හා සම්බන්ධ පහත සඳහන් තරංග සලකන්න. සංඥාව, වාහකය, විස්ථාර මූර්ජිත සංඥාව හා සංඛ්‍යාත මුර්ජිත සංඥාව පිළිවෙළින් දැක්වෙනුයේ,

6 / 10

6. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ දී (Q-point) IBQ, ICQ හා VCEQ පිළිවෙළින්,

7 / 10

7. දී ඇති පරිපථ සටහනේ දැක්වෙනුයේ සංධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් වර්ධකයක් ලෙස භාවිතවන අවස්ථාවකි. සොරොව් විභවය (VD) 6 V ද, සොරොව් ධාරාව (lD) 0.5 mA ද, ද්වාරය හා ප්‍රභවය අතර විභවය (VGS) -147 mV නම් RD හා පිළිවෙළින්,

8 / 10

8. පරිපථයේ දැක්වෙනුයේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් ධාරාව (ID) 3 mA නම් VGS හා VDS පිළිවෙළින්,

9 / 10

9. පහත රූපවල දක්වා ඇති ප්‍රදාන තරංගාකාරය සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. ප්‍රදාන තරංගාකාරය Vin ලෙස වූ විට RL හරහා ප්‍රතිදාන තරංගාකාරය කුමක්ද?

10 / 10

10. පහත රූපයෙහි දක්වා ඇති කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. රූපයෙහි දක්වා ඇති සංඥාව ප්‍රදානය ලෙස ලබාදුන් විට ප්‍රතිදාන සංඥාව නිවැරදිව දක්වා ඇති ප්‍රස්තාරය කුමක්ද?

Your score is

The average score is 0%

0%