03 - ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
1 / 10
1. රූපයේ දැක්වෙනුයේ ප්‍රමත විභවයට වඩා වැඩි විභවයක් ප්‍රදානය ලෙස පරිපථයකට ලබා දුන් විට ඉන් පරිපථය ආරක්ෂා කිරීමට යොදා ගත හැකි පරිපථ කොටසකි.
ප්‍රදාන තරංගාකාරය Vin ලෙස වූ විට RL හරහා ප්‍රතිදාන තරංගාකාරය Vo කුමක්ද ?
2 / 10
2. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර පරිපථයේ IC ධාරාව,
3 / 10
3. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (Field Effect Transistor - FET ) හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?
4 / 10
4. සංඛ්‍යාංක පරිපථ හතරක් දී ඇත. ඉහත සංඛ්‍යාංක පරිපථ අතුරෙන් කුමන පරිපථ තුල්‍ය වේ ද?
5 / 10
5. ඍජුකාරක ඩයෝඩයක් (rectifier diode) හා සෙනර් ඩයෝඩයක් (Zener diode) සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - සෘජුකාරක ඩයෝඩයක් සාමාන්‍යයෙන් එක් දිශාවකට පමණක් සන්නයනය කරන අතර සෙනර් ඩයෝඩයක් දිශා දෙකටම සන්නයනය වන පරිදි යොදා ගත හැකි ය.
B - සෘජුකාරක ඩයෝඩයක් සාමාන්‍ය පසු නැඹුරු ධාරාවක දී විනාශ වන අතර සෙනර් ඩයෝඩයක් සාමාන්‍ය පසු නැඹුරු ධාරාවක දී විනාශ නොවේ.
C - ඍජුකාරක ඩයෝඩයක් සාමාන්‍යයෙන් සෘජු කරණය සඳහාත් සෙනර් ඩයෝඩය සාමාන්‍යයෙන් විභව යාමනය සඳහාත් යොදා ගැනේ.
D - සෘජුකාරක ඩයෝඩයක් හා සෙනර් ඩයෝඩයක් නිෂ්පාදනය කිරීම සඳහා P හා N වර්ගයේ අර්ධ සන්නායකවල වෙනස් මාත්‍රණ භාවිත කෙරේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
6 / 10
6. ට්‍රාන්සිස්ටර සඳහා පහත දැක්වෙන ගණිතමය ප්‍රකාශන සලකන්න.
A - VCE < 0.2 V B - VCE > 0.2 V
C - VBE = 0 V
D - IC > βIB
E - IC < βIB ඉහත ගණිතමය ප්‍රකාශන අතුරෙන් සංතෘප්ත අවස්ථාවට නැඹුරු කර ඇති ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධයෙන් නිවැරදි වනුයේ,
7 / 10
7. පෙර නැඹුරු ඩයෝඩයක් හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?
8 / 10
8. රූප වලින් දැක්වෙනුයේ තාර්කික පරිපථ හතරකි. ස්විච දෙකක් ආධාරයෙන් පාලනය වන විදුලි බුබුලක්, ස්විච දෙකම විවෘතව හෝ සංවෘතව පවතින විට දැල්වී තිබිය යුතු අතර එසේ නොවන විට නොදැල්වී තිබිය යුතු ය. මේ සඳහා භාවිත කළ හැකි තාර්කික පරිපථය/පරිපථ වනුයේ,
9 / 10
9. දී ඇති පරිපථයේ සොරොව් ධාරාව (Drain current) වැඩි කළ විට ඒ හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?
10 / 10
10. සංඛ්‍යාංක (digital) පරිපථ තුනක් රූපවල දැක්වේ.
ඒවා අතුරෙන් Y = P’Q + (PQ)’ බුලියානු ප්‍රකාශනය නිරූපණය කරන පරිපථය/පරිපථ වනුයේ,
Your score is
The average score is 0%