9. උපකරණ ස්ථාන 2 ක් යොදාගනිමින් A, B සහ C නම් ස්ථානවල ඌනිත උස සෙවීමට සිදු කළ මට්ටම් ක්රියාවලියක දී ලබාගත් පාඨාංක පහත දැක්වේ.
A හි දී පසු දර්ශන පාඨාංකය - 1.6 m
C හි දී පෙර දර්ශන පාඨාංකය - 1.4 m
A, B හා C ස්ථානවල ඌනිත උස පිළිවෙළින් 100.0 m, 100.8 m, සහ 100.0 m නම්, B හි දී ලබාගත් පෙර දර්ශන සහ පසු දර්ශන පාඨාංක පිළිවෙළින් වනුයේ,