8. පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
A - පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන පරිගණක ආශ්රිත දැනුම, ඉංජිනේරු තාක්ෂණවේදයේ පිබිදීම කෙරෙහි මහත් රුකුලක් වනු ඇත.
B - අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් සමගම, විවිධ රටවල ඇති නිෂ්පාදන කර්මාන්ත වල ක්‍රියාවලි සමග මෙරට නිෂ්පාදන ක්ෂේත්රයට සෘජුව සම්බන්ධ විය හැකි වනු ඇත.
C - කෘත්‍රිම බුද්ධිය (AI) නිවැරදිව භාවිත කිරීමෙන් මෙරට නිෂ්පාදන ක්ෂේත්රය නව මාවතකට යොමු වනු ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රගමනයට අදාළ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,