Mix Quiz 25
1 / 20
1. රූපයේ දක්වා ඇති ප්‍රදාන සංඥාව (Vin) සහ කාරකාත්මක වර්ධක පරිපථය සලකා බලන්න. එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූප සටහන කුමක්ද?
2 / 20
2. පහත සඳහන් ඉන්ධන අතුරෙන් ද්‍රව ඉන්ධනයක් නොවනුයේ කුමක්ද?
3 / 20
3. පහත සඳහන් ප්‍රකාශ අතුරෙන්, ඍණ අග්‍රය වාහනයේ සැකිල්ලට සම්බන්ධ කර ඇති 12 V ඊයම් අම්ල බැටරියක නඩත්තුව හා සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක් ද?
4 / 20
4. පරිගණක ආශ්‍රිත (CNC) යන්ත්‍රයක් භාවිතයෙන් ලෝහ කොටසක් කපා ගැනීමට අවශ්‍ය ව ඇත. මේ සඳහා, අවශ්‍ය ක්‍රමලේඛ සකස් කළ යුතු ය. ඒ හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - යන්ත්‍රයේ යතුරු පුවරුවක් ඇති අතර, එය භාවිතයෙන් ක්‍රමලේඛ යන්ත්‍රයට කැවිය හැකි ය.
B - ක්‍රමලේඛ ලිවීම සඳහා සුවිශේෂී මෘදුකාංග ඇති අතර, එමගින් ක්‍රමලේඛ ස්වයංක්‍රීය ව ජනනය කොට යන්ත්‍රයට කැවිය හැකි ය.
C - අදාළ ක්‍රමලේඛ පරිගණකය මගින් සකස් කළ හැකි අතර, එම ක්‍රමලේඛ යන්ත්‍රයට කැවිය හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
5 / 20
5. අභ්‍යන්තර දහන එන්ජිමක සම්පීඩන අනුපාතය 11:1 සහ සහන පරිමාව (clearance volume) 50 cm වේ. මෙම එන්ජිමෙහි පිසදමන (swept volume) පරිමාව කොපමණ ද?
6 / 20
6. මිනුම් උපකරණ පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය යනු රේඛීය මිනුම් උපකරණයකි.
B - සම්ප්‍රදායික ඇමීටරය යනු සංවේදක සහ පාරනායක සහිත මිනුම් උපකරණයකි.
C - ව'නියර් කැලිපරයක මූලාංක දෝෂය ශෝධනය කිරීමට සෑමවිට ම මූලාංක දෝෂය ලබාගත් මිනුමෙන් අඩු කළ යුතු ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, වඩාත් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
7 / 20
7. ජනෙල් උළුවහු සඳහා යොදා ගැනෙන ඇලුමිනියම් පැනල නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන නිෂ්පාදන ශිල්පීය ක්‍රමය වනුයේ,
8 / 20
8. ට්‍රාන්සිස්ටරයක IB සහ IC අතර සම්බන්ධය වඩාත් හොඳින් නිරූපණය කරන ප්‍රස්තාරය කුමක්ද?
9 / 20
9. මෝටර් රථ සිසිලන පද්ධතියක් තුළ එතිලීන් ග්ලයිකෝල් සහ ජලය 60:40 මිශ්‍රණයක් යොදා ගැනීම පිළිබඳ පහතප්‍රකාශ සලකා බලන්න.
A - හිමාංකය, 0 °C ට වඩා පහළ අගයකට ගෙන ආ හැකි ය.
B - සිසිලකාරක ද්‍රවයේ උෂ්ණත්වය, 60 °C ට වඩා ඉහළ නොයනු ඇත.
C - විකිරකය මලකෑම අවම කරගත හැකි ය.
10 / 20
10. දෙමං උත්ප්‍රේරක පරිවර්තකයක් තුළ සිදුවන ප්‍රතික්‍රියා පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - නොදැවුණු හයිඩ්‍රොකාබන ප්‍රතික්‍රියාවට ලක්වේ.
B - කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියාවට ලක්වේ.
C - නයිට්‍රජන් ඔක්සයිඩ ප්‍රතික්‍රියාවට ලක්වේ.
11 / 20
11. රූපයේ දක්වා ඇති පරිපථ සටහනෙහි ඇත්තේ සන්ධි ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (JFET) වර්ධකයක් ලෙස භාවිත වන අවස්ථාවකි. සොරොව් විභවය (VD) 7 V නම්, සොරොව් ධාරාව (ID) සහ ද්වාර හා ප්‍රභව අතර විභවය (VGS) පිළිවෙළින්,
12 / 20
12. D වර්ගයේ පිළිපොළක් (D-flip-flop) සහිත සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයක් රූපයේ දැක්වේ. Q හි ප්‍රතිදාන සංඥාව වඩාත්ම හොඳින් නිරූපණය කරන රූප සටහන කුමක්ද?
13 / 20
13. දිග 5,000 mm වූ ද පළල 3,000 mm වූ ද තිරස් ව පාවෙමින් ඇති පැතලි පතුලක් සහිත පාරුවක් මත 10,000 N බරැති මෝටර් රථයක් ඇත. පාරුවෙහි බර නොසලකා හැරිය හැකි නම්, එහි පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය SI සම්මත ඒකක වලින්,
14 / 20
14. රූපයේ දැක්වෙනුයේ පොරකටු දැතිරෝද එළැවුමක කොටසකි. මෙහි A, ප්‍රමත අගය 750 W/1200 rpm වූ විදුලි මෝටරයක් මගින් ධාවනය කෙරේ. A, B, සහ C වල දැති ප්‍රමාණයන් පිළිවෙළින් 50, 20 සහ 100 වේ. පොරකටු දැතිරෝද යුගලයක් අතර යාන්ත‍්‍රික කාර්යක්ෂමතාව 90% කි. රූපය පරිමාණයට ඇඳ නැත. C හි භ්‍රමණ වේගය සහ ප්‍රතිදාන ජවය පිළිවෙළින්,
15 / 20
15. පොට ඇණයක් තද කිරීම සඳහා 15 cm දිග මිටක් සහිත රෙන්චියක් භාවිත කළ විට 100 N බලයක් එහි මිට කෙළවරෙහි යෙදිය යුතු ය. මේ සඳහා 45 cm වූ මිටක් සහිත රෙන්චියක් භාවිත කළහොත් එහි මිට කෙළවරෙහි යෙදිය යුතු බලය කොපමණ ද?
16 / 20
16. රූපයේ දක්වා ඇති ට්‍රාන්සිස්ටර වර්ධක පරිපථයේ නැඹුරුම් ලක්ෂ්‍යයේ (Q-point) දී පාදම ධාරාව (IBQ), සංග්‍රාහක ධාරාව (ICQ) සහ සංග්‍රාහකය හා විමෝචකය අතර වෝල්ටීයතාව (VCEQ) පිළිවෙළින්,
17 / 20
17. පහත දී ඇති පොම්ප අතුරෙන් භ්‍රමක වර්ගයේ පොම්පයක් නොවනුයේ කුමක් ද?
18 / 20
18. X යනු සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපථයකි. එහි P සහ O යනු ප්‍රදානයන් වන අතර, L, M, N, සහ O යනු ප්‍රතිදානයන් වේ. PQ මගින් නිරූපණය කරන සංඛ්‍යාංක අගයෙහි වර්ගය LMNO මගින් නිරූපණය කරයි. P යනු PQ ද්විමය සංඛ්‍යාවේ විශාලත ම ස්ථානීය අගය වන අතර L යනු LMNO ද්විමය සංඛ්‍යාවේ විශාලත ම ස්ථානීය අගය යි. O ප්‍රතිදානය සඳහා යෝජිත පරිපථ තුනක් A, B සහ C මගින් දක්වා ඇත. A, B සහ C පරිපථ අතුරෙන්, O ප්‍රතිදානය සඳහා සුදුසු පරිපථය/පරිපථ වනුයේ,
19 / 20
19. 4/3 දිශානති පාලන කපාටයක් දැක්වෙන රූපසටහන කුමක්ද?
20 / 20
20. නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනෙන ද්‍රව්‍ය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - යන්ත්‍ර කොටස් නිපදවීම සඳහා ලෝහ මෙන් ම අලෝහ ද බහුලව භාවිතා කෙරේ.
B - ශුද්ධ ලෝහවල ඒවාට ආවේණික දුබලතා ඇති නිසා යන්ත්‍ර කොටස් සඳහා යොදා නොගැනේ.
C - කාබන් සහිත වානේ, ෆෙරස් ලෝහයක් වශයෙන් වර්ගී කරණය කළ නොහැකි ය.
Your score is
The average score is 0%