Mix Quiz 24
1 / 20
1. නගර දෙකක් අතර ඍජු දුර 48 km කි. පරිමාණයට අඳින ලද සිතියමක් මත, එම නගර දෙක අතර දුර 9.6 cm නම්, සිතියම අඳින ලද පරිමාණය කොපමණ ද?
2 / 20
2. පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික එතුමේ පොටවල් 100 ක් ද ද්විතීයික එතුමේ පොටවල් 200 ක් ද ඇත. පරිණාමකයේ ප්‍රදාන (input) වෝල්ටීයතාව 230 V ක් වේ. ඉහත පරිණාමකය හා සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ සලකන්න.
A - පරිණාමකයේ ප්‍රතිදාන වෝල්ටීයතාව 460 V වේ.
B - ප්‍රාථමික සහ ද්විතීයික එතුම්වල ධාරාව සමාන වේ.
C - ප්‍රාථමික සහ ද්විතීයික එතුම්වල ජවයන් සමාන නොවේ.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
3 / 20
3. සරල ප්‍රතිරෝධක ධාරිත්‍රක (RC) පරිපථයක කාල නියතය (T) හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - R සහ C හි ගුණිතය කාල නියතයට සමාන වේ.
B - කාල නියතය, ධාරිත්‍රකයක් බිංදුවේ (0) සිට ප්‍රභව වෝල්ටීයතාවයෙන් 63% දක්වා ආරෝපණය වීමට ගතවන කාලය නිරූපණය කරයි.
C - ධාරිත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට ගතවන කාලය, කාල නියතය මෙන් පස් ගුණයකි.
4 / 20
4. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකට අදාළ සම්පූර්ණ නොකරන ලද වගුවක් පහත දැක්වේ. වගුවෙහි A සහ B ස්ථාන වලට ගැළපෙන අගයයන් පිළිවෙළින් වනුයේ,
5 / 20
5. ප්‍රමත අගයන් 3.2 V/100 Ah වන කෝෂ 16 ක් ශ්‍රේණිගත ව සම්බන්ධ කර බැටරියක් සාදා එය ජාලයට සම්බන්ධ නොවූ (off-grid) සූර්ය පැනල පද්ධතියක භාවිත කිරීමට නියමිත ය. ඉහත බැටරිය හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - බැටරියේ වෝල්ටීයතාව 51.2 V වේ.
B - බැටරියේ ගබඩා කළ හැකි උපරිම ධාරිතාව 100 Ah වේ.
C - බැටරියෙන් ලබාගත හැකි උපරිම ජවය 5.12 kW වේ.
6 / 20
6. තියඩොලයිට්ට්ටු මැනුමක දී ලබාගත් මිනුම් කිහිපයක් පහත දැක්වේ. ඉහත මිනුම අනුව, A ස්ථානයට සාපේක්ෂව D ස්ථානය පිහිටා ඇත්තේ,
7 / 20
7. ගෘහ විදුලි රැහැන් ස්ථාපනය කිරීමේ දී, ශේෂ ධාරා පරිපථ බිඳිනයක් (RCCB) භාවිතා කරනුයේ,
8 / 20
8. පහත සඳහන් ලියකියවිලි සලකා බලන්න.
A - ගැටලු පත්‍රය
B - ලාභ/ අලාභ ප්‍රකාශය
C - මිනුම් පත්‍රය
ඉහත ලියකියවිලි අතුරෙන්, ප්‍රමාණ සමීක්ෂකයකු භාවිත කරන ලියකියවිල්ල/ලියකියවිලි වනුයේ,
9 / 20
9. ගොඩනැගිල්ලක 'ජනෙල්' ස්ථානගත කිරීමේ දී සලකා බැලිය යුතු කරුණක් නොවනුයේ,
10 / 20
10. ප්‍රමාණ බිල්පතක ඇතුළත් කර ඇති ලාභ ප්‍රතිශතය රඳා නොපවතින කරුණ වනුයේ,
11 / 20
11. බිම් මැනුම සහ මට්ටම් ගැනීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.
A - බිම් මැනුමේ දී සහ මට්ටම් ගැනීමේ දී යම්කිසි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෙවීමට මිනුම් ගනු ලැබේ.
B - පූර්ණයේ සිට කොටසට මැනීම මගින් මැනුමේ දෝෂවල බලපෑම අවම කර ගත හැකිය.
C - මට්ටම් ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ පිල් ලකුණකින් හෝ තාවකාලික පිල් ලකුණකින් පමණි.
12 / 20
12. ජල චක්‍රය හා සම්බන්ධ, උත්ස්වේදනය (Transpiration) යනු,
13 / 20
13. රූපයේ දක්වා ඇති පරිදි, මහා මාර්ගයකට වඩා ඉහළ මට්ටමක පවතින ගොඩනැගිල්ලක් ඇත. එහි මාර්ගයට යාබද බිම් කොටසෙහි පස් කපා ඉවත් කර මාර්ගය හා සම මට්ටමට ගන්නා ලදී. ගොඩනැගිල්ලේ සිදු වන පැළීම් ව්‍යාප්ත වීම නතර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වනුයේ,
14 / 20
14. පල්දොරු අපවහන පද්ධතියක තිබිය යුතු මූලික අවශ්‍යතා ලෙස සිසුවකු පහත කරුණු දක්වා ඇත.
A - පල්දෝරු නළ සඳහා යොදාගත හැකි නළවල අවම විෂ්කම්භය 100 mm විය යුතු ය.
B - ප්‍රධාන අපවහන නළයකට ශාඛා නළය සම්බන්ධ කිරීමේ දී සම්බන්ධයෙහි කෝණය අංශක 45 ට වඩා වැඩි වන සේ තැබිය යුතු ය.
C - අවහිරතාවක් ඇති විය හැකි යැයි අපේක්ෂා කරන සෑම තැනකට ම මනුබිලක් යොදාගත යුතු ය.
ඉහත කරුණු අතුරෙන්, නිවැරදි අවශ්‍යතාව/අවශ්‍යතා වනුයේ,
15 / 20
15. පහත දක්වා ඇති ප්‍රදාන සංඥාව (Vin) සහ පරිපූර්ණ ඩයෝඩයක් සහිත පරිපථය සලකා බලන්න. එහි ප්‍රතිදාන සංඥාව (Vout) දැක්වෙන රූප සටහන කුමක්ද?
16 / 20
16. රූපයේ දක්වා ඇති පරිදි, මහා මාර්ගයකට වඩා ඉහළ මට්ටමක පවතින ගොඩනැගිල්ලක් ඇත. එහි මාර්ගයට යාබද බිම් කොටසෙහි පස් කපා ඉවත් කර මාර්ගය හා සම මට්ටමට ගන්නා ලදී. බිම් කොටසෙහි පස් ඉවත් කිරීමෙන් ටික කලකට පසුව ගොඩනැගිල්ලේ දොර අසල බිත්තියේ පැළීම් සලකුණු දර්ශනය විය. මේ සඳහා විද්‍යාත්මක හේතුව විය හැක්කේ,
17 / 20
17. පානීය ජලයේ නොතිබිය යුතු භෞතික ගුණයක් වනුයේ,
18 / 20
18. ප්‍රමත වෝල්ටීයතාව 12 V හා ක්ෂමතාවයන් පිළිවෙළින් 3 W, 6 W, 12 W, 18 W, සහ 24 W වන A, B, C, D, සහ E සූත්‍රිකා විදුලි බුබුළු පහක් 12 V සරල ධාරා ප්‍රභවයකට පහත දැක්වෙන පරිපථයෙහි ආකාරයට සම්බන්ධ කර ඇත. ඉහත බුබුළු අතුරෙන් වැඩිම දීප්තියකින් දැල්වෙන බුබුල වනුයේ,
19 / 20
19. ජව සාධකයෙහි අගය එක (1) වන විදුලි පරිපථයක් හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ප්‍රභවයෙන් අවශෝෂණය කරගන්නා සම්පූර්ණ ශක්තිය ඵලදායි කාර්යයක් සඳහා යොදා ගනියි.
B - පරිපථය පුර්ණ වශයෙන් ප්‍රතිරෝධී විය හැකි ය.
C - ප්‍රේරක සහ ධාරිත්‍රක ප්රතිබාදන සමාන විය හැකිය.
20 / 20
20. නියත වේගයකින් ක්‍රියාකරන අඩු භාර වාහක පද්ධතියක් (conveyor system) සඳහා මෝටරයක් තෝරා ගැනීමට ඇත. මෙම යෙදවුම සඳහා වඩාත් ම සුදුසු සරල ධාරා මෝටරය වනුයේ,
Your score is
The average score is 0%