7. එක්තරා මාසයක S ඡේදන ලක්ෂ්‍යය ප්‍රස්තාරයේ වම්පසට විතැන් විය. පන්තියේ සිසුන් විසින් ඉහත සිදුවීමට හේතු ලෙස පහත කරුණු දක්වා ඇත.
A - ඒකක නිෂ්පාදන පිරිවැය නියත ව ඇති විට ඒකකයක විකුණුම් මිල ආයතනය විසින් වැඩි කිරීම.
B - ඒකකයක විකුණුම් මිල නියත ව ඇති විට ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩි වීම.
C - ඒකක නිෂ්පාදන පිරිවැය නියත ව ඇති විට ඒකකයක විකුණුම් මිල ආයතනය විසින් අඩු කිරීම. -
D - ඒකකයක විකුණුම් මිල නියත ව ඇති විට ඒකකයක නිෂ්පාදන පිරිවැය අඩු වීම.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශ/ප්‍රකාශය වනුයේ,