මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 18

1 / 19

1. දී ඇති රූපසටහනෙහි දක්වා ඇති ද්‍රාව සම්පීඩන පරිපථයේ 'X' ලෙස දක්වා ඇති අත්‍යවශ්‍ය උපාංගය වනුයේ,

2 / 19

2. උදළු තල නිෂ්පාදනයේ දී, මුවහත් දාරය ගිනියම් වන තුරු රත්කොට ක්ෂණිකව ජලයේ ගිල්වීමට හේතුව වනුයේ,

3 / 19

3. විෂ්කම්භය 1 m හා දිග 1.5 m වන චිමිනියක් සාදාගැනීම සඳහා 6 mm ක ඝනකම ඇති වානේ තහඩුවක් සපයා ඇත්නම්, විමිනිය සාදා ගැනීමට භාවිත කළ යුතු සුදුසුම ක්‍රමය, පිළිවෙළින් වන්නේ,

4 / 19

4. ඝන සිලින්ඩරාකාර වැඩ කොටසකින් රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය යන්ත්‍ර අනුපිළිවෙළින්,

5 / 19

5. වැඩබිමක අවදානම කළමනාකරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.

A - හඳුනා ගැනීම, තක්සේරුව සහ පාලනය යනු අවදානම කළමනාකරණයෙහි ප්‍රධාන අංග වේ.

B - අවදානම පාලනය කිරීම සඳහා තාවකාලික විසඳුම් වැඩබිම් පරිසරය තුළ යොදා ගැනේ.

C - අවදානම පිළිබඳ ව සේවකයින් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

6 / 19

6. ඉංජිනේරු චිත්‍ර ඇඳීමට ගනු ලබන සම්මත A0 කඩදාසියක ප්‍රමාණය 841 mm × 1189 mm වේ. සම්මත A2 කඩදාසියක ප්‍රමාණය කොපමණ ද?

7 / 19

7. ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - ට්‍රාන්සිස්ටරය හඳුන්වාදීම ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යයකි.

B - දෙවන ලෝක යුද්ධය ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය සඳහා බලපා ඇත.

C - සුඛෝපයෝගී විද්‍යාව ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය කෙරෙහි බලපා ඇත.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

8 / 19

8. දෙකෙළවර නැවතුම් අන්තවලින් යුතු, ගඩොල් හතරක දිගකින් වූ ඉංග්‍රීසි බැම්මක ඔළුගල් වරිය සඳහා අවශ්‍ය ගඩොල් ප්‍රමාණ වනුයේ,

9 / 19

9. සමීක්ෂණවල දී දත්ත ලබාගැනීම සඳහා භාවිත කරන ක්‍රම පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - නිරීක්ෂණ, ප්‍රාථමික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.

B - මහ බැංකු වාර්තා, ප්‍රාථමික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.

C - මූල්‍ය ප්‍රකාශන, ද්විතීයික දත්ත ලබාගත හැකි ක්‍රමයකි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

10 / 19

10. නිෂ්පාදන සැලැස්මක අඩංගු නොවන අයිතමයක් වන්නේ කුමක් ද?

11 / 19

11. ඉංජිනේරු චිත‍්‍රයක පරිමාණය 20:1 ක් ලෙස දක්වා ඇත. එම චිත්‍රය මත 200 mm දිග රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන සැබෑ දිග වනුයේ,

12 / 19

12. සිව්ව්පහර පුළිඟු ජ්වලන V හැඩැති එන්ජිමක මුහුර්තන දම්වැල් හා දැති රෝද සැකැස්ම පහත දැක්වේ. A හා B දැති රෝද ඍජුව කැමි දඬු වලට සවි වී ඇති අතර C දැති රෝදය ඍජුව දඟර කඳට සවි වී ඇත. C රෝදයේ ඇති දැති සංඛ්‍යාව 30ක් නම් A රෝදයේ ඇති දැති සංඛ්‍යාව වනුයේ,

13 / 19

13. අනුවැටුම් යාන්ත්‍රණයක් භාවිත වන යාන්ත්‍රික කියතක දළ රූපසටහනක් පහත දැක්වේ. X දණ්ඩ O වටා භ්‍රමණය වන අතර Y දණ්ඩ A හා B හි දී විවර්තනය කර ඇත. Z කියත මත පිහිටි M ලක්ෂ්‍යය P සිට Q දක්වා තිරස්ව අනුවැටුම් චලිතයේ යෙදෙයි. OA දිග r ද AB දිග Lද නම් PQ දිග වනුයේ,

14 / 19

14. ඉදිකිරීම් අමුද්‍රව්‍යයක් ලෙස දැව භාවිතයේ වාසිදායක ගුණාංග වනුයේ,

15 / 19

15. නියත වේගයෙන් භ්‍රමණය වන ගියර පොම්පයක් මගින් නිකුත් වන පරිමා විසර්ජන ශීඝ්‍රතාව (Q), කාලය (t) සමග වෙනස්වන අයුරු දක්වා ඇත්තේ කුමන ප්‍රස්තාරය මගින් ද?

16 / 19

16. යම් නිෂ්පාදනයක්, SLS හෝ ISO වැනි ප්‍රමිති වලට අනුකූල වීම නිසා අත්වන ප්‍රධානතම වාසිය වනුයේ,

17 / 19

17. පහත දැක්වෙනුයේ ඉංජිනේරු චිත‍්‍රයක මාන සළකුණු කර ඇති ආකාර කිහිපයකි. එම ආකාර අතුරෙන්, නිවැරදි ව මාන සළකුණු කර ඇති රූපය/රූප වන්නේ,

18 / 19

18. පහත දැක්වෙනුයේ වස්තුවක ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ රූප සටහනකි. එම වස්තුවේ නිවැරදි සමාංශක පෙනුම දැක්වෙන රූප සටහන කුමක් ද?

19 / 19

19. චලිත පරිවර්තන යාන්ත්‍රණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය කුමක්ද?

Your score is

The average score is 0%

0%