01 - ඉංජිනේරු ඇඳීම
1 / 10
1. A1 ප්රමාණයේ කඩදාසියක සම්මත මිනුම් වනුයේ, (A4 ප්රමාණයේ කඩදාසියක් 210 mm x 297 mm වේ.)
2 / 10
2. පහත සමාංශක ප්රක්ෂේපණය (isometric projection) මගින් දැක්වෙන වස්තුව දෙස A සහ B ඊතල දෙසින් බැලූ විට පෙනෙන සෘජු ප්රක්ෂේපණ (orthogonal projections) පෙනුම් දැක්වෙන රූප සටහන කුමක්ද? (රූපසටහන් ඇඳ ඇත්තේ පරිමාණයට නොවේ.)
3 / 10
3. පහත දක්වා ඇති රූප අතුරෙන් ඉංජිනේරු ඇඳීම සඳහා වූ SLS සම්මතයට අනුව නිවැරදිව මාන දක්වා ඇති රූපය කුමක්ද?
4 / 10
4. ඉංජිනේරු චිත්ර ඇඳීමට ගනු ලබන සම්මත A0 කඩදාසියක ප්රමාණය 841 mm × 1189 mm වේ. සම්මත A2 කඩදාසියක ප්රමාණය කොපමණ ද?
5 / 10
5. පහත දැක්වෙන සමාංශක රූපය දෙස ඊතලය දිශාවෙන් සහ B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදි ව නිරූපණය වනුයේ, (රූප පරිමාණයට ඇඳ නැත.)
6 / 10
6. ඉංජිනේරු චිත්රයක පරිමාණය 20:1 ක් ලෙස දක්වා ඇත. එම චිත්රය මත 200 mm දිග රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන සැබෑ දිග වනුයේ,
20:1 පරිමාණයෙන් අදහස් වන්නේ සැබෑ වස්තුව මෙන් 20 ගුණයක් විශාල කර මෙම චිත්රය ඇඳ ඇති බවයි. එනම්, චිත්රයේ 20 mm ක දිගකින් නිරූපණය වන්නේ සැබෑ 1 mm කි.
7 / 10
7. පාදයක දිග 50 mm වන පතුල රහිත සමපාද චතු ස්තලයක නිවැරදි විකසන රූපය කුමක්ද?
8 / 10
8. පතුල රහිත කුහර කේතුවක පාදමේ විෂ්කම්භය එහි ඇල උසට සමාන නම් එහි නිවැරදි විකසන රූපය වන්නේ කුමක්ද?
9 / 10
9. පහත දැක්වෙනුයේ ඉංජිනේරු චිත්රයක මාන සළකුණු කර ඇති ආකාර කිහිපයකි. එම ආකාර අතුරෙන්, නිවැරදි ව මාන සළකුණු කර ඇති රූපය/රූප වන්නේ,
10 / 10
10. පහත දැක්වෙන සමාංශක රූපය දෙස A ඊතලය දිශාවෙන් හා B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදි ව නිරූපණය වන්නේ, (රූප පරිමාණයට ඇඳ නැත.) සෑම පිළිතුරකම ඉහල රූපය A දෙසින් පෙනුමද පහල රූපය B දෙසින් පෙනුමද දක්වා ඇත.
Your score is
The average score is 0%