මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

03 - නිෂ්පාදන තාක්ෂණය

1 / 10

1. රූපයේ දැක්වෙන පරිදි විෂ්කම්භය 0.5 m වූ සිලින්ඩරයකට ලණුවක් එතීම මගින් ජලය පිරි පනිට්ටුවක් ඉහළට එසවීමට යන්ත්‍රයක් නිර්මාණය කර ඇත. සිලින්ඩරයේ භ්‍රමණ වේගය 120 rpm නම්, පනිට්ටුව එසවෙන වේගය කුමක්ද?

2 / 10

2. පහත දක්වා ඇති ක්‍රියාවන් අතුරෙන් කම්මල් වැඩ සේ සැලකිය නොහැක්කේ,

3 / 10

3. විෂ්කම්භය 1 m හා දිග 1.5 m වන චිමිනියක් සාදාගැනීම සඳහා 6 mm ක ඝනකම ඇති වානේ තහඩුවක් සපයා ඇත්නම්, විමිනිය සාදා ගැනීමට භාවිත කළ යුතු සුදුසුම ක්‍රමය, පිළිවෙළින් වන්නේ,

4 / 10

4. මෘදු වානේ කොටසක පිහිටා ඇති සිදුරක විෂ්කම්භය වැඩි කර ගැනීම සඳහා භාවිත කළ නොහැකි යන්ත්‍රය වනුයේ,

5 / 10

5. නිෂ්පාදනයක, ඇලුමිනියම් සහ වානේ කොටස් දෙකක් එකලස් කිරීම සඳහා භාවිත කළ නොහැකි ක්‍රමය වනුයේ,

6 / 10

6. නිෂ්පාදන චිත්‍රයක අන්තර්ගත කළ යුතු තොරතුරු අතුරෙන් පෘෂ්ඨයක නිමහම නිරූපණය කරන සලකුණ කුමක්ද?

7 / 10

7. පාපැදියක දැති රෝද සහ දම්වැල් එළවුම් පද්ධතියේ, එළවුම් රෝදය දැති රෝද 3 කින් සහ එළවෙන රෝදය දැති රෝද 6 කින් සමන්විත වේ. මෙම ජව සම්ප්‍රේෂණ පද්ධතිය මගින් ලබාගත හැකි වේග අනුපාත ගණන කොපමණද ?

8 / 10

8. රූපයේ දක්වා ඇත්තේ වැඩබිමක භාණ්ඩ ඉහළට එසවීම සඳහා යොදාගන්නා යාන්ත්‍රණයකි. එහි W ගැඩවිලාව සහ G ගැඩවිල් රෝදය අතර වේග අනුපාතය 20:1 කි. G රෝදයේ අරය 10 cm වන අතර D සිලින්ඩරයේ අරය 20 cm වේ. D සිලින්ඩරය සහ G ගැඩවිල් රෝදය S ඊෂාව මගින් දෘඪව සම්බන්ධ කර ඇත. M මෝටරයේ භ්‍රමණ වේගය 100 rad/s වන විට A බාල්දියේ සිරස් වේගය තත්පරයට මීටර (m/s) කොපමණ ද?

9 / 10

9. ගොඩනැගිල්ලක පිටත බිත්ති ආවරණය කර සැරසීම සඳහා රූපයේ දක්වා ඇති පරිදි තුනී තහඩු කොටස් 300 ක් කපා ගැනීමට අවශ්‍යව ඇත. මේ සඳහා භාවිත කළ හැකි වඩාත් සුදුසු CNC යන්ත්‍ර වර්ගය වන්නේ.

10 / 10

10. රූපයේ පෙන්වා ඇති පරිදි කතිර ජැක්කුවක් (Scissor Jack) භාවිත කර 250 kg භාරයක් ඔසවා ස්ථාවර ලෙස තබා ඇත. එහි A කොටසෙහි ක්‍රියාත්මකවන බල වර්ගය කුමක්ද?

Your score is

The average score is 0%

0%