මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - නිෂ්පාදන තාක්ෂණය

1 / 10

1. ඝන සිලින්ඩරාකාර වැඩ කොටසකින් රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස නිෂ්පාදනය කරගැනීමට අවශ්‍ය යන්ත්‍ර අනුපිළිවෙළින්,

2 / 10

2. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 25 mm වූ දණ්ඩකින් සම්පූර්ණයෙන් සාදා නිමකර ගැනීමට අත්‍යවශ්‍ය යන්ත්‍ර වන්නේ,

3 / 10

3. උදළු තල නිෂ්පාදනයේ දී, මුවහත් දාරය ගිනියම් වන තුරු රත්කොට ක්ෂණිකව ජලයේ ගිල්වීමට හේතුව වනුයේ,

4 / 10

4. පහත සඳහන් නිෂ්පාදන ක්‍රම සලකා බලන්න.

A - පෑස්සීම

B - මිටියම් කිරීම

C - ඇලවීම

ඉහත ක්‍රම අතුරෙන් ලෝහමය කොටස් ස්ථිරව එකලස් කිරීම සඳහා සුදුසු නිෂ්පාදන ක්‍රමය/ ක්‍රම වනුයේ,

5 / 10

5. රූපයේ දැක්වෙන්නේ පැතලි පෘෂ්ඨ නිමහම් කිරීමට අවශ්‍ය දත්ත ලබා දීම සඳහා නිෂ්පාදන චිත්‍ර වල යොදා ගන්නා සංකේතයකි. මෙහි b,d සහ e අක්ෂර වලින් ලබා දෙන දත්ත පිළිවෙළින්,

6 / 10

6. රූපයේ පෙන්වා ඇති යන්ත්‍ර කොටස විෂ්කම්භය 63 mm වූ ලෝහ දණ්ඩකින් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍යව ඇත. ඉහත කොටස නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍ර වනුයේ,

7 / 10

7. තඹ සතු කුමන ගුණාංගයක් කම්බි ඇදීමේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී ප්‍රයෝජනයට ගැනේ ද?

8 / 10

8. ගැල්වනීකෘත කොටු කම්බි දැල් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු පෑස්සුම් ක්‍රමය වනුයේ,

9 / 10

9. පහත පෙන්වා ඇති යන්ත්‍ර කොටස මධ්‍ය රේඛා වටා සමමිතිකය. මෙම කොටස නිෂ්පාදනය කිරීම් සඳහා යොදාගන්නා ඉංජිනේරු ඇඳීම මත දැක්විය යුතු අවම මාන ගණන වනුයේ,

10 / 10

10. හැඩයම් කිරීම පහසු වීම සඳහා ලෝහයක් සතුව අත්‍ය වශ්‍යයෙන් තිබිය යුතු යාන්ත්‍රික ගුණයක් වන්නේ,

Your score is

The average score is 0%

0%