මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - මෝටර් රථ තාක්ෂණය

1 / 10

1. මෝටර් රථයක සුක්කා නම් පද්ධතිය (steering system) පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්ද?

2 / 10

2. සිව් පහර එන්ජිමක අංක 1 දරණ එන්ජිම් සිලින්ඩරයේ ඉන්ධන විදිනය (injector) මගින් මිනිත්තුවකට 1000 වතාවක් ඉන්ධන නිකුත් කරයි. මෙම එන්ජිමෙහි වේගය මිනිත්තුවකට භ්‍රමණ කොපමණ ද?

3 / 10

3. තිරිංග ක්‍රියාත්මක කරන විට වාහනයක් පැත්තකට ඇදී යයි. පහත සඳහන් කරුණු අතුරෙන් මේ සඳහා හේතු නොවිය හැකි කරුණ කුමක්ද?

4 / 10

4. වාහනයක භාවිත වන ඉන්ධන වල තාප ජනන අගය (calorific value) සඳහා නිවැරදි මිනුම් ඒකක මොනවාද?

5 / 10

5. භ්‍රමණ වේගය 3000 rpm වන සිව් පහර එන්ජිමක් 1.5 kW ජවයක් නිපදවයි. එන්ජිමෙහි ප්‍රතිදාන ව්‍යාවර්තය (output torque) Nm වලින් කොපමණ ද?

6 / 10

6. දහන අනුපිළිවෙළ 1-3-4-2 වන සිව් පහර පුළිඟු දහන එන්ජිමක් 3600 rpm වේගයකින් අනවරත තත්ත්ව යටතේ ක්‍රියාත්මක වෙයි. එහි අංක 2 සහ අංක 3 සිලින්ඩර අතර පුළිඟු මුදා හැරීමේ කාලාන්තරය ආසන්න වශයෙන් තත්පර කීයද?

7 / 10

7. මෝටර් රථවල භාවිත වන සිසිලන පද්ධති හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

8 / 10

8. එන්ජිමක් පණ ගැන්වීමේ දී පණගැන්නුම් මෝටරය කරකැවෙන නමුත් දඟර කඳ නොකැරකේ. මෙයට හේතුවක් වන්නේ දෝෂ සහිත,

9 / 10

9. මෝටර් රථයක සිසිලන පද්ධතිය පිළිබඳව නිවැරදි වගන්තිය කුමක්ද?

10 / 10

10. මෝටර් රථයක පළමු, දෙවන, තෙවන, සිව්වන සහ පස්වන ගියරවල (gears) භාවිත විය හැකි ප්‍රදාන - ප්‍රතිදාන වේග අනුපාත අනුපිළිවෙළින් කවරේද?

Your score is

The average score is 0%

0%