මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

01 - මෝටර් රථ තාක්ෂණය

1 / 10

1. මෝටර් රථ තාක්ෂණවේදයට අදාළව නිවැරදි ප්‍රකාශය වන්නේ,

2 / 10

2. එන්ජිමක වේගය යනු,

3 / 10

3. උඩිස් තනි කැමි දණ්ඩක් සහිත (Overhead single camshaft) සිව් පහර එන්ජිමක,

4 / 10

4. මෝටර් රථ තාක්ෂණය හා සම්බන්ධ සුවිශේෂ උපක්‍රම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

5 / 10

5. සිව් පහර පුලිඟු ජ්වලන එන්ජිමක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද?

6 / 10

6. මෝටර් රථ තාක්ෂණවේදය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?

7 / 10

7. මෝටර් රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියට අදාළ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

8 / 10

8. මෝටර් කාර්වල අවලම්බන පද්ධතියේ භාවිත වන උපාංග අතුරෙන් ශක්තිය හානි කිරීම සඳහා වඩාත් දායක වන අංගය වනුයේ,

9 / 10

9. මෝටර් රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියේ,

10 / 10

10. පුලිඟු ජිජ්වලන පද්ධතියක් සහිත සිලින්ඩර හතරේ එන්ජිමක,

Your score is

The average score is 0%

0%