මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - චලිත පාලන යාන්ත්‍රණ

1 / 7

1. රූපයේ දැක්වෙන ඝර්ෂණය රහිත දම්වැල් එලවුමෙහි A එලවුම් රෝදයේ විෂ්කම්භය 100 mm වන අතර, B එලවෙන රෝදයේ විෂ්කම්භය 400 mm වේ. C යනු ආතති රෝදයකි. A රෝදයෙහි යොදා ඇති ව්‍යාවර්තය 200 N m නම්, B රෝදයට යෙදෙන ව්‍යාවර්තය කොපමණ ද?

2 / 7

2. තනි පියවරකින් වැඩිම ව්‍යාවර්ත පරිවර්තනයක් සිදු කළ හැකි යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ උපක්‍රමය වනුයේ,

3 / 7

3. යාන්ත්‍රණයක කොටසක් විස්ථාපනය කිරීම සඳහා යොදාගෙන ඇති කැමියක් රූපයේ දක්වා ඇත. මෙම කැමියට අදාළ යන්ත්‍ර කොටසේ, කැමිය සම්පූර්ණ වටයක් කරකැවෙන විට, අනුරූපී විස්ථාපනය දැක්වෙන ප්‍රස්තාරය වනුයේ කුමක්ද?

4 / 7

4. චලිත පරිවර්තන යාන්ත්‍රණ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය කුමක්ද?

5 / 7

5. අනුවැටුම් යාන්ත්‍රණයක් භාවිත වන යාන්ත්‍රික කියතක දළ රූපසටහනක් පහත දැක්වේ. X දණ්ඩ O වටා භ්‍රමණය වන අතර Y දණ්ඩ A හා B හි දී විවර්තනය කර ඇත. Z කියත මත පිහිටි M ලක්ෂ්‍යය P සිට Q දක්වා තිරස්ව අනුවැටුම් චලිතයේ යෙදෙයි. OA දිග r ද AB දිග Lද නම් PQ දිග වනුයේ,

6 / 7

6. රූපයේ දැක්වෙනුයේ දම්වැල් එළැවුමක කොටසකි. මෙහි, B හා C ද, D හා E ද දෘඪව සම්බන්ධ වී ඇත. A හි දැති ප්‍රමාණය 50 ක් වන අතර එය දක්ෂිණාවර්තව 1500 rpm ක වේගයෙන් කරකැවේ. B, C සහ D වල දැති ප්‍රමාණයන් පිළිවෙළින්, 100,90 සහ 150 වේ. රූපය පරිමාණයට ඇඳ නැත. E හි භ්‍රමණ වේගය සහ භ්‍රමණ දිශාව පිළිවෙළින්,

7 / 7

7. යාන්ත්‍රික පද්ධතිවල ශක්තිය ගබඩා කර ගැනීම සඳහා යොදාගැනෙන උපාංගයක් වනුයේ කුමක්ද?

Your score is

The average score is 0%

0%