මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 24ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

02 - ගොඩනැගිලි ඉදිකිරීම්

1 / 10

1. සම්මත ආලෝක තලය තීරණය කිරීමේ දී යොදා ගනු ලබන කෝණයේ අගය,

2 / 10

2. නිවසක දොර උළුවස්සක ප්‍රධාන කොටස් දැක්වෙන රූපයක් දී ඇත. මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,

 

3 / 10

3. කොන්ක්‍රීට් පදම් කරනුයේ,

4 / 10

4. සරල අත්තිවාරමක් සම්බන්ධව ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.

A - අත්තිවාරම මගින් ගොඩනැගිල්ලක ස්ථායිතාව වැඩි කර ගත හැකි ය.

B ගොඩනැගිල්ලක සම්පුර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.

C - කපන ලද අත්තිවාරම් කාණුව තුළ, පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුව යොදා ගැනේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

5 / 10

5. මූලප්පරාලයක් (hip rafter) සහ බිත්ති යටලීයක් (wall plate) යා කරන අවයවය හැඳින් වෙන්නේ,

6 / 10

6. අභ්‍යන්තර බිත්ති කපරාරුවේ දී සුමට නිමාවක් ලබා ගැනීමට භාවිත කෙරෙන සිමෙන්ති : හුනු : වැලි බදාමය සඳහා වඩා සුදුසු අනුපාතයක් වන්නේ,

7 / 10

7. වානේ වැරගැන්නුමක ප්‍රත්‍යාබල - වික්‍රියා වක්‍රයෙන් කොටසක් රූපයෙහි දක්වා ඇත.

A හි ප්‍රත්‍යා බලයෙහි අගය කොපමණ ද?

8 / 10

8. ඉංජිනේරු ගඩොලක් හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.

A - ගඩොලක දිග, ගඩොලක පළල මෙන් දෙගුණයක් සහ කුස්තුර වාසියට සමාන වේ.

B - ගඩොලක් පැය 24 ක් ජලයේ ගිල්වා තැබූ විට ජල අවශෝෂණය ආසන්න වශයෙන් ගඩොලේ වියළි බරෙන් 1/5 ක් නොඉක්මවිය යුතු ය.

C - ගඩොල් එකිනෙක ගැටීමට සැලැස් වූ විට ලෝහ ගැටෙන හඬකට සමාන හඬක් නිකුත් විය යුතුය.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

9 / 10

9. අවශ්‍ය හැඩයකට සකස් කර ගැනීමේ හැකියාව බදාම වලට ලැබී ඇත්තේ එහි ඇති කුමන ගුණය නිසාද?

10 / 10

10. රූප වලින් දැක්වෙනුයේ ගඩොල් කොටස් හතරකි.

A, B, C සහ D ලෙස ලකුණු කර ඇති ගඩොල් කොටස් පිළිවෙළින්,

Your score is

The average score is 0%

0%