01 - ගොඩනැගිලි ඉදිකිරීම්
1 / 10
1. පහත දැක්වෙන ගඩොල් බැමි අතුරෙන් බඩගල් බැම්මේ ඉදිරි ආරෝහණය දැක්වෙන නිවැරදි රූපය තෝරන්න.
2 / 10
2. නිවසක වැසිකිළි උරා ගැනීම් වල (soakage pit) සහ ළිඳ අතර ඇති දුර සඳහන් වන්නේ,
නිවසක වැසිකිළි උරා ගැනීමේ වළක් (Soakage Pit) සහ ළිඳක් අතර පවත්වා ගත යුතු අවම දුර ප්‍රමාණය තීරණය වන්නේ පළාත් පාලන ආයතන (මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා) රෙගුලාසි මගිනි.
අරමුණ: ළිං ජලය අපිරිසිදු වීම වැළැක්වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම.
සම්මතය: සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පළාත් පාලන රෙගුලාසිවලට අනුව මෙම දුර අවම වශයෙන් මීටර් 15 ක් (අඩි 50 ක්) විය යුතුය.
අනුමැතිය: ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී මෙම පරතරය නිවැරදිව පවතීදැයි අදාළ ආයතනය විසින් පරීක්ෂා කරනු ලබයි.
3 / 10
3. A සහ B නම් නගර දෙකක් අතර ඍජු දුර 25 km වේ. 1 : 250 000 පරිමාණයට අඳින ලද සිතියමක් මත මෙම නගර දෙක අතර සෘජු දුර වනුයේ,
සිතියම් පරිමාණයකට අනුව සැබෑ දුර සිතියමේ දුරක් ලෙස ගණනය කිරීම පහත පියවර මගින් සිදු කළ හැකිය.
ගණනය කිරීම:
25 km = 25 × 1,000 m = 25,000 m
25,000 m = 25,000 × 100 cm = 2,500,000 cm
සිතියමේ දුර = 2,500,000 / 250,000
සිතියමේ දුර = 10 cm
4 / 10
4. වැරගැන්වූ කොන්ක්‍රීට් කුලුනක දික්කඩක් රූපයේ දැක් වේ. එහි A සහ B යනු පිළිවෙළින්,
කොංක්‍රීට් කනුවක පිටත පෘෂ්ඨයේ සිට එහි ඇති වානේ කම්බි (Reinforcement) දක්වා ඇති අවම දුර මෙයින් අදහස් වේ.
කම්බියක දිග ප්‍රමාණවත් නොවන විට හෝ මහල් කිහිපයක ගොඩනැගිල්ලක කම්බි ඉහළට සම්බන්ධ කිරීමේදී, කම්බි දෙකක් එකිනෙක මත තබා ගැටගසන කොටස මෙයින් අදහස් වේ.
5 / 10
5. ඉංග්‍රීසි බැම්මෙන් බඳින ලද ගඩොල් බැම්මක තිබිය යුතු ලක්ෂණයක් වන්නේ,
6 / 10
6. ගොඩනැගිල්ලක බිත්ති නිමහම් කිරීමේ අරමුණු කිහිපයක් පහත දැක් වේ.
A -බිත්ති වලට සුමට පෘෂ්ඨයක් ලබා දීම
B බිත්තියේ ශක්තිමත් බව වැඩි කිරීම
C - බිත්තිය බැඳීමේ දී ඇති වන දෝෂ වසා දැමීම
D වඩා ආරක්ෂාකාරී මතු පිටක් ලබා දීම
ඉහත ඒවායින් නිවැරදි අරමුණු වනුයේ,
7 / 10
7. පහත රූප අතුරෙන් ආතන්‍ය ප්‍රත්‍යා බලයන්ට ඔරොත්තු දීම සඳහා නිවැරදි ලෙස වැරගැන්නුම් දැක්වෙන රූපය කුමක්ද?
8 / 10
8. පහත රූප වල ගඩොල් බැමි වර්ග කිහිපයක් දැක්වේ. මෙහි A, B, C සහ D මගින් දැක්වෙන බැමි වර්ග පිළිවෙළින්,
9 / 10
9. රූපයේ 'X' මගින් දැක්වෙනුයේ,
10 / 10
10. දැව වහල ව්‍යුහයක් පහත රූපයේ දැක්වේ. මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,
Your score is
The average score is 0%