1. සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ පහත ප්‍රකාශ සලකන්න.
A - උවදුරක් යනු ජීවිතයට, සෞඛ්‍යයට, දේපල වලට හෝ පරිසරයට බලපාන අනතුරකි.
B - අනතුරක් ඇති වීමේ සම්භාවිතාව මත අවදානම රඳා පවතී.
C - මනා පුහුණුව මගින් සියලු උවදුරු වළකාගත හැකිය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,