01 - ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශනය
1 / 10
1. ගැලපෙන පිළිතුර තෝරන්න.
2 / 10
2. කාර්මික විප්ලවය තුළ දී සිදු වූ ශීඝ්‍ර කර්මාන්ත සංවර්ධනයට බලපෑ මූලික කරුණක් වන්නේ,
3 / 10
3. රූපයේ දක්වා ඇති උපකරණය කුමක්දැයි තෝරන්න
4 / 10
4. ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - පරිගණක නිර්මාණය කිරිම, ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකිය හැකි ය.
B - පරිගණක මෘදුකාංග ආශ්‍රයෙන් නිෂ්පාදන ක්‍රියාවලි නිරූපණය සහ සමාකරණය (simulation) ඔස්සේ වර්තමාන නිෂ්පාදන ක්ෂේත්‍රය නව දිශාවකට යොමුවෙමින් පවතියි.
C - අන්තර්ජාල පහසුකම් සැලසීම තුළින් ගෝලීය සැපයුම් ජාල, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සමග සම්බන්ධ කළ හැකි ය.
ඉහත ප්‍රකාශ අතුරෙන්, වඩාත් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
5 / 10
5. ඉංජිනේරු තාක්ෂණ වේදයේ සංවර්ධනයට අභියෝගාත්මක ලෙස බලපෑ සාධකයක් නො වන්නේ,
ඉංජිනේරු තාක්ෂණවේදයේ ප්‍රගතියට සාමාන්‍යයෙන් බාහිර සාධක අභියෝග ලෙස බලපෑවද, පවත්නා ශිල්පීය ඥානය යනු නව සොයාගැනීම්වලට පදනම සපයන සාධකයකි.
6 / 10
6. කාර්මික විප්ලවය සිදු වූ කාල පරිච්ඡේදය තුළ ඇති වූ තාක්ෂණික සංවර්ධනයෙහි ඵලයක් නො වන්නේ,
7 / 10
7. කාර්මික විප්ලවය සමඟ ඇති වූයේ යැයි සලකන ප්‍රධාන සිදුවීම් 3ක් තෝරන්න
8 / 10
8. සංස්කෘතික පරිවර්තන පදනම් කරගත් යුග වර්ගීකරණයට අයත් වරණ 4ක් තෝරන්න.
9 / 10
9. ඉංජිනේරු තාක්ෂණවේදයේ දියුණුව තුලින් පරිසරය කෙරෙහි ඇතිවන බලපෑම් තෝරන්න
10 / 10
10. ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - ට්‍රාන්සිස්ටරය හඳුන්වාදීම ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යයකි.
B - දෙවන ලෝක යුද්ධය ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය සඳහා බලපා ඇත.
C - සුඛෝපයෝගී විද්‍යාව ඉංජිනේරු තාක්ෂණවේදයේ විකාශය කෙරෙහි බලපා ඇත.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,
Your score is
The average score is 0%