මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 10

1 / 20

1. සම මුහුර්ත (synchronous) මෝටර් භාවිත වනුයේ,

2 / 20

2. සංඛ්‍යාතය 50 Hz වන ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක් හරහා සම්බන්ධ කළ 100 uF ධාරිත්‍රකයක ප්‍රතිබාධනය (reactance) කොපමණ ද?

3 / 20

3. පෙර නැඹුරු ඩයෝඩයක් හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?

4 / 20

4. විදුලි මෝටරයක විදුලි ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීම හා සම්බන්ධ නියමයක් වනුයේ,

5 / 20

5. පරිපථයේ දැක්වෙනුයේ කාරකාත්මක වර්ධකයක් (operational amplifier) භාවිත වන වෝල්ටීයතා සංසන්දකයකි. පරිපථයේ ප්‍රදානයට (Vi) අදාළ වූ ප්‍රතිදානය (V) කුමක්ද?

6 / 20

6. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටරයක් (Field Effect Transistor - FET ) හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?

7 / 20

7. රූපයේ දැක්වෙනුයේ කාරකාත්මක වර්ධක (operational amplifier) පරිපථයකි. පරිපථයේ Vin /  Vout සම්බන්ධතාවය වනුයේ,

8 / 20

8. රූපයේ දැක්වෙන ගියර පද්ධතියේ A ගියරයේ දැති 45 ක් ද, B ගියරයේ දැති 10 ක් ද C ගියරයේ දැති 15 ක් ද ඇත. A ගියරයේ භ්‍රමණ වේගය 450 rpm නම් C ගියරයේ භ්‍රමණ වේගය කොපමණ ද?

9 / 20

9. පහත සඳහන් ශක්ති ප්‍රභව අතුරෙන් විදුලිය ජනනය කිරීම සඳහා පුනර්ජනනීය (renewable) ශක්ති ප්‍රභවයක් ලෙස සැලකිය හැකි වන්නේ කුමක්ද?

10 / 20

10. සංඥා සම්ප්‍රේෂණ මාර්ගයක පරාමිතික අතර සම්බන්ධය නිවැරදිව පෙන්වන පරිපථ සටහන තෝරන්න.

11 / 20

11. සිව් පහර (four-stroke) එන්ජිමක කැමි දණ්ඩේ (camshaft) භ්‍රමණ වේගය (x) සහ දඟර දණ්ඩේ (crankshaft) භ්‍රමණ වේගය (y) අතර අනුපාතය (x : y) වනුයේ,

12 / 20

12. සංඛ්‍යාංක පරිපථ හතරක් දී ඇත. ඉහත සංඛ්‍යාංක පරිපථ අතුරෙන් කුමන පරිපථ තුල්‍ය වේ ද?

13 / 20

13. ශ්‍රේණිගත එතුම් (series-wound) මෝටරයක, ආමේචර් ධාරාව (I) අනුව වේගය (N) සහ ව්‍යාවර්තය (T) වෙනස්වන අන්දම නිවැරදිව දැක්වෙන වක්‍ර අඩංගු ප්‍රස්තාරය කුමක් ද?

14 / 20

14. විදුලි ධාරා කාන්දුවකින් ආරක්ෂා වීම සඳහා විදුලි ඉංජිනේරු ආයතනයේ (IEE) රෙගුලාසි අනුව අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ කුමක්ද?

15 / 20

15. සිලින්ඩර 4ක් ඇති සිව්පහර (four-stroke) එන්ජිමක දඟර දණ්ඩ මිනිත්තුවකට වට 1500 ක් කරකැවේ. මෙම එන්ජිමේ මිනිත්තුවකට ඇතිවන බල පහර සංඛ්‍යාව කීයද?

16 / 20

16. දී ඇති පරිපථයේ සොරොව් ධාරාව (Drain current) වැඩි කළ විට ඒ හා සම්බන්ධ පහත සඳහන් කුමන වගන්තිය සත්‍ය වේද?

17 / 20

17. ගෘහ ශීත කරණවල බහුලව භාවිත වන සම්පීඩක (compressor) වර්ගය වනුයේ,

18 / 20

18. රූපයේ දැක්වෙන තෙකලා (three phase) විබැරය, 400V, 50 Hz, තෙකලා සැපයුමකට සම්බන්ධ කළ විට, විබැරයේ කලා වෝල්ටීයතාවය සහ මං ධාරාව පිළිවෙළින් වනුයේ,

19 / 20

19. කාර්බියුරේටරයක වෙන්චූරිය හරහා වාතය ගමන් කිරීමේ දී,

20 / 20

20. ඩීසල් එන්ජිමක පිස දමන පරිමාව (swept volume) සහ සහන පරිමාව (clearance volume) පිළිවෙළින් 1125 cm3 සහ 75 cm කි. එන්ජිමේ සම්පීඩන අනුපාතය වනුයේ,

Your score is

The average score is 0%

0%