Mix Quiz 4
1 / 20
1. පහත රූප වල ගඩොල් බැමි වර්ග කිහිපයක් දැක්වේ. මෙහි A, B, C සහ D මගින් දැක්වෙන බැමි වර්ග පිළිවෙළින්,
2 / 20
2. දඟර කඳ සහ කැමිදණ්ඩ අතර මුහුර්තනය පවත්වා ගැනීම සඳහා භාවිත නො වන්නේ කුමක්ක්ද?
3 / 20
3. දැව වහල ව්‍යුහයක් පහත රූපයේ දැක්වේ. මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,
4 / 20
4. කොන්ක්‍රීට් පදම් කරනුයේ,
5 / 20
5. මෝටර් රථ තාක්ෂණය හා සම්බන්ධ සුවිශේෂ උපක්‍රම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
6 / 20
6. සරල අත්තිවාරමක් සම්බන්ධව ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.
A - අත්තිවාරම මගින් ගොඩනැගිල්ලක ස්ථායිතාව වැඩි කර ගත හැකි ය.
B ගොඩනැගිල්ලක සම්පුර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.
C - කපන ලද අත්තිවාරම් කාණුව තුළ, පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුව යොදා ගැනේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
B - ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙනුයේ කයිරු බැම්ම මගිනි.
7 / 20
7. අභ්‍යන්තර බිත්ති කපරාරුවේ දී සුමට නිමාවක් ලබා ගැනීමට භාවිත කෙරෙන සිමෙන්ති : හුනු : වැලි බදාමය සඳහා වඩා සුදුසු අනුපාතයක් වන්නේ,
8 / 20
8. මෝටර් රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියට අදාළ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
9 / 20
9. ජව සම්ප්‍රේෂණය සඳහා තරලයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු වැදගත්ම ගුණය වනුයේ,
ද්‍රව්‍යයක් තුළ පවතින හිස් අවකාශ හෙවත් සිදුරු ප්‍රමාණය මෙයින් අදහස් වේ. යම් ද්‍රව්‍යයක සම්පූර්ණ පරිමාවෙන් කොපමණ ප්‍රතිශතයක් වාතය හෝ ජලය පිරී පවතින හිස් සිදුරු දැයි මෙයින් මනිනු ලැබේ (උදා: පස හෝ ගඩොල්වල සවිවරතාව).
බාහිර බලයක් යෙදූ විට හැඩය වෙනස් වී, එම බලය ඉවත් කළ සැණින් නැවත තිබූ මුල් හැඩයටම පත්වීමට ද්‍රව්‍යයකට ඇති හැකියාවයි.
තරලයක් (ද්‍රවයක් හෝ වායුවක්) ගලා යාමට දක්වන ප්රතිරෝධයයි. සරලව පැවසුවහොත් මෙය ද්‍රවයක ඇති "උකු බව" ලෙස හැඳින්විය හැක. දුස්ස්‍රාවිතාව වැඩි ද්‍රව ඉතා සෙමින් ගලා යයි (උදා: පැණි, ලිහිසි තෙල්).
බාහිරින් පීඩනයක් යෙදූ විට ද්‍රව්‍යයක පරිමාව අඩු නොවී පවත්වා ගැනීමට ඇති ගුණයයි. විශේෂයෙන්ම ද්‍රව "අසම්පීඩ්ය තරල" ලෙස සලකනු ලබන්නේ ඒවායේ පරිමාව පීඩනය හමුවේ සැලකිය යුතු ලෙස වෙනස් නොවන බැවිනි.
ද්‍රව්‍යයක ඒකක පරිමාවක අඩංගු ස්කන්ධයයි. ද්‍රව්‍යයක් කෙතරම් තදින් අසුරී ඇත්ද යන්න මෙයින් ප්‍රකාශ වේ.
10 / 20
10. ලෝහ වැඩ හා සම්බන්ධ තාක්ෂණය පිළිබඳ ව ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ.
A - ලියවන පට්ටලයක් උපයෝගී කරගෙන නිපදවිය හැක්කේ සිලින්ඩරාකාර කොටස් හෝ සිදුරු පමණි.
B - වානේ හැඩ තැලීමේ දී සුවිකාර්ය විරූපණය සිදු වේ.
C - වානේ හැඩ තැලිය හැක්කේ අධික උෂ්ණත්වයක දී පමණි.
11 / 20
11. සම්මත ආලෝක තලය තීරණය කිරීමේ දී යොදා ගනු ලබන කෝණයේ අගය,
12 / 20
12. නිවසක දොර උළුවස්සක ප්‍රධාන කොටස් දැක්වෙන රූපයක් දී ඇත. මෙහි A, B, C සහ D මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,
13 / 20
13. දම්වැල් මැනුම හා සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.
A - යොදා ගන්නා සියලු මැනුම් ස්ථාන එකිනෙක හොඳින් දර්ශනය විය යුතුය.
B - යොදා ගන්නා ත්‍රිකෝණ මනාව සැකසූ ත්‍රිකෝණ විය යුතු ය.
C - යොදා ගන්නා ත්‍රිකෝණවල පාදවල දිග හැකි තරම් සමාන විය යුතු ය.
B ප්‍රකාශය (නිවැරදි) - දම්වැල් මැනුමේදී ජාලය සමන්විත විය යුත්තේ "මනාව සැකසූ ත්‍රිකෝණ" (Well-conditioned triangles) වලිනි. සාමාන්‍යයෙන් ත්‍රිකෝණයක කිසිදු කෝණයක් 300 ට වඩා අඩු නොවිය යුතු අතර 1200 ට වඩා වැඩි නොවිය යුතුය. මෙය මැනුමේ නිරවද්‍යතාව ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය වේ.
C ප්‍රකාශය (නිවැරදි): වඩාත් සුදුසුම මනාව සැකසූ ත්‍රිකෝණය වන්නේ සමපාද ත්‍රිකෝණයයි. එබැවින් ත්‍රිකෝණවල පාදවල දිග හැකි තරම් සමාන වීම (එනම් සමපාද ත්‍රිකෝණ වලට ආසන්න වීම) මැනුම් දෝෂ අවම කිරීමට උපකාරී වේ.
A ප්‍රකාශය (වැරදි): දම්වැල් මැනුමේදී සියලුම මැනුම් ස්ථාන (Survey stations) එකිනෙක දර්ශනය වීම අනිවාර්ය නොවේ. ප්‍රධාන මැනුම් රේඛාවල කෙළවරවල් එකිනෙක දර්ශනය විය යුතු වුවද, බාධා පවතින අවස්ථාවලදී වක්‍ර ක්‍රම මගින් මැනුම් කටයුතු සිදු කළ හැකිය.
14 / 20
14. ප්‍රමාණ බිල්පත් ආශ්‍රයෙන් ඒකක මිල ගණනය කිරීමේ දී භාවිත වන අංග පහත දැක්වේ.
A - ද්‍රව්‍ය මිල (rate for material)
B - ශ්‍රම වියදම (rate for labour)
C - උඩිස් වියදම්
D - ආවුද සහ උපකරණ මිල (rate for tools and equipment)
E - ලාභය
දළ ඒකක මිලෙහි අඩංගු වන අංග වනුයේ,
ඒකක මිලක් (Unit Rate) යනු යම් වැඩ අයිතමයක (Item of work) ඒකකයක් නිම කිරීම සඳහා යන සම්පූර්ණ පිරිවැයයි. එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ:
15 / 20
15. මෝටර් කාර්වල අවලම්බන පද්ධතියේ භාවිත වන උපාංග අතුරෙන් ශක්තිය හානි කිරීම සඳහා වඩාත් දායක වන අංගය වනුයේ,
කම්පන වාරකය (Shock absorber)
කම්පන වාරකයක් නොමැති වුවහොත්, වාහනයක් ගැටීමකට ලක් වූ පසු බොහෝ වේලාවක් යනතුරු ඉහළ පහළ ගැස්සෙමින් පවතිනු ඇත.
16 / 20
16. මෝටර් රථ තාක්ෂණවේදය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
17 / 20
17. A1 ප්‍රමාණයේ කඩදාසියක සම්මත මිනුම් වනුයේ, (A4 ප්‍රමාණයේ කඩදාසියක් 210 mm x 297 mm වේ.)
18 / 20
18. ඉංජිනේරු ගඩොලක් හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත.
A - ගඩොලක දිග, ගඩොලක පළල මෙන් දෙගුණයක් සහ කුස්තුර වාසියට සමාන වේ.
B - ගඩොලක් පැය 24 ක් ජලයේ ගිල්වා තැබූ විට ජල අවශෝෂණය ආසන්න වශයෙන් ගඩොලේ වියළි බරෙන් 1/5 ක් නොඉක්මවිය යුතු ය.
C - ගඩොල් එකිනෙක ගැටීමට සැලැස් වූ විට ලෝහ ගැටෙන හඬකට සමාන හඬක් නිකුත් විය යුතුය.
19 / 20
19. ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහ පිරිවිතර සකස් කිරීම සඳහා පිළිගත් ආයතනයක් නො වන්නේ,
20 / 20
20. අවශ්‍ය හැඩයකට සකස් කර ගැනීමේ හැකියාව බදාම වලට ලැබී ඇත්තේ එහි ඇති කුමන ගුණය නිසාද?
Your score is
The average score is 0%