මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 2

1 / 20

1. මොට වූ උදලු තලයක් මුවහත් කර ගැනීමට කම්මලට ගෙන ගිය විට,

A - කම්මල්කරු උදලු තලය පළමුව රත් කරනුයේ එහි ශක්තිතාව අඩු කර ගැනීමට ය.

B -කම්මල්කරුට උදලු තලය තැලීමට හැකියාව ලැබෙනුයේ රත් කළ විට එහි ආහන්‍යතාව වැඩිවන බැවිනි.

C - උදුලු තලය මුවහත් කිරීමෙන් පසු නැවත රත් කර ජලයේ ඔබනුයේ එහි දැඩි බව වැඩි කිරීමට ය.

D - උදලු තලයේ මුවහත සහ දැඩිබව නැවත ලැබුණු පසුව ඉතා කෙටි කලකින් මුවහත නැති වේ.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ,

2 / 20

2. පහත දැක්වෙන චලිතයන් අතුරෙන් මූලික චලිත ආකාරයක් නො වන්නේ කුමක්ද?

3 / 20

3. ශීත කරණ ක්‍රියාවලියේ දී ප්‍රසාරණ කපාටයෙන් කෙරෙන ප්‍රධාන කාර්යය වනුයේ,

4 / 20

4. පුලිඟු ජිජ්වලන පද්ධතියක් සහිත සිලින්ඩර හතරේ එන්ජිමක,

5 / 20

5. මෙම සටහනේ දැක්වෙන එකලා ප්‍රත්‍යාවර්ත ධාරා පරිපථයේ ධාරිත්‍රකය හරහා ක්‍රියාකාරී විභව අන්තරය,

6 / 20

6. රූපයේ පෙන්වා ඇති ඩෙල්ටා ආකාරයට සම්බන්ධ කර ඇති තෙකලා විබැරෙහි කලා වෝල්ටීයතාව හා කලා ධාරාව පිළිවෙළින් කොපමණ ද?

7 / 20

7. කේන්ද්‍රාපසාරී (Centrifugal) පොම්පයක හිස (Head) ලෙස නම්කර ඇත්තේ,

8 / 20

8. පුර්ණ පරිමාණ උත්ක්‍රමණය (Full scale deflection ) 0-500 V dc දක්වා වූ පරාසයකට යොමු කරන ලද සල දඟර වර්ගයේ බහුමානයක (Multimeter) අග්‍ර දෙකට 240 V, 50 Hz ප්‍රත්‍යාවර්ත සයිනාකාර වෝල්ටීයතා විදුලියක් ලබා දුන් විට දර්ශකය මගින් පෙන්වන පාඨාංකය,

9 / 20

9. කාබන්ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත ගිනි නිවන උපකරණයක් විශේෂිතව හඳුනා ගැනීම සඳහා භාවිත කරන සම්මතවර්ණය වනුයේ,

10 / 20

10. එන්ජිමක වේගය යනු,

11 / 20

11. මෝටර් රථ තාක්ෂණවේදයට අදාළව නිවැරදි ප්‍රකාශය වන්නේ,

12 / 20

12. ඇලුමිනියම් තහඩු යොදා ගෙන කැබිනට්ටුවක් නිපදවීම සඳහා ලෝහ එකලස් කිරීමට වඩාත් සුදුසු ක්‍රමය වන්නේ,

13 / 20

13. ගනකම 1 mm වන මෘදු වානේ තහඩුවකින් පෑස්සුම් අවම වන සේ ඝනකයක් සෑදීමට අවශ්‍ය ව ඇත. මෙහි දී මුලින් ම කළ යුත්තේ,

14 / 20

14. පුද්ගලයකු විදුලි ඉස්තිරික්කයක් භාවිත කරමින් සිටින විට ඉන් විදුලිය කාන්දු වීමක් සිදු වී ඔහුට විදුලි සැර වදී. මෙහි දී පළමුව ක්‍රියාත්මක විය යුත්තේ නිවසේ විදුලි පරිපථයේ ඇති කිනම් ආරක්ෂණ උපකරණය ද?

15 / 20

15. එක්තරා යන්ත්‍රයක මෝටරයක් සමඟ ගියර පෙට්ටියක් පැතලි පටි එළවුමක ආධාරයෙන් සම්බන්ධ කර ඇත. පටි එළවුම මගින් ජව සම්ප්‍රේෂණය සිදු කිරීමේ දී,

A - මෝටරය සහ ගියර පෙට්ටිය අතර නියත සම්ප්‍රේෂණ අනුපාතයක් පවත්වා ගැනෙයි.

B - පටිය මගින් අධිහාරය හේතුවෙන් මෝටරයට සිදුවිය හැකි හානිය අඩු කරයි.

C - එළවුම් පටියේ පළල වැඩි කිරීමෙන් පටිය මගින් සම්ප්‍රේෂණය කළ හැකි උපරිම ජවය වැඩි කර ගත හැකි ය.

D - පටි එළවුම මගින් ඝර්ෂණ ක්ලවයකින් සිදු කරනු ලබන කාර්යභාරය ඒ ආකාරයෙන් ම ලබාගත හැකි ය.

ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,

16 / 20

16. නිවසක වැසිකිළි උරා ගැනීම් වල (soakage pit) සහ ළිඳ අතර ඇති දුර සඳහන් වන්නේ,

17 / 20

17. සිව් පහර පුලිඟු ජ්වලන එන්ජිමක ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද?

18 / 20

18. මෝටර් රථයක ජව සම්ප්‍රේෂණ පද්ධතියේ,

19 / 20

19. ප්‍රමාණ බිල් පත්‍රයක වැඩ අයිතම මිල කිරීම සඳහා ඒකක මිල සැකසීමට අවශ්‍ය වන ද්‍රව්‍යවල සියල්ල අඩංගු මිල හෙවත් පරම මිල (all - in rate of material) ගණනය කිරීමේ දී සලකා බැලෙන අංග වන්නේ,

20 / 20

20. උඩිස් තනි කැමි දණ්ඩක් සහිත (Overhead single camshaft) සිව් පහර එන්ජිමක,

Your score is

The average score is 0%

0%